Saturday, May 29, 2010

ලාබ ප්රසිද්ධිය

අපේ රටේ දැන් අලුත් උළෙල වර්ගයක් තිබේ.ඒ වෙබ් අඩවි විවෞත කිරීමේ උළෙල ය.නොයෙක් සිල්ලර කඩපිල් පවත්වා ගෙන යන්නන්ගේ පටන් නළු-නිළියන් හරහා රටේ දේශපනඥයන් දක්වා අය පෞද්ගලික වෙබ් අඩවි සාදා ගෙන සිටිති.මේ වෙබ් අඩවි විවෞත කිරීම ගැන ඡායාරෑප සහිත ලියවිලි සමහර පත්තර පල කරන්නේ හරියට සම්මානයක් ලැබූ විට දෙන ප්රසිද්ධිය ඊට දෙමිනි.තමන්ගේ නමට වෙබ් අඩවි විවෞත කරගන්නා බොහෝ දෙනකු ගෙදර ආ පසු ඒ දෙස හැරී බලන්නේ වත් නැත.ඒ බව පෙනෙන්නේ මේ වෙබ් ලිපිනය බලා බෙබ් අඩවියට පිවිසෙන්නටය.ඔනට...
Read More

Monday, May 10, 2010

හිරු නිවි තරු නිවි දුක් විදිනා තනිකම කාත් කවුරුත් නැති වෙලාවේ ඔබම මිස කවුරුද මාගේ ගිනිගත් හිතට සිසිලසක් සැනසුමක් ගෙනාවේ කවියකට පද හදන හුදකලාවම විටක දරුණු වී රුදුරු ලෙස දැනෙන්නේ එවිට ඔබ පමනක්ය සෙවෙනල්ල ලෙස පැමිණ මගේ ලග තුරුලෙහිම ‍රැදෙන්නේ කදුලකට ගතු කියන හුදකලවම විටක ජීවිතය දුකක් සේ පෙරලෙන්නේ ඔබ සමග සිනසී ආදරයෙන්ය මරණයට දොර කවුලු වහෙන්නේ අමතක කර නොහකි මතකයන් තවම දැවේ සිත කදුළු චිතකයේ මොනව කරන්නද හිතාගන්න බෑ ඔබෙන් තොර ලොවක් නත මෙදියතේ පිච්ච මල් වැටෙන සුවද ගලන විට හිතට දනෙන්නෙම ඔබේ සුවද මට හොරහින් හිතට විත් ඔබ සිනැහෙන විට තනි මට සිදු වන්නෙ...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya