Thursday, July 7, 2016

බෝඩිමක බිත්තියෙන්





සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ

රජකම ගන්න රජගෙට ගියැ යි සිතූ

අම්මා දන්නවා නම් සරසවියෙ තතූ

ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ



-බෝඩිමක බිත්තියෙන්

1 comment:

  1. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya