Sunday, October 13, 2013

මැක්‍රෝ ඡායාරූපකරණය | Macro photography

මැක්‍රෝ ජායාරූප.මන් දන්න විදියට මැක්‍රෝ කියන්නේ සියුම් සියුම් වෙන්න සියුම් විදියට දෙයක් කැමරා  කාචයකට අසුකරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනි ඒ වගේ කැමරාවක් කියන අවශ්‍යතාව මැක්‍රෝ ජායාරූප කරණයේදි ලොකු බලපෑමක් කරනවා.

මගේ මේ උත්සහය මගේ ජංගම දුරකතනයේ කාචයෙන් මැක්‍රෝ ජායාරූප කරණයක යෙදෙන්න මන් ඒ උත්සහය ජයගත්තා කියන්න බෑ ඒත් මහන්සිවෙලා හිතට ගැලපෙන්න  ජායාරූප කිහිපයක් එකතු කර ගත්තා.
මේ ගැන දන්න උදවියට කියන්න ඕනි නෑ නේ.ෆෝන් එකෙන් මේ වැඩේ කරන එක මේවාගේ සූම් වෙන දුරක් තියනවා ඉතින් ෆෝකස් කරගන්න තියන එකම ක්‍රමය ඈත් කීරීම හා ලං කිරීම පමණයි.කොහොම හරි ඉතින් මේ තියෙන්නේ Smsung galaxy Ace  එකෙන් කරපු පුංචි උත්සහයක ප්‍රතිඵලයක්.




මේ ගෙම්බා එක්ක නම් මාර සෙල්ලමක් දුන්නේ ඇයි මු දුවන්වානේ ෆෝන් එක ලං කරපු ගමන්.මුගේ ෆොටෝම 72ක් ගත්තා :)



7 comments:

  1. ado mobile eken ubanam maxa porak ne.wl done and gud luck

    ReplyDelete
  2. සිරාවට හිතා ගන්නත් බෑ බන් දෙවෙනි පොටෝ එක එහෙම මැක්සා බන්

    ReplyDelete
  3. ජරා ගෙම්බෙක් නේ..

    ReplyDelete
  4. මේ පින්තූර මැක්‍රෝ Macro නෙමෙයි. මෙව්වට කියන්නෙ සමීප Close up හෝ අති සමීප Extreme Closeup කියලයි

    ReplyDelete
    Replies
    1. ම් මං ඒ ගැන දැනගෙන හිටියේ නෑ සර් බොහෝම ස්තූතියි මේ ගැන තවත් පැහැදිලි කිරීමක් කලොත්

      Delete
  5. මරු පින්තූර ටික !!!

    ඉන්ද්‍රනාථ තේනුවර :
    එතකොට මැක්‍රෝ ඉන්තූර කියන්නේ මොනවද ? පොඩි පැහැදිලි කිරීමක් කලොත්......

    ReplyDelete
  6. මැක්‍රෝ වෙන්නනම් ඔබ්ජෙක්ට් එක මිමී 35 ෆ්‍රේම් එකේදි 1:1 හෝ ඊට වඩා විශාල වෙන්න ඕන.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya