Saturday, May 25, 2013

රඟන්න

    " රඟන්න මේ ලෝකයනැමති වේදිකාව ඔබටයි! " අනන්තය පාරකිජීවිතය ද පාරකිජිවිත පාර අනන්තයකිඑබැවින් අනන්තය ජීවිතය වේඑහෙත් එය කල්පයදකල්පයක් අපි නොදන්නෙමුඩාවින් කලේ මිනිස් මොලයේ සිතීම නැති කිරීම පමණයි නමුත්අයිස්ටයින් එය නොකලේයඔහු නැති කලේ ඔබගේදෘෂ්ඨියයි නැතඔබ එය පිලිගන්නේ නැතකවුරු මොනවා කලත්ඔබට ද වෙන් වූකොටසක් ඇත මේජීවිත රග මඩලේ ඔබ එය ‍රැගිය යුතුයඈ ඔහු ඔබ වෙත ඒවි නොයාවිනමුත් ජීවිතය ඔබ සොයා එන්නේනැත ඔබ එය සොයා යා යුතුයිඑය සැබෑවක් ද ඔව් ඔබ කල...
Read More

Tuesday, May 21, 2013

හද බුදු කුටියක් වේවා! ආදරණීයයන් ලගට යන්න

 "බොහෝ තැන්වල ඇවිද රස්තියාදු වී සියල්ල අහිමි වූ පසුව ඔබේ ආදරණීයයන් ලගට යන්න පුලුවන් කියා ඔබ සිතෙනවානම් එය වැරදියි.! බොහෝ දේ අහිමි වුවත් සතුටින් ඉන්නට පුලුවන් වෙන්නේ සැනසුම ඔබ ලඟ තිබුනොත් පමණයි. ඒ නිසා හදවතේ සැනසීම වඩාත් වැදගත් කොට සලකන්න. එයයි වඩාත්ම වැදගත් වන්නේ. සියල්ලටම පෙර ඔබ හදවතේ සැනසීම අහිමි කරගන්නවානම් ඔබට සියල්ලම අහිමි වෙනවා. බොහෝ දේ හිමි වූවත් කිසිවක් හිමි නොවූනාක් ලෙස දැනෙන්න ගන්නවා. බොහෝ දෙනා ජීවිතයේ සිටිය යුතුයැයි ඔබ සිතීම...
Read More

Thursday, May 9, 2013

හලාල් කෑම හොදයි කුහකත්වයට වඩා

එකටම කිව යුත්තේ අපේ උන්ට හරියන්නේ නැත්තේ ඕක තමා මොකක් ද හේතුව බෙල්ල මිරිකගෙන හරි ගම්බ කරන එකා ලොකුවටම හම්බ කරගන්න බලන නිසාය.දැනට මාස දෙක තුනකට උඩදිනේ කට්ටියටම හලාල් මතක් උනේ හැම එකාගෙම ලේ කොප වෙන කතා කියා කියා බොරුවට නැ‍ටුවා දැන් කෝ ඔය ගිය විදියට ගියානම් පාලිමන්ට් එකත් එක්ක විසුරුවලා ලෝකේ උතුම් රට කරන්න තිබ්බා.එත් නිකන් අලුතින් ආපු සිංදුවක් වගේ කෑ ගහුවා ආයේ මතක්වත් නැ..කට්ටියට මතකද? අපිට එපා NOLIMET !!!  අපිට එපා FASHON BAG!!  දාගෙන නැ‍ටුවේ...
Read More

Tuesday, May 7, 2013

ඒ කෙල්ල අහපවු මට තැග්ගක් දුන්නා

ඔව් මා ඇය මීට පෙර දැක තිබුනි.කොහේද කොතන ද මා නැවත සිහි කරමි.කොහේද කොතනක මාගේ මතකයට නොනගේ නැවත සිහි කරමි.ඔව් මට මතකට එක් චැනලින් සෙන්ටර් එකකදී මා මගේ මව සමග සිටින විට ඈ ඇගේ මව යැයි කිව හැකි කාන්තාවක් සමගින් එහි සිටියේය. ඒ මතකය කොතරම් පරණ දැයි මාගේ මතකයේ නැත නමුත් එහිදී ඈ දුන් තැග්ග මට තවම මතකයි.ඒ තැග්ග හැමදාම මන් ගාව තියා ගන්න පුලුවන්නම් ඒත් හිනාවක් කොහොමද හැමදාම තියා ගන්නේ. මල්ලී ටිකට් ගන්න.... මගේ සිහින ලොකය කඩා වැ‍ටුනේ මේ අමිහිරි වදනෙන්.අයියා...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya