සදාචාර ආචාර ධර්ම මේවා නිකම්ම නිකන් පුහු කාරණා,,මේ ලෝකයල වැරදුනේ එතන.අපේ රටට වැරදුනෙත් එතන..මේ හැමෝම දුවන්නේ සල්ලි මත්තේ සතුට හොයාගෙන මිසක් තමන්ගේ ආසාව වෙනුවෙන් ජීවත් වෙලා සතුටු වෙන්න නෙවෙයි.
ඇයි මචන් උබ බයෝ කරන්නේ ඇහුවොත් ගොඩාක් උන් කියන්නේ-සල්ලි ගැන අනාගතේ තමන්ගේ අතට එන මුදල ගැන මිසක්..මගේ ආසාව ඩොකෙක් වෙන්න කියලා නෙවේ එතනින් එහා ගිය දෙයක් ගැන නෙවේ.
දෙමාපියෝ කොල්ලාව ඉන්ජිනියර් කෙනෙක් කරන්නේ ආසාවට නෙවේ හොද අනාගතයක් හදන්න..
එතකොට ලෝකේ සම්මතේ මෙහෙම වෙලා තිබුනොත්,වැඩිම පඩි දෙන්නේ ටොයිලට් සෝදන කම්කරුවාට..ඒතකොට වැඩිම සල්ලි තියෙන්නේ.ඒ...
Tuesday, April 24, 2012
දුගඳක් වී මං යනවා … කැළණියෙ කුඩු.. වපුරන්නට…
අප්පච්චි කොහොමද….. මට කෙළවෙන්නේ… ??
විනයක් නැති පර්යේෂණ… බොරුවට මං කරවනවා…
එහෙමයි මේ ගැත්තා… මං රැක ගන්නේ…
පණ වාගේ දැන් මූ මං රැක ගන්නේ….
තඩි මී හරකෙක් වාගේ මං මහ පාරෙත් රඟනව…
ජන මාධ්‍ය කැමරා හෙම.. උදුරා කුඩු කර දමනවා…
අප්පච්චී කොහොමද… මං බේරන්නේ…?
උඹ කරන ඇමතිකම හෙම – ටික දිනකට නැති කරනවා…
සුළු දවසක් කල් මරනවා…
නැවතත් උඹටම පුදනවා….
එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ … මං රැක ගන්නේ…
මං...
Friday, April 20, 2012
මේක මම කරපු කථාවක් නම් නෙවේ.ජීවිතයට යම් වැදගත්කමක් ඇති කියලා හිතුන නිසා ලියන්න හිතුනා.
මේ දේශනය තප්පර 30ක් තුල කරල තියෙන්නේ බ්‍රයන් ඩයස් කියලා Coca Cola සමාගමේ හිටපු විධායක නිලධාරියෙක්.(CEO)
"හිතන්න ජීවිතය කියන්නේ බෝල පහක් අහසට විසි කරවින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට.ඒවා නම්, රැකියාව,පවුල,සෞඛ්‍යය,මිතුරන් සහ ව්නෝදාංශයි.ක්‍රීඩාවට අනුව ඔබ මේ හෑම බෝලයක්ම බිම වැටීමට නොදි තියා ගත යුතුයි.
ඔබ ඉතා ඉක්මනින් හෝ පසුව වටහා ගනීවි රැකියාව...
Thursday, April 19, 2012

මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. මෙන්සා, ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ...
Wednesday, April 11, 2012

ලයින් අවුට් ගිය සති 2ක් වුනාට පට්ට කථා ගොඩාක් ජීවිතේට එකතු වුනා.සරල විදියට හිනා පිරුණු එක කථාවක් අද කියන්න හිතුනා..මෙහෙමයි ඔන්න බ්‍රහස්පතින්දා දවසක උදෙ පාන්දරම බස් එකකට නැන්ගා පොඩි ගමනක් යන්න...සියාතුවයි මායි ජෙන්ටා ඇදගෙන බෑග් දෙකකුත් උස්සගෙන බස් එකට නැග්ගා.අපෝ...ඉදගන්න සෙට් වුනේ නෑ නේ..ඔන්න ඉතින් සීට් එක්කක් ගාවට හිටගත්තා..යකෝ සීට් එක දිහා බලපුවාම මට සිරාවටම එතන්ම ඉන්න විලි ලැජ්ජාව කියන එක ආපි...එතන ඉදගෙන හිටියේ කෙල්ලක් පවු කියලා හිතෙනවා...
Tuesday, April 10, 2012
සිංහල අලුත් අවුරුද්ද
තවත් සිංහල අවුරුද්දක් එළැඹෙමින් තිබේ. මේ උත්සව සමයයි. එළැඹෙන අවුරුද්ද සඳහා සූදානම් වන ආකාරය නගරයේ මෙන් ම ගමේ ද දැක ගත හැකි ය. අවුරුද්දට අලුත් ඇඳුම් හා වෙනත් භාණ්ඩ මිලට ගැනීම සඳහා ඇඳුම් පැළඳුම් සාප්පුවල හා වෙනත් කඩ සාප්පුවල බොහෝ දෙනා රැස් කන ආකාරයක් දැකිය හැකි ය. බොහෝ ප්‍රදේශවල අවුරුදු උත්සව ද සංවිධානය වෙමින් තිබේ. නාගරික ප්‍රදේශවල නැවතී රැකියාවල යෙදෙන පිරිස් මේ වන විට කල් බලමින් සිටින්නේ, දින දහයේ නිවාඩුව
රැගෙන ගමේ යැම සඳහා ය. බොහෝ දෙනා ගේ කතාබහේ මාතෘකාව ද අලුත් අවුරුද්ද ය. මෙය ගමත් නගරයත් වෙනස් කිරීමට හා නව්‍ය බවක්...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.