Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:36 PM
8 comments

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2
කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව පණිවිඩ එවලා තිබ්බා ෆේස්බුක් හරහා කො ලියන්නේ නැද්ද කියලා ඇත්තම කථාව නම් ලියන්න ආසයි ඊට වඩා කදු නඟින්න ආසයි එත් ඉතින් කැම්පස් කොල්ලෙක් වීමේ වාසනාව මත...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:45 PM
6 comments

එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස් එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගාටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක බහින්න ඕනි කොතනින්ද ?සාමානයෙන් කට්ටිය එනවද මේ පැත්තෙන් කන්ද නගින්න.කොචර දුරක් කන්දට යන්න...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:57 AM
7 comments

එක දවසක් උදේ පාන්දර කෝල් එකක් "The club is alive with the sound of music...."
මොකාද යකෝ මේ පාන්දර කෝල් කරන්නේ..
ලංඩන්!
හෙලෝ කියපන්..
මේ මචෝ මේ මාසේ කොහේ හරි නගිමුකෝ..
ඇයි බන් දැන් ඔය අවුරුදු ගානක් පැලෑන් කර කර ඉන්න බතලේ ගල නඟිමුකෝ..
බෑ බන් ඒක ලේසි වැඩී බන් වෙන කොහේ හරි යමන්..
එහෙනම් හුනට කන්න බැරි හුන්නස්ගිරි යමන්..ඒ විදියට බතලේගල මේ පාරත් අතෑරලා දැම්ම.පාඨකය ඔබට යමක් කියන්නද අනිවාරයෙන් බතලේ ගල නම් නගින්නට වන්නේ වයස 50වත් පසුවෙලා.දැන්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:40 PM
8 comments

ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්‍ටුවකට එක් කරලා යනවා.මේක ලියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ මේසක් උඩට වෙලා.කාර්යයබහුලයි කියලා ජීවිතෙ දෙයක් තියනවා කීවාට ඒලෙවල් එහෙම ලියලා අවුරුද්දක් විතර ගත්වුනත් ඒ තරම්ම තේරුනේ නෑ .ඒත් අද දවස ගත්තාම මේ මොනාවාද කරන්නේ කියලා හිතෙන තරමටම ජීවිතය වෙනස් වෙලා ඉස්සර මාසෙකට එක සැරයක් කන්නදක් නැගලා බ්ලොග් පොස් එකක් ලියලා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:50 PM
1 comment

ලෝකය හමුවෙමි ලෝකය හමුවෙමු
බොල් පිනි වැටුනු මල් දහසක් අතරේ
දස රිසිසේ
කුණාටු රිසි පවනක් වන
ලෝකයක් පතා
අකුරු කර
දුශ්කර වු හෙලක් තරණය
කරනවායි සිතා
සිපිරි ගෙයක වූ
කූඩුවක සටන් කොට
මැඩියා ලිදෙන් ගොඩ වූවයි සිතා
සුරාන්තයට පත්ව
සුරංගානා ලොකයට
ගොඩවෙති
වික්ෂිප්ත්ව නටති රඟති
වෙහෙසවී
දසත විපරමින් බලති
නැවත ප්‍රමෝද වෙති
මේ ඉන්නේ
සුරංගනා ලෝකයේ නිසා....
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:34 PM
4 comments

දෙපෙත්ත
හරියට
දෙපැත්ත
වැනිය
ප්‍රස්ථා පිරුල
"හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ"
නැත
" හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි "
විහිලුවකි! නැත!
ඇත මිනිසෙකුට
දෙපැත්තක්
ඒ
ගැහැණිය ද පිරිමියාද
නොව
මනුෂයකු ද පඹයකුද
යන්න වග
ඇත පඹයන්
ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්‍රියය
නමුදු
ඇතුල හිස්ය
අවබෝධය
ඇවැසිය වන්නට
මිනිසෙකු
මිනිසෙකු
විටක සුන්දරය විටක නැවත සුන්දරය
ඇත මුට්ටියක් වෙනුවට මොලයක්
එය ඇත මුට්ටිය සේ හිස්ව
ඇත එය පිරි...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:10 AM
4 comments

තෝ
තොපි
උඹලා
වෙන
දා
ජාවා
ද
පි.එච්.පි ද
අමතක විය
සිතුවිලි
තරග කරන
සිතක
නිදහස්
සිතුවිලි
අවැසි විය
සිතිවිලි
නිදැහැස්
කරන්නට අවැසි විය
ඉරකට
හේතුවක්
අවැසි කලක
අදිනා තිතකටද
සිතනා තිතකටද
හේතුවක් සෙවිමි
සැවොම රඟනා ලොකයේ
රඟන්නට බැරිය
වේදිකාව සුන්දරය
නමුත්
පෝලිමය
තවමත්
අලුත් පවුලක
අප
පෝලිමේය
ප.ලි.-
වෙනදා බ්ලොගයට සිතුවිලි ලියවෙන්නේ සුන්දර වූ ගෙදර කාමරයේ ය. නමුත් අද මා බොඩිමකය කැරෙකෙන පංකාවක් යටට...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya