Saturday, June 5, 2010

කිරි කලයට ගොම බින්දුවක් වටී ඇත.--කිරි කලයට ගොම බින්දුවක් වටී ඇත මා රූපවාහිනී ලෝලියකු නොවෙමි.නමුදු මා 2010-05-23 ඉ රු දින රාත්‍රි ප.ව. 9.00 ට පමණ රූපවහිනිය අසල හිදගත්තේ දවසේ වෙහෙස නිවා ගැනිමටයි.එදින මා නෙත ගැටුන රූපවහිනි නාලිකාව සිරස TV නාලිකාවයි. නව ගායන අභිෂේකයේ මෞලි මංගලය SIRASA Superstar Seson 3 අවසන් වුවද එදින එහි පසු සටහන් පෙලක් විකාශනය විය. මට මා අදහාගත නොහකි විට මා වෙසන සමජය..........ශ්‍රි ලංකිය සමාජය එම පසු සටහන් පෙල තුලින් නරඹන්නන්ගේ...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya