tag:blogger.com,1999:blog-1989898642193759722.post6989470161001746417..comments2023-09-24T17:03:33.635+05:30Comments on මයියා-ඉලන්දාරියකුගේ සයිබර් සටහන: එකතැන වටේ කැරකීම හෙවත් කිරි කිරි බෝලේMahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1989898642193759722.post-6978501417653417522013-01-01T20:19:34.929+05:302013-01-01T20:19:34.929+05:30කෝ කිරි කිරි???
මදැයි කිරි කිරි බලන්න ආවාකෝ කිරි කිරි???
මදැයි කිරි කිරි බලන්න ආවාහිරු කුමරුhttps://www.blogger.com/profile/02338643979692745102noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-70024016093578476872012-07-16T22:11:07.419+05:302012-07-16T22:11:07.419+05:30සිංහල භාෂාවට අලුතෙන් වචන ඇතුළත්වන්නේ තත්සම, තද්භව,...සිංහල භාෂාවට අලුතෙන් වචන ඇතුළත්වන්නේ තත්සම, තද්භව, සහ නිෂ්පන්න යන ක්‍රමවේදයන් තුලින් බව ඔබ දන්නවා ඇති. භාෂා විෂයක ලිපි නමැති ග්‍රන්ථය මෑත යුගයේ සිංහල භාෂාව පිළිබඳව විග්රහ කෙරුණු හොඳ ග්රන්ථයක්. නමුත් වර්තමානයේ සිදුවී ඇති ඛේදවාචකය වී තිබෙන්නේ, එදිනෙදා කාලය ලිස්සා යවන අධ්‍යාපන ක්‍රමය නිසා, භාෂාව පමණක් නොව කිසිදු විෂයයක් පිලිබඳ නිර්දිෂ්ට කරුණු වලින් පරිබාහිර කියවීම්, අභ්‍යාස කිරීම්, සඳහා සිසු දරුවන් මෙන්ම අවාසනාවන්ත ලෙස ගුරුවරුන්ද නොපෙළඹීමයි. සාහිත්‍යය විෂයය පාසලෙන් එලියට විසිවීම, භාෂාව හෝ සාහිත්‍යය නොඋගත් පුස්සන්, විශේෂයෙන් ගීත රචනය ප්රමුඛ සාහිත්‍ය කරණයට පිවිසීමත්, සිංහල භාෂාවේ පරිහානියට ඉහඳ පනුවන් වැසීමක් හා සමානයි. භාෂාව එක තැන පල් නොවී ඉදිරියට යායුතුමයි. එහෙත් ග්‍රාම්‍ය, අස්ලීල, වචන භාවිතය ඉදිරියට යාමක් නොව වලට යාමකි. ඉදිරියට යාම බහුතර සමාජ සම්මුතියෙන් විනා, තම මතය බලහත්කාරයෙන් හෝ අපහාස කිරීමෙන් හෝ අනෙක් අය මත පැටවීම, විරුද්ධ මත නොඉවසීමෙන් සාහසික වීම නොවේයැයි මම සිතමි.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-46060042793561086242012-07-16T21:27:17.922+05:302012-07-16T21:27:17.922+05:30ඇත්තෙන්ම.මන් කැමති.ගැටලු විසදීමට හොදම මග බුද්ධිමත්...ඇත්තෙන්ම.මන් කැමති.ගැටලු විසදීමට හොදම මග බුද්ධිමත් සංවාදයMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-14364870627181767172012-07-16T20:40:50.572+05:302012-07-16T20:40:50.572+05:30මහේෂ්, මම කිසිසේත් ඔබ සමග එකඟ වන්නේ නැහැ. ඔබ කියන ...මහේෂ්, මම කිසිසේත් ඔබ සමග එකඟ වන්නේ නැහැ. ඔබ කියන හුරුවීම නෙවෙයි භාෂාවේ විකෘතිතා ඇතිවීමට හේතුවී තිබෙන්නේ භාෂාව නිසිලෙස නොඉගැන්වීම සහ නිසිලෙස ඉගෙන නොගැනීමයි. අධ්‍යාපනය යනු විභාගය නමැති කඩුල්ලෙන් පැනීමට ගන්නා උත්තේජකයක් ලෙස පමණක් භාවිත කිරීමෙන් වනපොත් කිරීමේ කෙටි කාලීන දැනුම ඇති, කෙටි මාර්ග වලින් ඕනෙම දෙයක් කිරීම සාධාරණයි කියලා හිතන, අනිවාර්යයෙන් කියන වචනය කිසිදු භාෂා රීතියකින් තොරව අනිවා කියා ලිවීම හරියයි සිතන පුස්සන් බිහිවී තිබෙන්නේ ඒ නිසයි. මේ පිටුවෙන් ඉඩ ලැබෙනවානම් ඔබ සමග තවදුරටත් සංවාදයේ යෙදෙන්නට මා කැමතියි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-39833658301794140262012-07-16T20:38:00.454+05:302012-07-16T20:38:00.454+05:30@මඩිස්සලේ නිශාන් වචන වලින් හමු වුනු අපි වචන එක්ක ...@මඩිස්සලේ නිශාන් වචන වලින් හමු වුනු අපි වචන එක්ක තරහ වෙනවද සහෝදරයාMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-34294895239985615952012-07-16T20:32:49.379+05:302012-07-16T20:32:49.379+05:30අඩේ උඹ එහෙනම් පැරෂුටුත් හැදුවා.
එළ එළ ඈ.
මා එක්ක ...අඩේ උඹ එහෙනම් පැරෂුටුත් හැදුවා.
එළ එළ ඈ.

මා එක්ක තරහද බං අර කලින් කොමෙන්ටුවට?.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-47020975927049919862012-07-16T19:43:18.701+05:302012-07-16T19:43:18.701+05:30@විචාරක Wicharaka ඔබ කියනා කතාව සර්ව සාධාරනයි.නමු...@විචාරක Wicharaka ඔබ කියනා කතාව සර්ව සාධාරනයි.නමුත් ගැටලුවක් තිබෙනවා ජීවී විශේෂයක පරිනාමයත් එක්ක භාෂාව කියන් දේයටත් එලසම බල පානවා.
බලන්න කැච් අල්ලනවා.මේක ගොඩාක් දුරට වෙලා තිබෙන්නේ භාෂා බාවිතයට අකැමැත්තට වඩා භාෂාව බාවිතයට හුරුවෙලා තිබෙන ආකාරයයි.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-27170198672666395262012-07-15T22:19:52.978+05:302012-07-15T22:19:52.978+05:30අපිට අතහැරගන්න බැරි ජරා වචනයක් තමයි ලන්ච් සීට් (නි...අපිට අතහැරගන්න බැරි ජරා වචනයක් තමයි ලන්ච් සීට් (නිවැරදි වචනය ෂීට්) කියන එක. මම කියන්නේ ඔබව විශේෂ කරලා නෙවෙයි. මේ වචනය පාවිච්චි කරන හැමදෙනාටමයි. දැන් ඔය ලන්ච් සීට් කියන පොලිතීන් පටල වලින් උදේ කෑම එතුවම ඒක බ්‍රෙක්ෆස්ට් ෂීට් නොවෙන්නේ ඇයි? රාත්‍රී කෑම එතුවම ඩිනර් ෂීට් නෙවෙන්නේ ඇයි? මේ තමයි තමන්ගේ භාෂාවෙන් හිතලා වෙන භාෂාවකින් පර්යාය පද සෑදීමේ විපාකය. සුද්දා උගේ භාෂාවෙන් මේ පටල වලට කියන්නේ food wrapping tissues කියලයි. ඉතින් කෑම ඔතන කොළ කිව්වම ඒක ටිකක් 'මොඩ්' (මෝඩ?) මදි වගේ සමහරුන්ට. පුළුවන් තරම් ඉංගිරිසි කෑලි දාලා කතා කලොත් තමයි පිළිගැනීම. ඒ අපිට තියන මානසික ව්‍යාධියක්. ඒ නිසා තමයි අපි ඉංග්‍රීසි භාෂාවේ Trishaw යනුවෙන් ඉතා පැහැදිලි යෙදුමක් තිබියදීත් ත්‍රී වීල් කියලා කුණුහරපයක් කියන්නේ.ත්‍රිරෝද රථය කියන්න කවුරුවත් කැමති නැහැ. ඒක සිංහලනේ ඒ නිසා. අද ඒක වීල් වෙලා. ඒ වගේම තමයි යම තොරතුරක් පරිගණක ගත කිරීමට සමහරු කියන්නේ කොම්පියුටර් කරනවා කියලා. පරිගණක මුද්‍රණ යන්ත්‍රයේ තියන තීන්ත කාට්‍රිජයට කියන්නේ කාටිලේජය කියලා. අද අපි ඉන්නේ විශ්ව ගම්මානයකයි. අපේ ළමයි ගනුදෙනු කලයුත්තේ ජාත්‍යන්තරය සමගයි. ඉතින් අපේ ළමයි අනාගතේදී මේ වචන ජාත්‍යන්තර තලයේදී පාවිච්චි කලොත් අසමත් වෙන්නේ ඒ අපේ මිල කල නොහැකි වස්තුවමයි. මේ ලිව්වේ තරහෙන් නොව කරුණාවෙන් බව අවධාරණය කරමි.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-78538765061581237502012-07-15T16:30:45.303+05:302012-07-15T16:30:45.303+05:30avatharala kollo set ekath ekka parashut haduwa po...avatharala kollo set ekath ekka parashut haduwa podi kale nam newe ethakota ara nam wenuwata damme number ekakඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-28219788874045511592012-07-15T15:55:53.648+05:302012-07-15T15:55:53.648+05:30@තරියා අබේතරියා බලන් හිටියේ කිරි කිරි බෝලේ කියලා ද...@තරියා අබේතරියා බලන් හිටියේ කිරි කිරි බෝලේ කියලා දෙනකම් ද?Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-82241007309219888722012-07-15T15:24:21.444+05:302012-07-15T15:24:21.444+05:30හොද වෙලාවට පැරසුට් හදන හැටි කියලා දුන්නේ..
හික්ස්....හොද වෙලාවට පැරසුට් හදන හැටි කියලා දුන්නේ..
හික්ස්..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com