tag:blogger.com,1999:blog-1989898642193759722.post8231141619488360522..comments2023-09-24T17:03:33.635+05:30Comments on මයියා-ඉලන්දාරියකුගේ සයිබර් සටහන: කැම්පස් සින්ඩිය | Campus SindiyaMahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1989898642193759722.post-10980757975756724402013-12-02T21:57:50.511+05:302013-12-02T21:57:50.511+05:30සමස්ථ පෝස්ටුව හා කමෙන්ට් තුළ ඒ දේ ඉතා පැහැදිලියි ම...සමස්ථ පෝස්ටුව හා කමෙන්ට් තුළ ඒ දේ ඉතා පැහැදිලියි මහේෂ්. මෙය පටන් ගැන්මක් විතරයි. කළ හැකි තැනකට යන්න ගත් පුංචි වෑයමක් විතරයි මේ. ඔබේ අව්‍යාජ අදහස් දැක්වීමට හිස නමමි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-14113955150180125972013-12-02T21:55:10.990+05:302013-12-02T21:55:10.990+05:30ඔබ එය පටන් ගන්න මහේෂ් එය වෙනුවෙන් දිය හැකි උපරිම ස...ඔබ එය පටන් ගන්න මහේෂ් එය වෙනුවෙන් දිය හැකි උපරිම සහාය අනිවා දෙනවා.මට හැකි හැම ඉසව්වකින්ම.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-61736936373502560282013-12-02T21:53:29.655+05:302013-12-02T21:53:29.655+05:30මටත් ඔබව වැටහෙනවා මහේෂ්...විය යුත්තේ මෙවන් සංවාදයක...මටත් ඔබව වැටහෙනවා මහේෂ්...විය යුත්තේ මෙවන් සංවාදයකින් නිවැරදි තැනකට යාමයි. නමුක් වන්නේ අපි සිහිනෙන්වත් නොසිතු ඉසව්වකට තල්ලු කිරීමක්. අපි ඒ අයගේ ආසාවන්ටත් කන් නොදී හොඳ නෑ නොවැ. විවෘත සංවාදයක් යනු මේ අය තාම නිවැරදිව වටහාගන නෑ.මෙවන් තැනක ඉතින් කොහොම කතිකාවකින් වැඩක් කරන්නද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-879054708167692262013-12-02T20:02:38.511+05:302013-12-02T20:02:38.511+05:30අදහස් එකතු කරගෙන ඒ අරමුණු සාර්තක උසස් අරමුනකට යොදා...අදහස් එකතු කරගෙන ඒ අරමුණු සාර්තක උසස් අරමුනකට යොදා ගන්න පුලුවන්නම් වටිනවා නේ ධාරාMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-29746125736169381772013-12-02T20:01:35.170+05:302013-12-02T20:01:35.170+05:30නෑ සිරාවටම රාජ් අයියේ මේකෙන් මීට වඩා දෙයක් කරන්න ප...නෑ සිරාවටම රාජ් අයියේ මේකෙන් මීට වඩා දෙයක් කරන්න පුලුවන් ඒකයි මන් කියන්න උත්සහ කරලා තියෙන්නේMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-7755591062002810112013-12-02T20:00:44.118+05:302013-12-02T20:00:44.118+05:30මන් කියන්නෙත් ඒක තමා හිරු අක්කේ මෙකේ තියෙන්නේ කැම්...මන් කියන්නෙත් ඒක තමා හිරු අක්කේ මෙකේ තියෙන්නේ කැම්පස් වර්ග කිරීමක් විතරයි.ඒකට වඩා දෙයක් කරන්න පුලුවන් කියන්නයි මන් උත්සහ කලේMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-44116792212305080722013-12-02T20:00:09.832+05:302013-12-02T20:00:09.832+05:30මාත් බ්ලොග් අඩවියක් කරගෙන යනවා ඒ වගේම වෙබ් අඩවියක්...මාත් බ්ලොග් අඩවියක් කරගෙන යනවා ඒ වගේම වෙබ් අඩවියක් පටන් ගන්නටත් සූදානමක් තියනවා.උසස් පෙළ සිසුන්ට නිබන්දන සැපයීමක් තමා කරන්නේඑයින්.ෆෝරම් එක ගැන දැන ගැනීමට කැමති.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-23201070269668010702013-12-02T19:56:36.724+05:302013-12-02T19:56:36.724+05:30මා කියූ දේ වැටහා ගත්තාට නලීන් අයියාට ප්‍රථමයෙන් ස්...මා කියූ දේ වැටහා ගත්තාට නලීන් අයියාට ප්‍රථමයෙන් ස්තූත්යි කියන්න ඕනි.මා සිංඩිය විවේචනය නොකල බවත් එහි විය හැකි කල හැකි අගනා දෙයක් පෙන්වා දුන් බවත් කියන්නට කැමති.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-78716418723525272352013-12-02T15:27:18.437+05:302013-12-02T15:27:18.437+05:30උඹේ ගරිල්ලා මාකටින්. මට මතකයි ටැබූ මිරර් පටන්ගන්න ...උඹේ ගරිල්ලා මාකටින්. මට මතකයි ටැබූ මිරර් පටන්ගන්න හදන වෙලාවෙත් මේ වගේ එකක් ලිව්ව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-51038455496840123422013-12-02T07:09:57.020+05:302013-12-02T07:09:57.020+05:30මටත් ඔය ප්‍රශ්නෙ තියෙනව මහේෂ්... තාමත් හරියට තේරුම...මටත් ඔය ප්‍රශ්නෙ තියෙනව මහේෂ්... තාමත් හරියට තේරුම් ගන්න බෑ මොකද්ද මේකෙන් වෙන වැඩේ කියල... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-36837902213707056892013-12-01T23:00:28.108+05:302013-12-01T23:00:28.108+05:30ඒක ඇත්ත මමත් පිලිගන්නවා අපි ඉගෙන ගන්න දෙයින් අනික ...ඒක ඇත්ත මමත් පිලිගන්නවා අපි ඉගෙන ගන්න දෙයින් අනික අයටත් ලොකු සෙවයක් කරන්න පුලුවන් කියල දැනගත්තෙ මම ෆෝරම් එකක් පටන් ගත්තමයි. ඒ වගේම අලුත් දේ ඔස්සේ අලුත් ප්‍රවාදයක් ගොඩ නැගීමට උත්සහ කරනින් යනව .. එය කොතරම් සර්ථක වේ දැයි නොහැගේවෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-76491666389983950152013-12-01T22:38:08.692+05:302013-12-01T22:38:08.692+05:30ane pala yanna,, uba magodis wada apita terenne ki...ane pala yanna,, uba magodis wada apita terenne kiyalada hitannne..gihin ara pattara kolayak liyan rate minissunwa tawa tika gonata andapan..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-43122024322660227132013-12-01T20:10:49.191+05:302013-12-01T20:10:49.191+05:30අපිවත් නොදන්න ඒ අරමුණ කියලා දියන්කෝ මචංඅපිවත් නොදන්න ඒ අරමුණ කියලා දියන්කෝ මචංsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-72369485478324739682013-12-01T20:02:37.048+05:302013-12-01T20:02:37.048+05:30ඔබේ අදහස තුළ හිතන්න යමක් තිබේ මහේෂ්... එයට මුල පුර...ඔබේ අදහස තුළ හිතන්න යමක් තිබේ මහේෂ්... එයට මුල පුරන්නටත් මෙය අවස්ථාවක් කරගන්න බලමු. ඕනම කෙනෙකුට මතය කියන්නට ඇති නිදහසද අපි අගයමු.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-36243704175806900832013-12-01T16:19:34.088+05:302013-12-01T16:19:34.088+05:30පුද්ගලයන්ට විවිධ අරමුණු තියෙන අයනේ. පුද්ගලයන්ට විවිධ අරමුණු තියෙන අයනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-50041388626750407582013-12-01T15:16:36.946+05:302013-12-01T15:16:36.946+05:30මන් හිතන්නේ නෑ මට දැනෙන එක පැහැදිලි කිරීම පහත් මෙ...මන් හිතන්නේ නෑ මට දැනෙන එක පැහැදිලි කිරීම පහත් මෙතර්ඩ් එකක් කියලා මොකද මන් මේ ලිපිය ලීවේ වෙනත් කිසිම අරමුණකින් නොවන නිසා.
ඔබගේ අදහස කුමක්ද යන්න වැටහේ මන් කීවේ මෙහි වටිනාකම වැඩිකිරීමේ දෙයක් ගැන තවත් මාත් අධ්‍යාපනික බ්ලොග් අඩවියක් කරගෙන යනවා ඉතින් බ්ලොග් අවකාශයේ අධ්‍යාපනයට දෙයක් වෙනවා නම් ඒකට ඉහලින්ම ගෞරව කරනවා මන් මේ ලිපියේ බලාපොරොත්තුව ප්‍රසිද්ධියක් ලබා ගැනීම නොවේ ඔබට අවසිනම් එය ඉවත් කිරීමද මා හට ගැටලුවක් නොවේ.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-8948829159916974682013-12-01T15:05:14.428+05:302013-12-01T15:05:14.428+05:30කරුණාකර පරමාර්තය පැහැදිලිව කියවන්න. හෙමිහිට. ඊට පස...කරුණාකර පරමාර්තය පැහැදිලිව කියවන්න. හෙමිහිට. ඊට පස්සේ කොමෙන්ට් වල තියෙන දේ කියවන්න. මේ තමයි ජනප්‍රියතාව ලබා ගැනිමේ පහත්ම මෙතඩ් එක. නමුත් ඒ දේවල් අපේ ඉතිහාසය තුල කිසි දිනක කර නැහැ.Anonymoushttps://www.blogger.com/profile/04914159085462051211noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-63831575942178228822013-12-01T14:40:09.136+05:302013-12-01T14:40:09.136+05:30කමෙන්ටුවක් දැමුවේ ඔබට දැන්වීම සදහා.මන් හිතන්නේ අද...කමෙන්ටුවක් දැමුවේ ඔබට දැන්වීම සදහා.මන් හිතන්නේ අදහස් විමසා ඒවා ක්‍රියාත්මක තත්වයට ගෙන ඒමයි හොද.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-13408505314921508182013-12-01T14:31:24.150+05:302013-12-01T14:31:24.150+05:30මේ වගේ අය කොහෙද නැත්තේ..
අපිට තවත් මේ ක්ෂේත්රයේ...මේ වගේ අය කොහෙද නැත්තේ..

අපිට තවත් මේ ක්ෂේත්රයේ ප්‍රසිද්ධිය අවශ්‍ය නෑ..

අවශ්‍යතාවය ඇත්තේ කාටදැයි පැහැදිලිව පේනවා.

බ්ලොග් එක ලියලා කොමෙන්ට්ස්සුත් දාලා තියෙන්නේ..

ඔබේ අදහසට ස්තූතියි.
Anonymoushttps://www.blogger.com/profile/04914159085462051211noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-60013089083502364892013-12-01T14:26:43.320+05:302013-12-01T14:26:43.320+05:30උබේ අදහස! ඒක කියලා වැඩක් නෑ ඇත්තටම නියමයි.ඒක තමා ව...උබේ අදහස! ඒක කියලා වැඩක් නෑ ඇත්තටම නියමයි.ඒක තමා වෙන්න ඕනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-64082534185255115992013-12-01T14:18:29.169+05:302013-12-01T14:18:29.169+05:30සිරා කතාවක් මචං. මේක තනිකරම යටි අරමුණකින් එළියට ආප...සිරා කතාවක් මචං. මේක තනිකරම යටි අරමුණකින් එළියට ආපු දෙයක්. එකතු වෙලා තියෙන්නේ රටේ හොරුම තුන් දෙනෙක්.Anonymousnoreply@blogger.com