Monday, June 2, 2014



ඊයේ ආයෙත් ඉල්ලුවාට ගන්න බෑ.


මන් දන්නවා..

දිනන්න හරි පරදින්න හරි හෙටක් එනවා...

ඒ ගැන මට පුරසරම් දොඩන්න ඕනි නෑ..

වර්ථමානය ඒ වෙනුවෙන් කැප කරනවා..

ඒක මන් නිවරදිව දන්නවා..

ඒ ගැන මට තව කෙකුට කියන්න උවමනා නැහැ..

මන්ද ඒ හෙට වර්තමානයේ මේ මම නිසා..


3 comments:

  1. පද වැලක් , පේලි අටක් , අපි හැමෝගෙන ආත්ම කථනයක් !
    ලස්සන නිර්මාණයක් මහේෂ් ! :)

    ReplyDelete
  2. ගීතයක් වගේ හැමෝගෙම ජීවිතවලට පොදු දෙයක්

    ReplyDelete
  3. කතාවනම් ඇත්ත මචං..

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya