Tuesday, April 24, 2012

වැඩිම පඩි දෙන්නේ ටොයිලට් සෝදන කම්කරුවාට

සදාචාර ආචාර ධර්ම මේවා නිකම්ම නිකන් පුහු කාරණා,,මේ ලෝකයල වැරදුනේ එතන.අපේ රටට වැරදුනෙත් එතන..මේ හැමෝම දුවන්නේ සල්ලි මත්තේ සතුට හොයාගෙන මිසක්  තමන්ගේ ආසාව වෙනුවෙන් ජීවත් වෙලා සතු‍ටු වෙන්න නෙවෙයි.
ඇයි මචන් උබ බයෝ කරන්නේ ඇහුවොත් ගොඩාක් උන් කියන්නේ-සල්ලි ගැන අනාගතේ තමන්ගේ අතට එන මුදල ගැන මිසක්..මගේ ආසාව ඩොකෙක් වෙන්න කියලා නෙවේ එතනින් එහා ගිය දෙයක් ගැන නෙවේ.
දෙමාපියෝ කොල්ලාව ඉන්ජිනියර් කෙනෙක් කරන්නේ ආසාවට නෙවේ හොද අනාගතයක් හදන්න..
එතකොට  ලෝකේ සම්මතේ  මෙහෙම වෙලා තිබුනොත්,වැඩිම පඩි දෙන්නේ ටොයිලට් සෝදන කම්කරුවාට..ඒතකොට වැඩිම සල්ලි තියෙන්නේ.ඒ පුද්ගලයාට ,, එහෙම වුනා නම් දෙමාපියෝ ඔක්කෝම තමන්ගේ දරුවා ටොයිලට් සෝදන කම්කරුවකු කිරීමට මහන්සි ගන්නවා  බොරුද? ඒත් දැන් ඒක එහෙම්න කරන්න උනොත්..
අන්න ඒක නිසා මේ හැම දේම මහ විකාරයක්..තමනේ හිතට අවංක වෙන්න.තමගේ ආසාව වෙනුවෙන්න කැපවෙන්න පුලුවන් නම්.
හරියට ඒක හැමදේම විද්‍යාත්මකව හිතනවා වගේ වැඩක්..පොඩ්ඩක් හිතන්න දැනට ලෝක හොල්ලපු හෑම මිනිහම ඒ අය කැමති දේවල් කරපු මිනිස්සු

5 comments:

  1. ජීවිතය විදවීමට වඩා දුප්පතෙකු වී හෝ ජීවිතය විදීම වෑදගත්,

    ReplyDelete
  2. එකගයි... තමන්ගේ හිතේ කැමැත්තට ඉඩ දෙන්න ඕන..

    ReplyDelete
  3. ඔව් මේක ගොඩාක් අයට පෙන්නේ නැත්තේ ඇත්ත දිහා අවංකව නොබලන නිසා

    ReplyDelete
  4. හරියට ඒක හැමදේම විද්‍යාත්මකව හිතනවා වගේ වැඩක්..පොඩ්ඩක් හිතන්න දැනට ලෝක හොල්ලපු හෑම මිනිහම ඒ අය කැමති දේවල් කරපු මිනිස්සු// :- මහෙම දේකුත් තියනව. තමන් කැමැති දේවල් කරන හැමෝටම ලෝකෙ හොල්ලන්ට පුළුවන් උනාද???

    ReplyDelete
  5. හොල්ලන්න බැරි වුනත් තමාගේ ලොකේ අවංක සතුට බුක්ති වින්දා

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya