tag:blogger.com,1999:blog-1989898642193759722.post3718068764907841234..comments2023-09-24T17:03:33.635+05:30Comments on මයියා-ඉලන්දාරියකුගේ සයිබර් සටහන: 26 දි මිනිස්සු කසාද බැදලා ගෙවල් හදලා වාහන අරගෙන.ළමයි හදන්නේ කොහොමද..සල්ලි හොයාගන්නේ?Mahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1989898642193759722.post-85044009113416680772012-06-18T08:23:42.832+05:302012-06-18T08:23:42.832+05:30Vision - the ability to see what others do not see...Vision - the ability to see what others do not see
Courage - the ability to act despite fear
Creativity - the ability to think outside the box
self-confidence - the ability to withstand criticism
self-control - the ability to delay gratification

From: You can choose to be rich : Robert Kiyosaki. www.richdad.com

I think a person must master above. They look simple but I know it is very hard.Amila Senadeerahttps://www.blogger.com/profile/07269313063772585973noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-62326851954331666952012-06-16T21:55:59.384+05:302012-06-16T21:55:59.384+05:30ubata masekata 50000k lebenawa nam 2500kin jeewath...ubata masekata 50000k lebenawa nam 2500kin jeewath wela 47500k ithru karapan. (for more details contact Mr Bandula) etakota 47500X12=570,000 kma tiyenawa 26 weddi.Dashith Sndeepa Palipanahttps://www.blogger.com/profile/07693566000701755650noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-68661762883975063432012-06-14T16:10:51.588+05:302012-06-14T16:10:51.588+05:30call 0114259249(innovage
)...today start tommorrow...call 0114259249(innovage
)...today start tommorrow..........if u work hard after 6 month u can make 100,000 for monthsupun dsmaxhttps://www.blogger.com/profile/04815360867939519418noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-42009510147236080652012-05-08T07:57:06.895+05:302012-05-08T07:57:06.895+05:30හැමෝම එක එක උත්තර දුන්නට දියුණු වෙන්නේ කොහොමද කියල...හැමෝම එක එක උත්තර දුන්නට දියුණු වෙන්නේ කොහොමද කියලා කීවේ නෑ නේ..බ්ල්ගෙට්ස් වත් කමෙන්ට් එකක් දැම්මානම් හරිMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-32869636980742286832012-05-07T09:48:16.525+05:302012-05-07T09:48:16.525+05:30fdgfdhhfhfdgfdhhfhAnonymoushttps://www.blogger.com/profile/15167934314968604987noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-74735461840828779212012-05-07T01:57:51.436+05:302012-05-07T01:57:51.436+05:30සිරාවට මචන් මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් .... පරතෙර...සිරාවට මචන් මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් .... පරතෙරට ඉගෙන ගත්ත මිසක් කසාදයක් ගැන හිතුවේ නෑ....පිටරට ඉගෙනගත්තට හමබකරන සල්ලි ඔක්කොම ඉගෙනගන්න වියදම් වෙනවා ... දැන් වයසත් ගිහින් ගැනියෙකුත් නෑ සල්ලිත් නෑ ....මගේ වයසේ ගොඩක් එවුන්ට මේදවස් වල දෙවෙනි බබා හම්බවෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-25230213245313695012012-05-06T23:55:45.200+05:302012-05-06T23:55:45.200+05:30hamadetama solution ekak thiyenawa. Api hewwoth ek...hamadetama solution ekak thiyenawa. Api hewwoth eka hambawenawa. Weida danne na, kerei, kal yai, balamu, wedak wena ekak na, oya wage ewa hitha hitha hitiyoth jeewithayak na. Mama akamathima wachana set eka thama oya.

Try karala balanna one puluwanda barida kiyala balanna.

Lankawe thamange lokaya godanagaa ganma barinam hondata igenagena rata yannai thiyenne...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-41694910339498800532012-05-06T23:43:14.888+05:302012-05-06T23:43:14.888+05:30@Anonymous,, ලංකාවේ ලෝන් එකක් ගන්න ලිය කියවිලි හදන...@Anonymous,, ලංකාවේ ලෝන් එකක් ගන්න ලිය කියවිලි හදනකොට ගෙ හදලා ඉවර කරන්නත් පුලුවන්..:)Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-54470709978005120242012-05-06T23:33:53.111+05:302012-05-06T23:33:53.111+05:30@Sahan,, මොකො යළුවා ලිදේ පනිනේ
@Malinda,,කෙල්ලව උ...@Sahan,, මොකො යළුවා ලිදේ පනිනේ

@Malinda,,කෙල්ලව උස්සනවද නැත්නම් බර ගානක් දීලා මගුලක් කනවද..ඒ ගාන ඔයගේ පොකට් එකෙන්ද,,නැත්නම් මා පිය ද

@දුෂාන්,,මේ කාලෙත් එක්ක පොකට් මනී හම්බවෙන එකෙන් එචර ඉතුරු කරන්න පුලුවන් ද?

@crazy,,ඒක ඇත්ත මොනවා කීවත් ඔය ඉතිරිය කරගන්න පට්ට ගේමක් දෙන්න ඕනි

@රාජ් ,, එ උනාට ලොකු මගුලක් කන එක අහිංසක කෙල්ලක් ගේ බලා පොරොත්තුවක් නේMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-65095757798266582542012-05-06T23:32:59.404+05:302012-05-06T23:32:59.404+05:30gewal hadaddi athe thiyena salli eka paarama denne...gewal hadaddi athe thiyena salli eka paarama denne nane. Housing loan ekak dammoth salary eke hatiyata geyak gahaganna bari wenne na...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-65266252369550854932012-05-06T22:06:33.048+05:302012-05-06T22:06:33.048+05:30ara rupiyal 10 ya 20-50 vage karannaara rupiyal 10 ya 20-50 vage karannaDushan Puhulwellagehttps://www.blogger.com/profile/11858843522811707639noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-36690876906353883382012-05-06T20:34:56.311+05:302012-05-06T20:34:56.311+05:30ඔය 50,000 ගන්න ජොබ් එක ගෙදර ඉදන් කලොත් නන් 30,000 ...ඔය 50,000 ගන්න ජොබ් එක ගෙදර ඉදන් කලොත් නන් 30,000 ඉථුරු කරන්ඩ බැරි වෙන් එකක් නැහැ. හැබැයි ජොබ් එකක් කරල 10,000 ඉතුරැ කරගන්ඩ පුලුවන්නන් ඔයා වැඩකාරයෙක්Tharindu J Ranasinghehttps://www.blogger.com/profile/04542774965673228601noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-75111999320313883862012-05-06T20:25:08.796+05:302012-05-06T20:25:08.796+05:30මෙන්න ප්‍රශ්න! :-)
මගේ යෝජනාව මේකයි. කසාදෙට ඔච්චර ...මෙන්න ප්‍රශ්න! :-)
මගේ යෝජනාව මේකයි. කසාදෙට ඔච්චර වියදම් කරන්න ඕන නෑ. කසාදෙ ඔච්චර මිල අධික වෙලා තියෙන්නෙ විවාහ, මනාලි වගේ ටීවී ප්‍රෝගෑම් නිසා. මොකද ඒව බලන අපේඅය ට්‍රයි කරන්නෙ කොහොමහරි ඒ විදියෙම වෙඩිමක් ගන්න මිසක් තමන්ට පුළුවන් විදියට කරන්න නෙවේ. අන්තිමේදි සිද්ධ වෙන්නෙ ජයට වෙඩිම අරගෙන රටට ණය වෙන්න.

ගෙවල් කියන එක නං අවුලක් තමයි. ඒත් හොදට හිතල බැලුවොත් දැන් දැන් ගෙදරක ඉන්නෙ ළමයි 1 හෝ2ක්. ඒ නිසා අම්ම තාත්ත එක්ක ඉන්න අකමැත්තක් නැත්තං ගෙවල් හදන්න ඕනම නෑ. මොන ප්‍රශ්න තිබුනත් වයස හරිගිය ගමන් බදින එවුන් ඉන්නවරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-31222062236704374412012-05-06T20:08:43.848+05:302012-05-06T20:08:43.848+05:30මට තාම 25යි. ලබන සතියෙ බඳිනව...
ඕකෙ ලොකු සීන් එකක්...මට තාම 25යි. ලබන සතියෙ බඳිනව...
ඕකෙ ලොකු සීන් එකක් නෑ..

Focus more on the Destination, less on the road..Malindahttps://www.blogger.com/profile/10437123042066725914noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-77856261264296619322012-05-06T18:56:46.058+05:302012-05-06T18:56:46.058+05:30හත් දෙයියනේ......... මම නං ළිඳේ පනිනවාහත් දෙයියනේ......... මම නං ළිඳේ පනිනවාසහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.com