මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා.
මේකයි හේතු පඨ කතාව
මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට්...
Thursday, October 24, 2013
Sunday, October 13, 2013

මැක්‍රෝ ජායාරූප.මන් දන්න විදියට මැක්‍රෝ කියන්නේ සියුම් සියුම් වෙන්න සියුම් විදියට දෙයක් කැමරා කාචයකට අසුකරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනි ඒ වගේ කැමරාවක් කියන අවශ්‍යතාව මැක්‍රෝ ජායාරූප කරණයේදි ලොකු බලපෑමක් කරනවා.
මගේ මේ උත්සහය මගේ ජංගම දුරකතනයේ කාචයෙන් මැක්‍රෝ ජායාරූප කරණයක යෙදෙන්න මන් ඒ උත්සහය ජයගත්තා කියන්න බෑ ඒත් මහන්සිවෙලා හිතට ගැලපෙන්න ජායාරූප කිහිපයක් එකතු කර ගත්තා.
මේ ගැන දන්න උදවියට කියන්න ඕනි නෑ නේ.ෆෝන් එකෙන් මේ වැඩේ කරන එක මේවාගේ...

දිනය සැප්තැම්බර් 28 ලෙස සටහන් විය.පස්වරු 7.0ට පමණ වෙලාව සටහන් වන්නට ඇත.මා සිටියේ මාක් අයියාගේ බිස්නස් එකට හම්බ කරමිනි කෙටියෙන් කීවොත් මා සිටියේ ෆෙස්බුක් හි මොකක් හෝ වැඩකය.චැට් ලිස්ට් එකේ ළහිරු හිමේෂ් යන නමද දිස්විය.එහි කිලික් කොට ඔහුට මැසේජයක් කෙටීය."අඩෝ" එසේ ආරම්භ වු කතාබහ මෙලස අවසන් වේ යැයි කිසි කලක සිතන්නට ද? මේ ඒ කතාවයි.
මම-"අඩෝ"
ළහිරු-"කියන්න මහේෂ්"
මම-"ලෝක ළමා දිනේ එනවා නේ බන්.ගෲප් එකටයි පේජ් එකටයි කවර් ෆෝටෝ දෙකක් එඩිට් කරලා දාපන්.සයිට් එකටත්...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.