Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:35 AM
No comments

මේ මම කරපු පොඩි වඩක් ඔයාටත් බලන්න දන්න හිතුවා මේක ටිකක් විතර පරණයි හොදේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 1:30 PM
No comments
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:27 PM
No comments

මේ මොහොත වන විට "ආදරය"
තේරුම් ගැනීමට තිබූ සියලු අවබෝධයන්
වාශ්පීකරනය වී ඇත
පරමාදර්ශී ආදරය සොයායන
තරුණයන්ට මුනගැහෙන්නේ ආදරය
වෙනුවට විසදිය
නොහැකි ප්‍රශ්ණයකි
එය නම්
"ඇයට අවශ්‍ය කුමක් ද?" යන්නයි
නමුත් ප්‍රශ්ණය තරම් පිලිතුර
සරල නැත
මන්ද ඇයද පිලිතුරක් නොදන්නා නිසාය
හමවිටම පිලිතුරක් වෙනුවට
ප්‍රරහාරයකි
ඉලක්කය නිශ්චිතය!
ආගන්තුක ප්‍රහාර ඉදිරියේ හැමවිටම
පිලිසරනක් නැත
කීමට අත්තේ පොඩි දේකි
Snipper ප්‍රහාරයකින් බේරීමට හැකි
තාක්ශණයක් සොයා ගන්න
නැත්නම්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:05 PM
No comments

"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"බස් කොන්දොස්තර මොරදෙන්නට විය."අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං...""ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය."හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"
මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya