Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:34 PM
3 comments

මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා "අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ "හැදියාව ආචාර ධර් ම ගැන කියනා ඔවුන් කිසි දිනක ඔහුන්ගේ මතකයන් වර්ථමානය හා ගට්ටනය නොකරයි.මතකයන් හරි බව කියමින් ඔවුන් අඩම්බර වෙමින් දුක් වෙයි.මෙය රැඩිකල් වාදී කතාවක් නොව යථාර්තීය කතාවක් වන්නේ ඒ නිසාය.බත් කූරන් සමඟ ඇති මේ මතකය 90 දශකයේ බොහෝ දෙනෙකුට ඇති බව අපි දනිමු.නමුත් අපට තවමත් වර් ථමානීය පොඩි එකාට බත්කුරෙකු අල්ලන් සෙල්ලම්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:32 PM
1 comment

මම මැරෙනවා.
මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්.
මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද අවබෝධ කරගනු පිණිස මාගේ මරණය හේතුවක් කරගන්න.
මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද කියා මාගේ මිතුරන්ගෙන් විමසන්න.
ඒ ගැන මාගේ සහෝදර මිතුරන්ට පුලුල් අවබෝධයක් ඇති බව මා විස්වාස කරමි.
මාගේ මරණය විකුණාගෙන කන්න.
ඒ එක එකාගේ න්‍යාය පත්‍ර පුරවාලීමට නොව.මේ දුගද හමන...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya