tag:blogger.com,1999:blog-1989898642193759722.post161747663125562775..comments2023-09-24T17:03:33.635+05:30Comments on මයියා-ඉලන්දාරියකුගේ සයිබර් සටහන: බෞද්ධයෙක් ද? එහෙනම් මේ මුස්ලිම් මිනිහාට උත්තර දීපන් (තවත් එක් මුස්ලිම් මිනිසෙක්)Mahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-1989898642193759722.post-18435040017967625062014-01-06T01:30:54.251+05:302014-01-06T01:30:54.251+05:30තවමත් බෞද්ධ භික්ෂුවට ලජ්ජාවක් කියා දෙයක් තිබීම අගය...තවමත් බෞද්ධ භික්ෂුවට ලජ්ජාවක් කියා දෙයක් තිබීම අගය කල යුතුයි.
බෝතල් හා බයිට් සැපයීම රහසේ කල හැකි බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව පැන නැගී ඇත. බෝ (බෝතල්) බ (බයිට් ) බෝ බ රහසේනා වැනි නමක් යෝජනා කරමි. .Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-43967554776441316002013-02-27T09:08:19.444+05:302013-02-27T09:08:19.444+05:30උදිත පුලුවන් නම් තව දුරත සාවධානව ටික්කක් පැහැදිලි...උදිත පුලුවන් නම් තව දුරත සාවධානව ටික්කක් පැහැදිලි කරන්න ඔබේ මතය.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-569015460490683032013-02-27T09:06:14.740+05:302013-02-27T09:06:14.740+05:30නෑ සහෝදරයා මගේ මේ ලිපියේ අරමුණ වෙනත් ආගමක අදහන කෙන...නෑ සහෝදරයා මගේ මේ ලිපියේ අරමුණ වෙනත් ආගමක අදහන කෙනකු අපගේ දර්මය දකින්නේ භික්ෂුන් වහන්සේලාගෙන් කියන එක එක පැත්තක් අනෙක් ප්‍රධාන කරුණ නිසි අවබෝධයයි බෞද්ධයකු වශයෙන් වැදගත් කියන දේ පැහැදී කරීම.

"වහන්සේ නමක් දිහා බලනවනම් නම් පිරිසක් දිහා බලන්න"
මන් හිහන්නේ ඔබ නැවත ලිපිය කියවා බලන්න උත්සහ කලොත් හොදයි.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-80575942368711844832013-02-27T08:00:44.607+05:302013-02-27T08:00:44.607+05:30This comment has been removed by the author.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-8915129968006083532013-02-24T10:24:29.071+05:302013-02-24T10:24:29.071+05:30මා ඔබේ blog එකට් නිතර පැමිණියත් අද දාපු ලිපියේ අරම...මා ඔබේ blog එකට් නිතර පැමිණියත් අද දාපු ලිපියේ අරමුණ නම් හරියට පැහැදිලි නැහැ.සිල් නොරකින භිෂුන් ගැන හෝ සතර පාරාජිකාවන්ගෙන් එකකට හෝ පැමිණ තම භික්ෂු තත්වය කෙළසා ගත් අය ගැන ලියන්න ඕන නම් එකට ඕන තරම් උදාරණ ත්‍රිපිටකයේ විනය පිටකයේ තියෙනවා. අන්තර්ජාලයෙන් ඒක බලන්න විතරයි ඕනෑ. මට හිතෙන්නේ අවුරුදු 2600 කට පෙර බුදුන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ මෙතරම් වැරදි කල භික්ෂුන් වහන්සේලා සිටියා නම් අද ඔබ පෙන්වන තත්වය ඉතා සුළු දෙයක් බවය. ඔබ අවධානය කිරීමට තැත් කරන භික්ෂු සමාජයේ ඇතැයි කියන වැරදි ගැන ඔබේ අවසාන නිගමනය ඉදිරිපත් නොකර එතැන හිස්ව තබන්නේ comments මගින් තව දුරත් භික්ෂුන් වහන්සේලා විවේචනය කරවීමටද?
මුස්ලිම් මිනිහාට දීපන්කො උත්තර යන ඔබේ හෙඩිමට මට කියන්න තියෙන්නේ "අන්වර් මනතුංගට පිළිතුරු" කියන blog එක බලන්න කියල විතරයි.
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-57490601420350579952013-02-24T10:21:03.934+05:302013-02-24T10:21:03.934+05:30This comment has been removed by the author.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-83322527604232608192013-02-23T15:19:06.857+05:302013-02-23T15:19:06.857+05:30අදහස හොඳයි, පැහැදිලි මදි.....!අදහස හොඳයි, පැහැදිලි මදි.....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-10418276020578037272013-02-23T15:01:59.657+05:302013-02-23T15:01:59.657+05:30Mahesh Buddika Dahanayaka
හොඳයි මම ලියනවා වාක්‍යය...Mahesh Buddika Dahanayaka
හොඳයි මම ලියනවා වාක්‍යයක්
"අන්‍යාගම් භක්තිකයින් ඉන්නේ මිත්‍යා විශ්වාශ වල පැටලිලා"කියල. එතකොට මොකද්ද අර්ථය? භාෂාවක් කියන්නේ කියවන අයට සමාන අර්ථ දෙන්න තියන එකක් මිස එක එක ආගම් වල අයට එක එක අර්ථ දෙන්න තියන එකක් නොවෙයි, ඔයා මීක නිවරිදියි කියල කියන කොටම අපි ජාතියක් ලෙස මොන තරම් මෝහයෙන් වෙලිලද ඉන්නේ කියන එකයි කියවෙන්නේ.
ඇමරිකාවේදී කවුරුහරි කිව්වොත් අන්‍යවර්‍ණ මිනිස්සු කියල මේ වගේ කාලෙක මොකද්ද හිතන්නේ කළු ජාතිකයින්ද සුදු ජාතිකයින්ද?
කරුණාකර ඔබ නිවරිදියි කියල ආයිත් හිතනවා නම් මේ වගේ වචන සිංහල බෞද්ධ අධිපතිවාදී වචන නොවෙයි කියල කරුණාකරලා තර්ක කරන්න එපා ඔයා ඔහොමම යන්න. මගේ මතය මං තියගන්නන් අවුලක් නෑ.සමාවෙන්න udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-71415828778196199442013-02-23T13:07:04.639+05:302013-02-23T13:07:04.639+05:30හැබැයි ඉතින් බෞද්ධ දර්ශනයේ මූලික කරුනුවත් නොදන්නා ...හැබැයි ඉතින් බෞද්ධ දර්ශනයේ මූලික කරුනුවත් නොදන්නා අය තමයි 'අපි බෞද්ධ' කියලා බෝඩ් ගහගෙන දඟලන්නේ. ධර්මය කියලා මේ ලෝක වැටහීමක් ඒ බොහෝ දෙනෙකුට නැහැ.

බොහොම හොඳ ලිපියක්. ඇගයීමට ලක්කරනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-90612596254270233692013-02-23T11:39:52.021+05:302013-02-23T11:39:52.021+05:30මම දැකපු කියවපු වැදගත් හරවත් ලිපි කිහිපය අතරට ඔබේ ...මම දැකපු කියවපු වැදගත් හරවත් ලිපි කිහිපය අතරට ඔබේ ලිපියත් පත් විය.ස්තුතියි ඔබට.
Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-53699891466699628032013-02-23T08:00:38.352+05:302013-02-23T08:00:38.352+05:30හම්....හම්....Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-87471615178478172402013-02-23T08:00:06.392+05:302013-02-23T08:00:06.392+05:30:) ස්තූතියි තරියා:) ස්තූතියි තරියාMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-62576396958838478922013-02-23T07:58:52.553+05:302013-02-23T07:58:52.553+05:30බෞද්ධ බහුතරයක් නෝදන්නා ඇත්ත ඒක තම ගැටලුවබෞද්ධ බහුතරයක් නෝදන්නා ඇත්ත ඒක තම ගැටලුවMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-21046597377419921932013-02-23T07:57:42.878+05:302013-02-23T07:57:42.878+05:30ස්තූත්යි!!ස්තූත්යි!!Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-75475800766849793362013-02-23T07:56:55.392+05:302013-02-23T07:56:55.392+05:30බුකි වීරයෝ හ්ම්...බුකි වීරයෝ හ්ම්...Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-74698659164638272092013-02-23T07:55:34.658+05:302013-02-23T07:55:34.658+05:30නෑ............ අදද අවේ ඒ උනාට සෑමෝ මම නම් ඒ පැත්ත...නෑ............ අදද අවේ ඒ උනාට සෑමෝ මම නම් ඒ පැත්තේ නිතර යන එන මනුස්සයෙක් :)Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-62593637038084631392013-02-23T07:54:26.296+05:302013-02-23T07:54:26.296+05:30සහෝදරයා වචනය නිවරදි අන්‍යාගම් අදහස වෙනත්-ආගම් කියන...සහෝදරයා වචනය නිවරදි අන්‍යාගම් අදහස වෙනත්-ආගම් කියන එකයි එතකොට තමා නියෝජනය කරන ආගම හැර අනෙක් ආගම්.
ඔබ හිතනවාද එම වචනය භාවිතය වැරදී කියලා නෑ එය නිවරදි වෙනත් ආගමිකයකු අපට අන්‍යගම් කාරයන් වේ ඔහු නිවරදී ඔහුගේ ආගමින් පිට නේ.Mahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-34816246950707364442013-02-23T00:06:43.602+05:302013-02-23T00:06:43.602+05:30අත්‍යන්තයෙන්ම විශිෂ්ටයි සහෝදරයා! අපේ ආචාරය ඔබට! අත්‍යන්තයෙන්ම විශිෂ්ටයි සහෝදරයා! අපේ ආචාරය ඔබට! Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-21248676664235929412013-02-22T23:12:01.817+05:302013-02-22T23:12:01.817+05:30අන්‍යාගමිකයෝ කියන වචනයම ඇතුලේ ලොකු discriminate එ...අන්‍යාගමිකයෝ කියන වචනයම ඇතුලේ ලොකු discriminate එකක් තියනවා නේද? මෙහෙම ඔයා ලියන කොට සිංහල බෞද්ධ හැර වෙනත් ආගමක කෙනෙක් මේක කියෙව්වම එයා අන්‍යාගමිකයෝ කියන අර්ථය ගන්න ඕනා මේ කියන්නේ තමන් ගැන කියල. එතකොට ඔයා හිතල බලන්න භාෂාව එක පිරිසක් වෙනුවෙන් විතරක් භාවිතා කරන එක වරදක් කියන එක පවා අපිට නොතේරෙන තරමට අපි අන්ධ වෙලා. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-64156219668300266492013-02-22T22:53:44.160+05:302013-02-22T22:53:44.160+05:30අදයි සැට් වුනේ. ජය පතමි !අදයි සැට් වුනේ. ජය පතමි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-49678650559156112532013-02-22T21:33:08.033+05:302013-02-22T21:33:08.033+05:30බුකි වීරයෝ මේවා කියෝන්න එන්නේ නැහැ බන් , උන්ට මේවා...බුකි වීරයෝ මේවා කියෝන්න එන්නේ නැහැ බන් , උන්ට මේවා වහ කදුරු වගේ නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-35326641631300242942013-02-22T20:55:07.821+05:302013-02-22T20:55:07.821+05:30කෙනෙක් දිහා බලනවානම් බුදු කෙනෙකු දිහා බලන්න ගෞතම බ...කෙනෙක් දිහා බලනවානම් බුදු කෙනෙකු දිහා බලන්න ගෞතම බුදු කෙනෙකුගේ කල්ප ගනනක් ගෙන බැලුවාත් නිරවුල් හා නිවරදි
දෙයක් දිහා බලනවානම් ගෞතම වහන්සේ නම්ක් දේශනා කල ධර්මය සරණ කොට ගෙන බලන්න ධර්මයෙන් බලන්න
සංඝයා වහසේ නමක් දිහා නොබලන්න පිරිසක් දිහා බලන්න

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-37142365334459649952013-02-22T20:46:59.904+05:302013-02-22T20:46:59.904+05:30මාත් එදා කථා කරපු දවසේ කීවෙත් මේ ටික තමා, මහේෂ් ගේ...මාත් එදා කථා කරපු දවසේ කීවෙත් මේ ටික තමා, මහේෂ් ගේ කථාවට 100% නෙමෙයි ඊටත් වඩා එකඟයි.ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-59132945440429192612013-02-22T20:17:50.996+05:302013-02-22T20:17:50.996+05:30නියමයි..මේක තමා ඇත්ත.
අන්‍යාගමිකයෝ විතරක් නෙවේ අවා...නියමයි..මේක තමා ඇත්ත.
අන්‍යාගමිකයෝ විතරක් නෙවේ අවාසනාවට අපේ බෞද්ධයෝ බහුතරේකුත් වටහා නොගන්නා ඇත්ත.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-38361807984354296072013-02-22T19:15:16.761+05:302013-02-22T19:15:16.761+05:30මන් නම් හිතන්නේ මේ ලිපිය ගැන වැඩි අවදානයක් යොමු කල...මන් නම් හිතන්නේ මේ ලිපිය ගැන වැඩි අවදානයක් යොමු කල යුත්තේ බෞද්ධයෝ . ඔවුනොවුන්ගේ වගකීම හරිහැටි තේරු ගන්නත් ආගම ගැන දැන සිටීමේ අවශ්‍යතාව යහමින් කියවෙනවා.

බුදු සරණයි!!Anonymousnoreply@blogger.com