tag:blogger.com,1999:blog-1989898642193759722.post7010555446232574269..comments2023-09-24T17:03:33.635+05:30Comments on මයියා-ඉලන්දාරියකුගේ සයිබර් සටහන: රුවන්වැලි මහා සෑ දාගැබ් ගර්භයේ තවමත් පහන් දැල්වෙනවා ලුMahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1989898642193759722.post-19913523617540050752017-10-19T22:34:13.480+05:302017-10-19T22:34:13.480+05:30මා මේ සම්බන්ධ දන්නා යමක් කියන්නම්. සාමාන්‍යයෙන් අත...මා මේ සම්බන්ධ දන්නා යමක් කියන්නම්. සාමාන්‍යයෙන් අතීතයේ දාගැබ් හදලා ධාතු තැන්පත් කරලා ධාතු ගර්භය වහනකොට පහන් කීපයක් දල්වලා වහනවා. ඒවා ඔක්සිජන් ඉවර උනාම නිවී යනවා. බලාපොරොත්තු වෙන්නේ ඔක්සිජන් ඉවත් කිරීම මගින් ධාතු ගර්භය ඇතුලේ තියෙන ලෝහ විඛාදනය වෙන එක වලක්වන එකයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-72900952212865854872015-08-30T09:04:32.092+05:302015-08-30T09:04:32.092+05:30මේ තමයි මන් කියවපු ලස්සනම පොත "සොෆීගේ ලෝකය&qu...මේ තමයි මන් කියවපු ලස්සනම පොත "සොෆීගේ ලෝකය" කාට හරි මේ පොත හොයලා දෙනවා නම් ලොකු උදව්වක්...caltexkandyitoperator@gmail.com potha ganna thanak thiennawa nak mail 1k dannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-24621409527794049662013-01-24T15:45:55.807+05:302013-01-24T15:45:55.807+05:30ලිපියේ ගිනි ත්‍රිකෝණය හා කොටුව ගැන සංකල්පය
ඉතා අගය...ලිපියේ ගිනි ත්‍රිකෝණය හා කොටුව ගැන සංකල්පය
ඉතා අගයමි ..

ඒ ඇරෙන්නට මටද කීමට ඇත්තේ මා ඒ ගැන උනන්දු
නොවන බවය..පහනක් දැල්වුනත් නොදල්වුනත්
අපට කම් නැත..නමුත් එවැන්නකින් ආගමික
පහන් හැගීමක් එන්නේ නම් වටිනවා නේද ? SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-32449845498540168172013-01-04T12:17:47.094+05:302013-01-04T12:17:47.094+05:30රුවන්වැලි සෑය ඇතුලෙ දිගටම පාන් පත්තු වෙනවා කියන්නෙ...රුවන්වැලි සෑය ඇතුලෙ දිගටම පාන් පත්තු වෙනවා කියන්නෙ ථූපවංසය. මේක බුදුන් වදාළ අනිත්‍ය නිසා දුකයි, දුක නිසා අනාත්මයි කියන විශිෂ්ට දෘෂ්ඨියට පටහැනියි නේද? අනික සසර දුකින් එතෙර වෙන්න මිනිස්සුන්ට නොපෙනී පත්තු වෙන පානක් ගැන හිතීමෙන් පුලුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-57208815156255746502012-10-12T23:23:47.825+05:302012-10-12T23:23:47.825+05:30ela hodata pehedili karala thiyenawa.... ela hodata pehedili karala thiyenawa.... gghttp://ceylonwave.lk/download-audio.php?id=53#noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-7190066714211391192012-09-23T02:36:00.279+05:302012-09-23T02:36:00.279+05:30ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. ජය...ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක්. ජය...ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-52450827904415028242012-09-21T12:18:32.514+05:302012-09-21T12:18:32.514+05:30ඔව් හෝ නැත යන්න ඇත නැත යන අන්ත දෙකට සහ ශාස්වත උච්ඡ...ඔව් හෝ නැත යන්න ඇත නැත යන අන්ත දෙකට සහ ශාස්වත උච්ඡේද දෘෂ්ඨීන් දෙකට අයත් වන පිළිතුරුය.බුදුරජාණන් වහන්සේ වදාලේ අන්ත වලට නොවැටී මැද නොතැවරී සිටින්නට උත්සාහ ගන්න කියායි..ඔබේ ලිපියෙන් යමෙකුගේ ශ්‍රද්ධාව ඇති වනවා නම් මහරහතන් වහන්සේලා මේ අයුරින් ඍධි සම්පන්නයි කියා ඒ කුසල් සිත් පහලවීමක්..
එතැනින් එහා යමක් සිතන්නට මේ අවිද්‍යා සහගත ලෝකයේ අප තුල තිබෙන දැනුම අල්පයි.
තියෙන දේ තමයි පෙනෙන්නෙ..පෙනෙන දේ තමයි පවතින්නෙ කියන දැනුම මත පදනම් වූ නූතන විද්‍යා දැනුම අතික්‍රමණය කරන අවබෝධයක් තමයි තියෙන දේ පෙනෙන්නෙ නැහැ පෙනෙන දේ පවතින්නෙ නෑ කියන බුදුසමය...තෙරුවන් සරණයිjayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-66055408119676410182012-09-21T12:18:01.891+05:302012-09-21T12:18:01.891+05:30ඔව් හෝ නැත යන්න ඇත නැත යන අන්ත දෙකට සහ ශාස්වත උච්ඡ...ඔව් හෝ නැත යන්න ඇත නැත යන අන්ත දෙකට සහ ශාස්වත උච්ඡේද දෘෂ්ඨීන් දෙකට අයත් වන පිළිතුරුය.බුදුරජාණන් වහන්සේ වදාලේ අන්ත වලට නොවැටී මැද නොතැවරී සිටින්නට උත්සාහ ගන්න කියායි..ඔබේ ලිපියෙන් යමෙකුගේ ශ්‍රද්ධාව ඇති වනවා නම් මහරහතන් වහන්සේලා මේ අයුරින් ඍධි සම්පන්නයි කියා ඒ කුසල් සිත් පහලවීමක්..
එතැනින් එහා යමක් සිතන්නට මේ අවිද්‍යා සහගත ලෝකයේ අප තුල තිබෙන දැනුම අල්පයි.
තියෙන දේ තමයි පෙනෙන්නෙ..පෙනෙන දේ තමයි පවතින්නෙ කියන දැනුම මත පදනම් වූ නූතන විද්‍යා දැනුම අතික්‍රමණය කරන අවබෝධයක් තමයි තියෙන දේ පෙනෙන්නෙ නැහැ පෙනෙන දේ පවතින්නෙ නෑ කියන බුදුසමය...තෙරුවන් සරණයිjayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-63239444976097987582012-09-16T16:20:01.217+05:302012-09-16T16:20:01.217+05:30oya prashne ubata enne mchn uba podi kale idan had...oya prashne ubata enne mchn uba podi kale idan hadune budda darshaneye nisa.....isek newtonla, einstine la okkoma tmane matha wada idiripath kre batahira yudew chinthanayata anuwa...ydew agame minissu htanna purudu wena widiyai, bubbagame api hithana wdiyai sahenna wenas mchn....ubata eka udaaharanayak dennm...isek nwton gen minissu ahuwa hama deyakma sapeksha wenne mktada kyalaa...miniha kwe mkakda dannawada...wishwaye tynaw nirapeksha thanak..etana kisi dyk pihitanne na kyalaa...twa gdk dwl kwa...bt ubata poddak htuwoth terei oya kwe wena mkak ganawath nmei udew agame ena swargaya gana kyalaa...ubata teernawa athi batahira widyawama bandila tynne yudew-christiyani darshanaya ekka kyala ubata twa hyala bluwoth terei...hma widyawakama arambaya darshanaya mchn...bt batahira darshanaye mulika padanama yudew-chistiyaniya....apita a hnda gdaaak amarui budu dahama widyawen oppu krna hdanna......ubath lankawe ipadila tibune natnm , ubath christiyani unanm wena rataka , ubatath tyenne uba kyapu 1weni kramema tma mchn.......ubata sofige lokaya kyewanm terei oka hdata...mulu darshanema kyala un salakanne christiyani agamae dewal padanm kragatta dyk...un krna hdanne ewa explain krna witarai.....eth samahara tan waladi unta eka parama mtk wenawa peradiga darshanaye gdaaak kalin mewa tibba neda kyalaa...un hdanne bn apiwath yudew christiyani darshanayata ganna....
batahira darshanaye ena widyathmaka krama gdk dwl wlata hari unata samaharak dwl walata a dwl pussak witarai....bt budda darshanye kalama suthraye buduhamuduruwo kypu dwl batahira dewl wlata wada sahenna idiriyen innawa......
samaharawita dan ubata terenawa athi ekinekata nogalapena widiyata me dwl pelagahenne khmada kyala....mma htana widiyata peradigath widyawak athi unanm eka lokuwatama gya nm eka danatamath batahira widyawata wada gdaaak dura ghin tyei..katawathma mehema prashna athi wena 1k na....
ubata htena de lyapn me ganath...wisheshayen kalama suthre hyagena tikak kyawala blapan....ubata budu saranai mchn...twath me wage dwl dapan...
sinhala type krna bari unata sorry wenna onee....podi podi prashna enawa apitaa...nam typ krla tynawa waradi nm eth sorryy....terei kyala htnawa....
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-45945671602865064542012-09-16T10:52:03.846+05:302012-09-16T10:52:03.846+05:30ම්ම්ම්.. ගොඩාක් වෙලාවට ලෝකේ හාස්කම් කියන බොහෝ දේවල...ම්ම්ම්.. ගොඩාක් වෙලාවට ලෝකේ හාස්කම් කියන බොහෝ දේවල් විද්‍යාව හරහා පැහැදිලි කරන්න පුළුවන් තමා.. අනිත් එක බුදුදහම විද්‍යාව එක්ක බද්ධ වෙලා තියෙන නිසා ඔය පැහැදිලි කිරීම හරි වෙන්න පුළුවන්. නියමයි මල්ලි.. ජය වේවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-74961889695084411952012-09-16T05:16:23.049+05:302012-09-16T05:16:23.049+05:30වෙනස් ලිපියක්! හොඳ ලිපියක්!
ඔබට ජය!වෙනස් ලිපියක්! හොඳ ලිපියක්!
ඔබට ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-29784301201957431142012-09-15T21:53:40.544+05:302012-09-15T21:53:40.544+05:30thank ssahodaraya
thank ssahodaraya
sumithhttps://www.blogger.com/profile/09688434700006178402noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-85061851235357692152012-09-15T21:28:05.773+05:302012-09-15T21:28:05.773+05:30මේවා කියවද්දී පිස්සු හැදෙනවා බංමේවා කියවද්දී පිස්සු හැදෙනවා බංNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-73067050711469120432012-09-15T20:34:56.425+05:302012-09-15T20:34:56.425+05:30ඔය ස්කෑන් කරන සිද්ධියනං මගේ හිතෙත් තියෙනවා බං...
ඒ...ඔය ස්කෑන් කරන සිද්ධියනං මගේ හිතෙත් තියෙනවා බං...
ඒ විතරක් නෙමේ..
ධාතූන් වහන්සේලාගේ ඩී.එන්.ඒ ලබාගෙන ක්ලෝන නිපදවන්නත් හිතිලා තියෙනවා..
පිස්සං කොටුවට ඇදං යයි කියලා බයටයි නිකං ඉන්නේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-18373239185135206012012-09-15T19:47:10.133+05:302012-09-15T19:47:10.133+05:30කල්පිතය යතාර්ථයක් කරන්න ගත්ත උත්සාහයක් වගේ.. මට හර...කල්පිතය යතාර්ථයක් කරන්න ගත්ත උත්සාහයක් වගේ.. මට හරියට තේරුනේ නෑ අයෙ කියවන්න ඔනේmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-58551353678444441892012-09-15T18:47:50.415+05:302012-09-15T18:47:50.415+05:30මම අහලා තියෙන්නේ රුවන් වැලි සෑ ඝර්භයේ ආලෝකය විහිද...මම අහලා තියෙන්නේ රුවන් වැලි සෑ ඝර්භයේ ආලෝකය විහිදුවන මැණික් තියෙනවා කියලා..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-85072540494852569522012-09-15T17:56:50.734+05:302012-09-15T17:56:50.734+05:30එල කොල්ලෙක් නේ උබට පුලුවන්නම් අපේ රටේ ගොන් හු .......එල කොල්ලෙක් නේ උබට පුලුවන්නම් අපේ රටේ ගොන් හු .........ලාට වෙනස් විදියකට හිතන්න
පුරුදු කරපන් .sorry.comhttps://www.blogger.com/profile/10287209107384030593noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-72316916077035783652012-09-15T16:28:35.639+05:302012-09-15T16:28:35.639+05:30ela mare maruela mare maruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-59945897834347241012012-09-15T13:31:55.415+05:302012-09-15T13:31:55.415+05:30සාදූ සාදූ ආසාවෙන් කියෙව්වා (හැබැයි තෙරුම් යන්නනම් ...සාදූ සාදූ ආසාවෙන් කියෙව්වා (හැබැයි තෙරුම් යන්නනම් තව දෙතුන් වතාවක් වත් බලන්න වෙයි )Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com