Showing posts with label බ්ලොග් කාටූන්. Show all posts
Showing posts with label බ්ලොග් කාටූන්. Show all posts

Saturday, January 4, 2014

කෙහෙල්කො‍ටුවේ චූටි මහත්තයා මෙන් මා මේ වැඩේට උපන් හපනෙක් නොවෙමි.නමුත් මට හැකි විදියට කා‍ටුනයක් අදින්නට උත්සහ කර බැලිමි.එහි සාර්තක අසාර්ථක බැව් ඔබ නිගමනය කරාවි.
මෙය කිසිවකුට මඩ ගැසීමේ අරමුනින් නොවන බැව් සටහන් කල යුතුයි.මෙය හුදු විනෝදාස්වාදය සදහා පමණි.
මාගේ පළමු කා‍ටුනය කුණු මාලු කෙන්ජි ලොක්කාට මාරායා පෙම් බැදීමයි.


හේතු පාඨක ලිපිය - මාර සමාගම 1000 ක් වීම නිමිත්තෙන් මාරයා ලියූ "මේකත් සංධිස්ථානයක් නෙව.." ලිපිය

" බ්ලොගයේ 1000 වෙනි සාමාජිකයා හැටියට පත් වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න හදුනන..   මේ දවස්වල පලු යන්න බැනුං අහන.. :D උන්දැම කියන ආකාරයට බ්ලොග් අවකාසයේ මේ දවස්වල තරුව... ගෑණු දැරිවියන්ගේ සිහින තාරකාව.. ( දෙයියෝ තමා ඉතිං ඕවා දන්නේ..) කෙන්ජි ලොක්කා තමයි... (මෙව්වා කියන්න ගිහින් ඔය යෝධයා මටත් අර නලින් ලොක්කට වගේ දමලා අදීද දන්නේ නැහැ.. හැබැයි අවුලක් නැහැ තාම ජපානෙට රෑ වෙලා නැතිව ඇති. රෑ වෙන්න වෙන්න තමා ඔය හාදයා දරුණු වෙන්නේ... දෙකක් දාගන්න කලින් පූස් පැටියා වගේ අහිංෂකයි...  :D ) "

Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya