Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:33 PM
14 comments

ඔබේ ජීවිතය මට එපා! (අවබෝධය උදෙසා පමණි.)
ජීවිතය තේරෙන්න විස්ස පහු වෙන්න ඕනීලු
ඒත් අවුරුදු විස්සක් පිරුණාම ..
ජීවීතය තේරෙන්න විසි තුනවත් වෙන ඕනිලු
එතකොට විසිතුන උනාම..
කවදාද ජීවිතය තේරෙන්නේ..
ඒතකොට ඈ .. ඒ..
ආදරයද කාමයද නැතිනම්
ජීවිතය තේරෙන්න
තාත්තා කෙනෙක් වෙන්න ඕනි නිසාද..
එතකොට සීයා තමා ජීවිතය දන්නේ කියන්නේ..
ඔය හැමෝම කියන විදියට ජීවිතය,,
තේරෙන්න එක එක වයස් පහු කරන්න ඕනි ද?
නැත්නම් ..
ඒක තේරෙන්නේ මේ ආත්මයේ කෙලවරද?
ඒක එහෙම නෙවෙයිද?
ඔව්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:48 AM
3 comments

"විදුලි ගාස්‌තුව
ජනතාව හා දේශපාලනය
ළඟ දී ම විදුලි ගාස්‌තුව ඉහළ යන බව මේ වන විට ඉතා පැහැදිලි කරුණකි. සති කිහිපයක
සිට ජනමාධ්‍ය ඔස්‌සේ මේ පිළිබඳව විවිධ පුරෝකථන පළ විය. ඒ අනුව අපේක්‌ෂිත විදුලි
බිල ඉහළ යැම සියයට 25 සිට ඉහළ විය හැකි බව සඳහන් වූ අතර සියයට සියයක
ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ යතැයි ඇතැම් අය සඳහන් කර තිබිණි.
ලංකා විදුලිබල මණ්‌ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ගාස්‌තු සංශෝධන
යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. කොමිෂන් සභාව, මේ යෝජනාව...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:26 PM
12 comments

බඩ කට පිරෙන්නට නැහැ මට කිරි දෙන්න හරි හැටි හැදු නිවසක් නැහැ නිදියන්න මුළු කය වැසෙන්නට ඇඳුමක් නැහැ දෙන්න චන්ද්‍රිකාව වත් දැක උඹ සැනසෙන්න.
වර්ථමානය ගැන මට නොදැනේවාආසියාවේ අශ්චර්යට මාද හැකි සෑම දේ ඉටු කරමි
ඒ මන් දේශප්‍රේමියකු නිසාවෙනි
අපේ අප්පචිගේ පඩි හැම මාසෙම වැඩි වෙනවාතෙල් මිල අඩුවෙනවාබඩු මිල අඩුවෙනවා බස් ගාස්තු අඩු වෙනවාවිදුලි බිල 50% කින් අඩුවෙනවා ජල බිලටද එසේ වෙනවා
ලැම්බෝගිනි දකලාවත් නෑ ඇමතිලත් යන්නේ ත්‍රීවීල් වලකාපට්...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya