Saturday, December 14, 2013

ලොකු කම | bossy


සම-හරක්ට
ලොකු කම
සල්ලි වලට
බලයට
ඔලුවට ගහනවා

ඒත්
සමහරෙකුට
"ලොකු කම"
කියන වචනය අනෙක් අය 
ආරෝපණය කරනවා
ඒත් කවදා හෝ
කවරකු හෝ
නිහඩව සිටී නම්
ඒ ඔහුගේ 
ලොකුකම
ලෙස
සම-හරක්
කියන කතා වැරදි

ඒත්
 සම-හරක් 
බලෙන් ලොකුකම්
පන්නෙත්
තව කෙනෙක්ට
නිකම් ලොක්කම්
ආරෝපණය කෙරෙන්නේ
මේ 
මනුෂ්‍ය ප්‍රජාවක්ම
නිසා නොවද

8 comments:

  1. අනේ මන්දා ඔය ලොකු කම් සිරාවට

    ReplyDelete
  2. ඒවා ගැන හිතන්න එපා.. මොකද ඕවා සර්වකාලින දේවල්..
    කව්රු හරි අන්න අපේ ලොක්කා යනවා බං කියන එකයි ලොක්කා යන දිහා බලල අන්න බං අරූ යනවා කියන එකයි අතර වෙනස අදුරගත්තනං ඇති..

    ReplyDelete
    Replies
    1. ම් එක මට මීටර් උනෙ නැහැ නේ

      Delete
    2. අරූ සහ ලොක්කා ඇත්තටම එකේ ලොකු කතාවක් තියනවා

      Delete
  3. අනේ මන්දා බන් පොර වෙලා මොනවා ගන්නද .? හැබැයි ඔලුවට අත හෝදන්න අවොත් නම් අනිවා දෙන්න ඕනේ කොන්දටම ......

    ReplyDelete
    Replies
    1. තමන් පොරක් නම් ලොකු වෙන්න ඕනි නෑ මොකද තමන් කරන වඩේ ගැන තමන්ට විස්වාසයි නේ

      Delete
  4. ලොකු කම් වලින් ඇති වැඩක් නෑ...
    තමන්ට තියෙන බලතල හොද දේට යොදවාගෙන මනුස්සකම රැක ගෙන ඉන්න එකයි වටින්නේ....

    ReplyDelete
    Replies
    1. මනුස්ස කමයි කොහේ හිටියත වටින්නේ සහෝ

      Delete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya