ඔන්න ඉතින් තවත් පිස්සුවක් මෙකටත් ඕන් ටියුෂන් කාලාස් සම්බන්දයි.ඔන්න කාලාස් එකක් උදෙන් ඉවර වෙන දවසක පට්ට බඩගින්නක් හදිලා ලතයි මායි ටොම්බයි මොනාහරි කන්න හිතාගෙන කඩයක් ඇතුලට රින්ගුවා වෙලාව 10ය විතර නිසා උදේට කන්න තමා ගියේ කඩේට යන්න යද්දි සත්‍ය ප්‍රේම බුන්ගරාජයා සෙට් වෙච්චි යූත් ඇදගෙනම ඔන්න හතර දෙනා කඩේට රින්ගපිය [ බුන්ගරාජයා එක්කන් ගියේ උ ගැන තියන හොද හිතට නෙවේ කියක් හරි වැඩියෙන් ඌ දායි කියලා හිතාගෙන ] හරි ඕන් කඩේට ගිහින් හතර දෙනාම ඉද ගත්තා වල් පල් කියව කියවා.වේටර් ආවා
වේටර් අයියා- මල්ලිලා මොනාද කන්නේටොම්බා-මොනාද බන් කන්නේලතා-එකකුට රුපියල්...
Tuesday, February 7, 2012
Monday, February 6, 2012
Physics ගානක් හදාගෙන යනවා හම්....ඔලුව උස්සලා වටපිට බැලුවා.වටේටම පොත් ගොඩවල් පෑන් දාපු වීදුරු දෙකක් ලස්සනට තියනවා.කොනක සුභ නව වසරක් 2012 calendar යකෝ සිරාවටම මාර කේස් එක නේ කැලෙන්ඩර් එකේ සුභ නව වසරක් "වේවා !" කෑල්ලක් නෑ.හම්...ඒක ඉතින් අපිම සුභ කර ගන්න එපැයි.කමක් නෑ මගේ පුංචි ඔරලෝසුවේ වෙලාව කීයද..7.44 ..රෑට කන්නත් තව චුට්ට වෙලාවයි.
බිත්තිය දිහාබලපුවාම සියවසේ මහා විද්‍යාඥා ඇතුලු සුපිරි...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.