Wednesday, April 7, 2010

ලගදී කල පින් අතේ වැඩක්


මා තෙල්දෙණිය බාලදක්ෂ සමුහයේ ජේෂ්ඨ බාලදක්ෂයෙකි.මෙම වසරේ දී අප සමුහයේ සහෝදර බාලදක්ෂයන් හය දෙනකු පමණ තම බාලදක්ෂ ජීවිතයේ සුවර්ණම අවස්ථාවක් වන ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනා ගනිමට සුදුසුකම් ලබා සිටි.මාද ඉන් එක් අයකු බැව් සටහන් තබන්නේ ඉතා සතුටිනි. ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනා ගැනිමට අවෂ්ය වන සුදුසුකමක් ලෙස සමජ සේවය සදහා මා එක් සහෝදරයෙක් තෝරාගෙන තිබුනේ "රබුක්වල්ල රජමහා විහරය" නවත පිලිසකර කොට පින්තාරු කිරිමයි.මෙම කාර්ය සදහා විෂය නිර්දේෂයේ සදහන් පරදි යොදා ගත යුත්තේ පැය 70 කි.එහෙත් අප හය දෙනා මෙම කර්යය අප්රේල් මස 2,3,4 යන තෙදින සැම දිනම පෙ.ව.8.00 සිට ප.ව. 7.30 දක්වා වැඩකොට ඉතා සාර්ථක ලෙස නිම කලේය. පන්සලේ වලාකුළු බැම්ම,බෝධි ප්රාකරය ,චෛත්ය 4 වන දින නව ආලෝකයක් පන්සලට ගෙන ආවේ අපේ සිත් වලට දරා ගත නොහකි සටුතුටක් එක් කරමිනය.එක් අයකුට එක බගින් තවත් සමජ සේවා පහක් ඉතිරිව ඇත.මෙස් මහා කුසල කර්ම සමජ සේවා ම හමු වේවායි අපගේ ප්රා ර්ථනාවයි.

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya