
ප්‍රභන්ධයක් උවත් කතාවෙහි ඇති ප්‍රභලත්වය හා සංවේදීත්වය නිසා යලි යතුරැ කර මාගේ සටහන් අතරටත් එක්කර ගැනිමට සිතුවෙමි.මට මතක ඇති දා පටන් මගේ අම්මාට තිබුනේ එක ඇසක් පමණි. මෙය මට මහත් වදයක් විය. ඇය ජීවිකාව සදහා කලේ වෙළදාමයග ඒ කුඩා පෙට්ටි කඩයකි. එහි ලොතරැයි මෙන්ම කුඩා කෑමජාති ඇය විකුනුවාය. ඇය වචනයේ පරිමමාප්ත අර්ථයෙන්ම මහා වදයකි. මම ඉල්ලනදේ දීමට ඇය සතුව මුදල් නොතිබීමද එක හේතුවකි. එදින මා ජීවිතයේ වැඩියෙන්ම කේන්ති ගත් දිනයකි. ඒ මගේ අම්මා මාගේ...
Read More

නුවර වැව නත්නම් බෝගම්බර වැව ඓතිහාසික මහනුවරට ආඩම්බරයකි මුලු නුවරම නිවා සනසන්නීය සංචාරක සිත් දිනා ගන්නේය.ඒ උනාට ඉතින් මේ ඒ ගැන නෙවෙයි කියන්න යන්නේ ,ඔය වැව වටේ තියන ගස් හරි ලස්සනයි ඒ උනාට මේ ඒ ගැන නෙවේ කියන්න යන්නේ..
මම නගරයට යන්නනම් ධර්මරාජ එක පැත්තේ ඉදන් වැව වටේ කිලෝමීටරයක් යන්න ඔනී.දවසක් මම ඔය වටේ යන්නේ නැතිව දළදා මාලිගාව ඉස්සරහහින් පයින්ම ගියා එහෙම ගියාම පොඩි වෙලා වකින් රැජින හොටලේ ගාවට යා ගන්න පුලුවන්.වෙනදා නම් ඉතින් ඔවගේ යනවා නෙවේ දුවනවානේ.මොකක්...
Read More
Posted by Anonymous
Posted on 6:53 PM
1 comment

මේ ලොකයේ උතුම් රටට මොනවාදෝ වෙනසක් සිද්ද වෙනවා කියලයි මගේ හිත කියන්නේ..ඒ වුනාට මෙ ඔක්කොම කට්ටිය කිසි කලබලයක් නොකර ඉන්නෙ මොකද මට තෙරෙන විදියට ශ්‍රි ලංකාවේ ඔක්කොම දැන් හරියට ඇග මස් නහර තියන හදවතක් නැති කට්ටියක් වෙලා.පාලකයන්ගේ වැරැද්දක් නොදකින කට්ටෛයක් වෙලා මොකද දැන් පලකයෝ යන අතට හොයියාය පොල් ගෙඩියේ මිල අඩු කරන්නට බැරිය කිසි ප්‍රශ්ණයක් නැත ෆොන් එකේ ටීවි එකේ මිල අඩුය.පාසල් ළමුන් ගේ විෂය නිර්දේෂ වෙනස් කරමින් පසල් පද්ධතියේ හිතු හිතු හැටියට වෙනස් කම්...
Read More
2011 ලොක කුසලානය වෙනුවෙන් ගැයු ගීත
DOWNLODE...
Read More

මහා ශිෂ්‍ය පෙරමුණ වෙනුවෙන් මා මෙවරත් ළමා පාර්ලිමේන්තුවට තරග කරමි.ඒ බැව් මෙයින් සතුටින් දන්වා සිටි...
Read More
ඔබ යමෙකුට පිස්ස යැයි කියන්නේ නම්, මම එවැනි පිස්සෙක් වෙමි.ඔබ යමෙකුට කලකන්නියා කියන්නෙ නම්, මම කාලකණ්නියෙක් වෙමි.ඔබ යමෙකුට මුසලයා කියන්නේ නම් මම මුසලයක් වෙමි.ඔබ යමෙකුට හොර යැයි කියන්නේ නම්, මම හොර කමට අබ්බහි වී සිටිමි. ඔබ යමෙකුට කුපාඩියා යැයි කියන්නේ නම් මම කුපඩිකමට සුදානම් ව සිටිමි.ඔබ යමෙකුට වනචරයා යැයි නින්දා කරන්නේ නම් මම වනචර කමට ප්‍රිය කරමි. ඒ අනුව, මම් සදාචාර විරොධි වෙන්නෙමි.මම විනය කඩන්නෙමි.මම් බිය නොවෙමි.ඔබ දැන් මට පිස්ස යැයි කියනු ඇත.මම බෙහෙවින් සතුටටත් උද්දාමයතටත් පත්වෙමි. මම මගේ පිස්සුවට ප්‍රේම කරන්නෙමි. ඔබ ප්‍රිය කරන...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya