Thursday, January 15, 2015

පිම්මක් පැන්නෙමි


තෝ
තොපි
උඹලා 
වෙන
දා
ජාවා
පි.එච්.පි 
අමතක විය
සිතුවිලි
තරග කරන 
සිතක
නිදහස්
සිතුවිලි
අවැසි විය
සිතිවිලි
නිදැහැස් 
කරන්නට අවැසි විය
ඉරකට
හේතුවක්
අවැසි කලක
අදිනා තිතකටද
සිතනා තිතකටද
හේතුවක් සෙවිමි
සැවොම රඟනා ලොකයේ
රඟන්නට බැරිය
වේදිකාව සුන්දරය
නමුත්
පෝලිමය
තවමත්
අලුත් පවුලක
අප
පෝලිමේය


ප.ලි.-
වෙනදා බ්ලොගයට සිතුවිලි ලියවෙන්නේ සුන්දර වූ ගෙදර කාමරයේ ය. නමුත් අද මා බොඩිමකය කැරෙකෙන පංකාවක් යටට වී ලියමි.මගේ ජීවිතේටත් වචනයක් ඇවිත් "බිසී" මා දැන් විශ්ව විද්‍යාල ශිෂයෙකි.හමුවෙමු මයියාගේ කැම්පස් ගමන ලිපියෙන්...

4 comments:

  1. සුභ පැතුම්!

    ReplyDelete
  2. සුබ වේවා!! එහෙනං පටන් ගමු

    ReplyDelete
  3. කොහෙන් හරි පටං ගන්න තමයි අැත්තේ////

    ReplyDelete
  4. සුභ වේවා! ජය වේවා! උඹ ලියන්නේ නැති එකෙන් පාඩු අපිටයි.කියවගන්න කවුරුත් නෑ නේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya