Showing posts with label ආගමික. Show all posts
Showing posts with label ආගමික. Show all posts

Friday, February 22, 2013

හලාල් එපා මේ දවස් වල සමාජවාදි ප්‍රශ්ණය මෙයයි ගිනිගොඩක් ලෙස නොපෙනුන්ද යටින් දැවෙනා ගිනි ගොඩකි.

"බුදු හාමුදුරුවෝ වඩිය කූරගල මුස්ලිම් පල්ලි හදලා සෙල්ලිපි වලට සාන්ද්‍ර ඇසිඩ් හලලා"
"හලාල් කන්න එපා'"නෝලිමිට් යන්න එපා""ළමයි හදන්න"


මේ දවස් වල මේ වචන උදේට පායනා ඉර මෙනි එකදු යමක් හෝ කන වැකේ.
සිංහලා හරි හපනාය ඔවුනට වතුර හැලිය නටන බැව් දැනී තිබෙන්නේ දැන්ය.මේ කකුළු නීතියයි වතුර නටනා තුරාවට රජ සැපය.



මගේ අරමුණ කතාවක් කීමටයි මන් ඔබට යමක් කියන්නම්  මදක් සිටින්න ඒ දමිල මිනිසා මට පැවසූ දෙය ඔබට  කියන්නට මා සිත ඉඩ නොදේ එය එතරම් භයානකයි.නවතින්න මේ තවත් සිංහල බෞද්ධයෙක් ඔහුගේ කතාව මන් කිව යුතුයි.මේ ඒ කතාව

ඔහුගේ කාරයේ එක් ආසනයක මිනිසෙක් ඔහුත් සමග ගමන් කරයි.ඇත්තෙන්ම ඔහු අන්‍යාගම් කාරයෙකි කොටින්ම කියතොත් ඔහු මුස්ලිම් මිනිසෙකි.අනුන්ගේ කතාවල් ඇසීම හොද පුරුද්දක් නොවේ නමුත් මන් දැන් ඒ කතාවට කන යොමු කරමි.

මුස්ලිම් මිනිසා මන් මොහොමඩ් ලෙස හදුන්වන් නම් මොහොමඩ් මෙලස් පවසයි.

"අර අපේ ගෙවල් ලග තියනවා නේද පන්සල චෑ වැඩක් නෑ අප්පා හාමුදුරුවෝ මට කියලා නේ බයිට් එකයි බොතලෙයි ගෙන්න ගන්නේ ඔන්න ඔයාලගේ පන්සල් බලන්ඩ බෞද්ධයෝ"


මොහොතක් සිතන්න ඔබට මෙලස අන්‍යාගම් කාරයෙකු (වෙනත් ආගම කෙනෙකු) පැවසුවොත් ඔබ කුමක් කියනවා ද?.......ඔබ මෙන් මේ සිංහලයා නිරුත්තර වුයේ නැත.ඔහුගේ මුව සිනහවකින් සැරසිනි.

මොහොමඩ් ඔක නෙවේ ගෞතම බුදුරදුන්ගේ දේශන අමනාපයක් නැත්නම් මන් පැහැදිලි කරන්නම්,

අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.,,,

කෙනෙක් දිහා බලනවානම් බුදු කෙනෙකු දිහා බලන්න ගෞතම බුදු කෙනෙකුගේ කල්ප ගනනක් ගෙන බැලුවාත් නිරවුල් හා නිවරදි
දෙයක් දිහා බලනවානම් ගෞතම වහන්සේ නම්ක් දේශනා කල ධර්මය සරණ කොට ගෙන බලන්න ධර්මයෙන් බලන්න
සංඝයා වහසේ නමක් දිහා නොබලන්න පිරිසක් දිහා බලන්න


ඔයාට මන් කියන දේ තේරෙනවාද මන් තවත් තේරුම් කරන්න ද?..... සංඝයා වහන්සේ නම්ක් වෙන්නේ සාමානය ගිහිගේ වාසය කරන කෙනක් ඒ කියන්න අපි වගේම කෙනක්.

කාරය තුල නිහඩතාවයකි .....

ඒ නිහඩ තාවය අතර තුර පාඨකය මා ඔබ අමතන්නම් කල යුත්තේ නිවරදිව ධර්මය අවබෝධ කර ගැනීමයි එයම සරන කොට ගන්න.මන් හිතන්නේ මොහොමඩ් කතා කරන්න යන්නේ අපි අහපු ඒ කතාව දැසට සවන් යොමු කරමු.

ඔයාලා වදින්නේ නිකම්ම නිකන් මැටි ගෝඩකටනේ ඒක කට හරි ඕනි විදිහට හදලා තියෙන්නේ...!

ඔහුගේ මුව තුල නැවත් සිනහ ‍රැල්ලක්.
මොහොමඩ් ඒ පිලිම මැටි විතරක් නෙවේ ඔහ හිත් පිත් නැති ගල් වලිනුත් කරලා තියෙන්නේ..ඒ පිලිමයට දත් නෑ හොඩ නෑ ඔ‍ටුනු නෑ වැඩිපුර අත්පා නෑ ඒ නිසා ඒක දැක්කාම බය හිතෙන්නේ නෑ.සාමාන්‍ය මිනිසෙක්මයි නමුත් කාම ආශාවක් හෝ වෙනත් කිසිම ආලයක් උපදින්නේ නෑ එකම දෙයයි හිත් පිත් නැති ගලින් කල පිලිමයක් ලග වුවත් ඔබට ශන්ත නිදහස් බවක් දැනෙයි හිතට සනයක් දැනෙයි.ඔබ සරණ යන්නේ දර්මය මිසක් ඒ පිලිමය නෙවේ.වන්දනා කරන්නේ නොපෙනෙන් දෙයක් නෙවේ කිසිම ඉල්ලිම නෑ.

නැවතත් කාරය තුල නිහඩියාවක්..දයාබර පාඨකය මා ඔබ අමතන් නම්..නැත අවශ්‍ය නැත් මා දැන් ලිපිය නිමා කරමි.

Read More

Saturday, December 25, 2010



ගෞතම බුදුරජණන් වහන්සේ


මව-මහාමායා දේවිය

පියා-සුද්ධෝදන රජතුමා

උපන් ස්ථානය-සල් උයනක්

උපන් දේශය-ලුම්බිනිය්(ඉන්දියාව)

අපවත් වීමට හේතුව-අසනීප තත්වයක්

අපවත් වු ස්ථානය-කුසිනාරා නුවර

කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම.



ජේසුස් වහන්න්සේ


මව-මරියා තුමිය

පියා-ජුසේ පියතුමන්

උපන් ස්ථානය-ගව මඩුවක්

උපන් දේශය-බෙත්ලෙහෙම

මියයාමට හේතුව-කුරුසයේ තබා අණ ගැසීම

මිය ගිය ස්ථානය-(මා නම් වශයෙන් සදහන් කිරීමට නොදනී)

කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම.


අද 25 මේ වෙනස ගැන ඔබේ අදහස මොකක්ද?? ඔබේ අදහස් වලින් පස්සේ මං ඉගන ගත් දෙය පවසන්නම්."බුද්ධිමත් සංවාදය ගැටලු නිරාකරණයට මගයි"
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya