tag:blogger.com,1999:blog-1989898642193759722.post881558031816730634..comments2023-09-24T17:03:33.635+05:30Comments on මයියා-ඉලන්දාරියකුගේ සයිබර් සටහන: මහලොකු ඇනෝලට මගෙන් පොඩි මැසේජ් එකක්Mahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1989898642193759722.post-85280714804482993782012-09-15T18:07:53.872+05:302012-09-15T18:07:53.872+05:30පින්තුරෙන් කියන්නේ ඇනොනිමස් ගැන සිනහව සිනහවක් නොවන...පින්තුරෙන් කියන්නේ ඇනොනිමස් ගැන සිනහව සිනහවක් නොවන බැවිsorry.comhttps://www.blogger.com/profile/10287209107384030593noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-6675121348095333432012-09-15T14:57:19.942+05:302012-09-15T14:57:19.942+05:30ඔයා දාලා තියෙන පින්තූරය ගයි ෆෝක්ස් වෙස් මුහුණ. ඒකය...ඔයා දාලා තියෙන පින්තූරය ගයි ෆෝක්ස් වෙස් මුහුණ. ඒකයි බ්ලොගර් වල ඇනෝනිමස් අතර කිසිම සම්බන්ධයක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-4173624819595453932012-08-30T20:47:18.508+05:302012-08-30T20:47:18.508+05:30ube blog eka wahapan ban... guu 70yube blog eka wahapan ban... guu 70yAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-13649064134113982072012-08-30T14:16:39.872+05:302012-08-30T14:16:39.872+05:30මේකනෙ මුලින්ම කියවන්න ලැබුනෙ... බලමු උඹට බනින්න ලි...මේකනෙ මුලින්ම කියවන්න ලැබුනෙ... බලමු උඹට බනින්න ලියල තියෙන්නෙ මොනවද කියල :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-50569741136614127082012-08-30T09:49:18.939+05:302012-08-30T09:49:18.939+05:30Ha samanalaya. Ha samanalaya. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-64451590945418343362012-08-30T08:20:34.453+05:302012-08-30T08:20:34.453+05:30Eeye indala Kathandara karaya passa paththa wahage...Eeye indala Kathandara karaya passa paththa wahagena.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-74134979209441449242012-08-30T05:14:30.006+05:302012-08-30T05:14:30.006+05:30Your comment will be visible after approval. ey ba...Your comment will be visible after approval. ey ban meee?? konda pana tiyanwanam Ano newei moka mona demmath moko ???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-7268461601222918072012-08-30T05:12:58.855+05:302012-08-30T05:12:58.855+05:30umba maha harakek :)umba maha harakek :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-23445518602996026842012-08-29T21:14:45.617+05:302012-08-29T21:14:45.617+05:30මං ඇනෝලාට බයයි මල්ලියේ.....මං ඇනෝලාට බයයි මල්ලියේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-22056596656190356392012-08-29T21:09:55.299+05:302012-08-29T21:09:55.299+05:30August 29,2012 7:41 PM උඹට කොන්ද පන තියනවනම් මගේ ඒ...August 29,2012 7:41 PM උඹට කොන්ද පන තියනවනම් මගේ ඒ කමෙන්ට් එකේ ඉතුරු කොටස දාපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-32749398283134104942012-08-29T20:46:10.235+05:302012-08-29T20:46:10.235+05:30ado man nam gon jork ekak dala tibunoth banala yan...ado man nam gon jork ekak dala tibunoth banala yanawa.. ube nam godak post gon jork tama boz..eke ube waraddak newe ube wayase waradda tama 19 i neda Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-48827469848281203582012-08-29T20:36:02.698+05:302012-08-29T20:36:02.698+05:30ඔතන කතාන්දර ගොඩක් තියනවා මිත්‍රයා. ඇනෝ වල හොඳ නරක ...ඔතන කතාන්දර ගොඩක් තියනවා මිත්‍රයා. ඇනෝ වල හොඳ නරක දෙකම තියනවා. මේ ගැන බ්ලොග් ලෝකේ සංවාද ඇතිවුනේ අද ඊයෙ ඉඳලා නෙවි. සිංහල බ්ලොගින් පටංගත්ත 2007/2008 විතර ඉඳලම ඔය සංවාදෙ ඔහොමම යනවා.<br />කවුරුමොනවා කිව්වත් ඇනෝනිමස් කමෙන්ට් නවත්තන්න බෑ. බ්ලොග් එකේ ඇනෝ ඩිසේබල් කලොත් ප්‍රොෆයිල් නැති උදවියට කමෙන්ට් කරන්න බැරි වෙනවා.<br />මම නම් කරලා තියෙන්නේ කමෙන්ට් මොඩරේට් කරලා තියන එක.ඒක මම බ්ලොග් එක පටංගත්ත දා ඉඳලම කරලා තියන දෙයක්.ඒකෙන් කමෙන්ට් මඟඇරෙන එක වගේම කුණුහරුප කමෙන්ට් පලවෙන එකත් නතරවෙනවා.<br /><br />ඒ වගේම මෙහෙම දේකුත් තියනවා. දැන් මම මෙතන ඉන්නවා තීර්ථ යාත්‍රිකයා කියලා. නමුත් ඒකත් එක්තරා ආකාරයක ඇනෝනිමස් වීමක් තමයි. ප්‍රොෆයිල් එකෙන් වේවා හෝ ඇනෝනිමස් වේවා හෝ කුණුහරුප නැතිව යමක් කියලා (යෝජනා හෝ චෝදනා) තිබුනා කියලා ඒකට කඩාපනින එකත් වැරදි. මොකද කමේනට් තියෙන්නේ සංවාදයක් ගොඩනගන්නනේ. ඒකට අකමැති නම් කෙනෙක් එයාට පුලුවනි කමෙන්ට් ඩිසේබල් කරන්න.තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-78401747217282924362012-08-29T19:52:54.684+05:302012-08-29T19:52:54.684+05:30ane manda ban .mata hithena widiha nam anogen enne...ane manda ban .mata hithena widiha nam anogen enne eka hinda thama.අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-15461367520825727472012-08-29T19:41:48.438+05:302012-08-29T19:41:48.438+05:30අපි කියන දේවල් අහලා තවම හැදුනේ නැති එකෙක් තමයි උඹ....අපි කියන දේවල් අහලා තවම හැදුනේ නැති එකෙක් තමයි උඹ. මොනවා කරන්නද. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-82905657563103167172012-08-29T19:26:42.089+05:302012-08-29T19:26:42.089+05:30ඔහේට අපි බනින්නේ ඇයි?ඔහේට අපි බනින්නේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-23319292644140708752012-08-29T18:50:50.379+05:302012-08-29T18:50:50.379+05:30එකෙන්ම බං!! එකෙන්ම බං!! මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-57045017852590904102012-08-29T18:03:05.012+05:302012-08-29T18:03:05.012+05:30Pala Pakayo maga syndi.lankeeya.lk syndi Nondi nok...Pala Pakayo maga syndi.lankeeya.lk syndi Nondi nokara.WAP Nishanthanoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-87984416050148740652012-08-29T17:56:33.482+05:302012-08-29T17:56:33.482+05:30ඇනෝ කියන්නේ ඒකනේ බං..ඇනෝ කියන්නේ ඒකනේ බං..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-38483905317422388822012-08-29T17:24:30.113+05:302012-08-29T17:24:30.113+05:30සිංහල බ්ලොග් වල දැනට ජීවත් වෙන පැරණිතමයා වන කක්කා ...සිංහල බ්ලොග් වල දැනට ජීවත් වෙන පැරණිතමයා වන කක්කා මහත්තය ඇනෝලට ආදරෙයි නම් උඹට ඇති අමාරුව කිම? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-62569605656085370772012-08-29T17:12:52.775+05:302012-08-29T17:12:52.775+05:30ඇනෝලා.. අනේ මන්දා.ඇනෝලා.. අනේ මන්දා.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.com