Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:31 PM
5 comments

එහෙනම් ආවඩා ආයුබෝවේවා කියලා මේ පටන් ගන්නේ හන්තානට පායපු සඳ කතාවේ දෙවැන්න පළමු කොටස නොකියවපු අය කියවලාම එන්න එහෙනම්..
පළමු කොටසේදී අපි තවත් වනාන්තර පෙදෙසකට ඇතුලු වෙලා හිටියේ මේ වෙනකොට වෙලාව 4ට ආසන්නයේ හෝ හතර පහු වි තිබෙන්නට ඇත එ වෙනවිට නැවතත මඳ වැස්සක් පටන් අරන් තිබුනේ එනිසාම හෝ මේ දින කිහිපය තුල තිබූ වැසි සහිත කාලගුණය මේ පරිසරය මේ තරම් තෙත් කරන්නට ඇත යටි වගාවෙන් තොර වූ මේ වන ලැහැබ අපට එතරම් අපහසුවක් ගෙනාවේ නැත.වන සතුන් ගමන් කිරීම නිසා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:08 PM
1 comment

මන් හිතන්නේ , ඔබ හිතනවා ද පාවුලෝ කොය්යෝ හෝ ගබ්‍රියෙල් ගාර්ෂියා එ පොත් ගොන්නක රචනා කරලා තියෙන්නේ ඔව්ගේ පරිකල්පනයන් කියලා ඔව් නමුත් ඒවා ඔහුන්ගේ නිදහස් සිතුවිලි නොවෙයි ඔහු කවුරුද යන්න ඔහු නොදැන ඔහු තුල හටගත් සිතුවිලි ඔබ මා පමනක් නොව ආසියනු බටහිර පමනක් නොව මුලු ලෝක සත්වයා තුලම මෙය ගැටලුවක් එය ගැලුවක් යන්න මන් ද බටහිර පොතක් ගෙන එහි ගැඹුරින් විමසා බැලූ කල අපට හමුවන්නේ ආගමක් මත ගොඩ නැගුණු අදහසක් මේ සෑම දේකම් පදනම යම් කෙනෙක් විසින් ඉපදුනු...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:19 PM
14 comments

අෆ්ෆේ මේ ලිපියවත් ඩ්‍රාෆ්ට් වලට පමනක් සීමා නොවේ යැයි ප්‍රාර්ථනා කොට ආරම්භ කරමි.
සගයන් එකොලොස් දෙනකු එදා මහනුවර දුම්රිය පොල ඉදිරිපිටට රැස්වන්නට නියමිතව තිබුනි.ඒ උදෑසන 7.30 වන විටයි.මද සැරකින් උදෑසන 7.15ට පමන ආරම්භ වූ වර්ෂාව උදෑසන 7.30 ට නැවතී තිබුනි මම ඒ වන විට දළදා විදිය දිගේ මහනුවර දුම්රිය පොලට යාම අරමුණු කරගත් ගමනක සිටියෙමි.අතර මගදී මාගේ ගමන් සගයන් වන කවින්ද (අප ඔහු ලන්ඩන් ලෙස මේ කතාවේ හදුනා ගනිමු) හා සමීර (සෑම්)මට මුන ගැසිනි අප තිදෙන...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya