
දැනට සති දෙක්කට කලින් උදේ පාන්දර කෝල් එකක් එනවා
ඒ මචං උඹ අද ගෙදර ද?
ඔව් මචං මොකෝ?
උබලාගේ ගෙවල් පැත්තේ එන්න
වරෙන් වරෙන් කන්න නම් නැ ගිය පාර උඹ ඇවිත් කාපු කෑමට අපේ ගෙදර මේනු එක බන්කොලොත් වෙලා
එළ එල
ඔන්න ඔහොම තමා ලතා සහ අජිත් කාරයා බයික් එකත් තල්ලු කරගෙනම අපේ ගෙදර අවේ.
ලතා කියපි මචං මේ පාර කොහේ වත් යන්නේ නැද්ද අර හොල්මන් ටවුන් එකට ගියාට පස්සේ අපි කොහේවත් ගියෙත් නැනේ..
අජිත් කියපි යමන් මන් ඉතින් කියන්නේ නෑ තොට යන්න තැනක්
ඒක නෙවේ බන් ඔය ලතා...