tag:blogger.com,1999:blog-1989898642193759722.post1541210610156331808..comments2023-09-24T17:03:33.635+05:30Comments on මයියා-ඉලන්දාරියකුගේ සයිබර් සටහන: අයිස්ටයින්ගේ තැන අහිමිවේMahesh B Dahanyake| මයියා | බුනාhttp://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1989898642193759722.post-32658093201115795772012-05-03T14:47:31.334+05:302012-05-03T14:47:31.334+05:30ඔව් අයින්ස්ටයින් ගොඩක් දෙවල් ඉගෙන ගත්තේ කාලයත් සමග...ඔව් අයින්ස්ටයින් ගොඩක් දෙවල් ඉගෙන ගත්තේ කාලයත් සමග මුහුකුරා යද්දි, මෙ දරුවව තවම එහෙම සමකරන්න බැහැ, හැබැයි කවදා හරි දවසක මෙ ගැහැනු දරුවා අයින්ස්ටයින්ව පසුකරයන්නත් පුලුවන්... අපිට තවමනිශ්චිතව කියන්න අමාරුයි...... එත් මම සුභපතනව මෙ පුංචි කෙල්ලට කවදා හරි ජයගන්නට....හැබැයි ලෝකය සුවදායක කරන්න විතරක් ඔය මොලේ යොදවන්න, මොකද අයින්ස්ටයින්ටත් පසුතැවිලිවෙන්න සිදුවුනා පරමාණු බොම්බය නිපදවිමට දැනුමෙන් සහය වූ නිසාKushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-69606434301749757722012-04-24T14:29:10.893+05:302012-04-24T14:29:10.893+05:30මටත් හිතෙන්නේ තාම වේලාසන වෑඩි කියලා අයින්ස්ටයින් ස...මටත් හිතෙන්නේ තාම වේලාසන වෑඩි කියලා අයින්ස්ටයින් සමග සන්සන්දනය කරන්න ,නමුත් අතිශයින්ම සෑලකියයුතු දක්ශතාවක්,Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-1989898642193759722.post-4992060087924963652012-04-19T11:48:05.871+05:302012-04-19T11:48:05.871+05:30පිස්සු නැත්නං හොදයි! මේවගේ පොඩි එකෙක්ව අයින්ස්ටයින...පිස්සු නැත්නං හොදයි! මේවගේ පොඩි එකෙක්ව අයින්ස්ටයින්ට සම කරන්න තරම් කල් වැඩියි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com