Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:00 PM
2 comments

" හතර වටේ " බ්ලොග් යේ සටහන් ව තිබූ මෙම ලිපිය ලින්ක් එකක් නොදමා සම්පූර්ණ ලිපියම සටහන එකතු කිරීමට සිතුවෙ මෙහි ඇති වැදගත් කම නිසාමය. කියවා බලන්න
*සැබෑ වූ සිහිනඅද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.
බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා....
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:58 PM
2 comments

මාගේ මේසය මත මා ඉදිරියේ ඇති වත්‍ර වීදුරුව ,යම් විදියකින් මෙය වස බදුනක් නැතහොත් ඉතා දරුනු මකරකු වනවා නම් මා කැමතිය..මොන ගැලපීම් යොදා මා කීවත් මම මේ කියන්නට උත්සහ කරන්නේ මේ මොහොතේ මාගේ මිනිස් ආත්මය අහිමි වෙන්නේ නම් යන සංකල්පයයි.එසේ උවහොත් මා අපායට නැතහොත් වෙනත් මානයකට මාගේ ආත්මය ගමන් කරනු ඇත..සමහර විට එය දව්‍ය ලෝකය හෝ සුවර්ගය වනු ඇත.මාගේ ආත්මය මේ මොලය හා ආත්මීය තර්කකිරීම් කරනවාට වඩා එය යහපත් මෙන්ම සුභ දායකයයි මට හැගේ මන්ද ඒ මානයෙදි මා හට අත්මීය බුද්ධියක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:09 PM
5 comments

ප.ලි.-පහත කවිසටහන් ලියාගෙන යාමේදි සම්හරක් තැන් වල ආදශයට ගත යුතු කවිපෙලි තිබුනි ඉතා සරල බස් වහරකි කියවා බැලිම වටි යැයි කිව හැක.
හරි ඔන්න අද ඉරිදා අදත් ලස්සන ,,කතාවක් වුනා එකක් නෙවේ දෙකක් ඔය දෙකෙන් එකක් වත් නෙවේ මම බිම තිබිලා අහුල ගත්ත කොල කෑල්ලක තිබුනු දෙයක් කියන්නද හ්ම් ඒක දාන එක හොදයි අර කතා කියනවාට වඩා..මේ ඔයා කියවලා තියනවාද "තේ මල් "කියලා කථා පොතක් නෑ නේද සමහර විට කියවලා ඇති එකේ තියෙන්නේ යටත්විජිත සමයේ සිද්ද වුනු සත්‍ය සිදුවීම් කිහිපයක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:27 PM
3 comments

මෙම ලිපිය උපුටා ගැනීම-තරු විදු තොරතුරු ලිපියකිනි.
අඟහරු ජීවය සොයා Mars Trek – Curiosity රෝවරය අභ්‍යවකාශගත වේ.රෝවරය අභ්‍යවකාශගත වීමට පැය කිහිපයකට පෙර ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදි...පෘතුවියෙන් එපිට ජීවයක් සොයා යන Mars Trek – Curiosity යානය මීට සුළු මොහොතකට පෙර අභ්‍යවකාශගත විය.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 08:32ට පමණ Atlas V රොකොට්ටුව ආධාරයෙන් ෆ්ලොරිඩා හි කේප් කැනවරල් තුඩුවේ සිට අඟහරු ග්‍රහයා බලා පිටත් විය.Mars Trek...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:28 PM
3 comments

මාරයාගේ හෝරාවට ගොඩ වු පසු http://theruamknatha.wordpress.com/ ලින්ක් එක දුටුවෙමි නිකමට මෙන් හෝ වාසනවකට ගොඩවැදුනු මට ඉතා සොදුරු මිනිසෙකුගේ ලිපි පෙලක් කියවිමට අවස්ථාව උදාවුනෙමි ඔබත් කියවා බලන්න.
" මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ….එතුමන් විසින්, එතුමන්ගේම පරිඝණක කට හඬ යොදාගෙන සහ බෙනෙඩික්ට් කම්බර්බැච්ගේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:02 AM
No comments

slchemistry.org අධ්‍යාපනික වෙබ් අඩවියකි.මෙය උසස් පෙළ රසායනික විද්‍යා පාඨමාලාවක ප්‍රධාන වෙබ් අඩවියයි.එය පරිපූර්ණ රසායනික විද්‍යා පාඨමාලාවයි.මා මෙය ගෙන හැර පෑමට හේතු කිහිපයකි.
යම් රසායනික විද්‍යාව සම්බන්ද ගැටළුවක් ඇතහොත් විසදාගැනීමේ හැකියාව
රසායනික විද්‍යාව සම්බන්ද ක්‍රීඩා වල නිරත වීමේ හැකියාව
රසායනික විද්‍යාවට අදාල සංවාද වල නිරත වීමේ හැකියාව
හා නව පොත් පත් වල් නිරත වීමේ හැකියාව
උසස් පෙළ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:25 AM
No comments

අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කෙරෙන - කිවුරියෝ සිටි රෝවර් යානය - ලබන 25 වැනිදා අභ්‍යවකාශගත කිරීමට අමෙරිකානු නාසා ආයතනය සූදානම් වෙයි.එම රෝවර් රථයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.TLF නැමැති එම ලේසර් උපකරණය නිර්මාණය කර ඇත්තේ, අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම සඳහා බව ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය.
මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 1:52 PM
1 comment

අද හරි පුදුම දවසක් නේද 2011-11-11 ඔන්න ඉතින් මාස 12 මාසෙට දවස් 30 කියලා ගමුකෝ.ඉතින් ඉතින් කියන්නේ අය මේ වගේ ලස්සනට දිනයක් ලියන්න හම්බවෙන්නේ තව එක් පාරයි.2012-12-12 (ලෝක විනාසේ උනොත් ඒකත් ඉවරයි : D ) මොකද දින 30 තිබුනට මාස 12යි නේ කොහොම කොහොම හරි මේක පුදුම රටාවක් නේද අය ඉතින් 2111-11-11 ඒක එචර හිතට වදින් නේ නෑ නේද ? හ්ම් ඉතින් මොකද කරන්නේ
ලස්සනට රටාවකට් වැඩ කරන අපි ඔක්කෝමලා මේ වගේ ලස්සන රටාවකට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:29 AM
No comments

යාළුවනේ මෙන්න ගිනි හිවලා අලුත්ම සංස්කරණය ඇවිත්.ඔන්න කට්ටියම දැන්ම බාගෙන බලන්නකෝ කොහොමද කියලා.
Download Firefox...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:12 PM
No comments

පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya