Wednesday, September 25, 2013

හිතවත් පාඨකය ඔබ!


මේ අකුරු කරන්නේ මාස හතරකට පසුව වන්නට ඇත .මට බ්ලොග් පොස්‍ටුවක් කොටන්නට වෙලාවක් නොතිබී  ඇත පුදුමයකි දැන් බ්ලොගය අලුත් නවාතැනක් බදුයි  කියවු බ්ලොග් පි‍ටු මාස ගනනක් කියවා නැත මා මිතුරු කැලගේ තොරතුරු මොනවාදැයි මා නොදනි කෙසේ වූවද නැවත ලියන්නට කාලය උදාවී ඇති බැව් හැගේ  එහෙත් මොනවා ලියන්නද හිත සොයයි කුමක් හෝ හමුවනා තුරාවට මෙලස අකුරු කරන්නෙමි.ගැටලුවකි මෙතෙක් කල් අකුරු කලේ මොනවා ද මට ගැටලුවකි නැවත ම සිතෙන් මා මෙසේ විමසයි ඔබ වෙනස් වෙලාද? මා සිතෙන් මට පිළිතුරක් නැත.නමුත් කුමක් හෝ අකුරු කරන්නට මට අවැසිය මෙය අර්තමාර්තකාමී හැගීමකි මන්ද ඕනි දෙයක් ඔහේ අකුරු කල නොහැක.පුදුමයකි  එසේනම් එය මට වගකීමක් ද? ඇයි මට ඕනි දෙයක් අකුරු කල නොහැකි ! මාගේ රචකයාගේ කාලය මට කා දැමිය නොහැක .නැත ඕනි කෙනෙක් ඕනි දෙයක් හිතපුවාවේ! මේ මගේ ලෝකය මේ මහේෂ් නම් සැරිසරන්නා මට කැමත්තක් අකුරු කල හැක.අද ලියන්නට දෙයක් නැත.නැත බොහෝ දේ ඇත නමුත් ආරම්භය කොතනින් විය යුතු ද? එය මා නොදනි.




     ඔබ කුමක් කීවද ඔබ මෙන්ම මාද දනිමි නිහැඩියාව හිතට සුවයකි එය සතයකි ගැඹුරු සත්‍යකි.නිහඩ සතයට ඉඩදි බ්ලොගයේ අකුරු කිරිල්ල නවතා දමන්නට සිත්වේ!නැත අවැසි නැත  ලියමි ලියන්නට හුගක් දේ ඇත මා නැවත් ලියමි.
     දැන් ගෙවෙන්නේ වෙනදාට වඩා වෙනස් ජීවින රටාවක් යැයි ගැගේ දැන් පෙරට වඩා පරිගණකය මාව ඇගේ පෙම්වතා කරගෙන නොවේද, දැන් ලතා,සුමනේ,ගාල්ලේ,ඇතුලු මිතුරු කැල වෙනුවට අලුත් පිරිසක ඇසුරට වැටි ඇත ට්‍රැවල්ස් , කොයිල් ,ට්‍රේලර් ,පින් පැන්තර්,නැශනල් රගර් ප්ලෙයර් වගේම තවමත් කතා නොකරනා ගැහැණු ලමුන් කිහිපදෙනෙක් අලුත් පිරිස සර්ව සම්පූර්ණ කරයි.ජීවන ගමනේ ප්‍රදාන පියවරකට නැවත පය තබා ඇති බැව් වැටගේ.
        නැවත අකුරු කරන්නට අරම්භ කල පසුව ඔබේ වටිනා කාලය කැපකොට මේ වචන  කිහිපය කියවු මා හිතවත් පාඨකය ඔබට මාගේ ස්තූතිය!

18 comments:

  1. අවංකෙන්ම සුපිරි බ්ලොග් කෑල්ල.තවත් ලියන්න ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා කමෙන්‍ටුවට

      Delete
  2. ආ උඹ ආයෙත් ලියනවාද වරෙන්කෝ ලියාගෙන.ආයුබෝවන් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මේ යකා අහපවු ලියනවා ඔන්න අපිව තරහා ගස්සන යන්නේ අහපවු

      Delete
    2. මගේ ශක්තිය ඔබයි මිතුරනි

      Delete
  3. එල මහේෂ්... මමත් ලියන්න යන්නේ... ආයෙමත්... :)

    ReplyDelete
  4. අනේ බන් ඔච්චර හිතන්න දෙයක් නැහැ...ලියපන්...

    ReplyDelete
    Replies
    1. 136 දෙනෙක් මේ බ්ලොග් එකට ජොයින් වෙලා ඉන්නවා ඉතින් බ්ලොග් එක බලන්න එන ඒ අයට මන් මෙකෙන් මොනවාම හරි දෙන්න ඕනි නේ ද? SilentSahan නැත්නම් මේ බ්ලොග් එක බලන කාලය අපරාදයක් වෙනවා

      Delete
  5. ලියාගෙන යන්න ඉදිරියට. අපි එන්නං කියවන්න. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා කමෙන්‍ටුවට ලියනවා එන්න මේ පැත්තේ

      Delete
  6. ඔව් ඔවි තියෙන වැඩ අතපහු නොකරගෙන මේකෙත් ලියපං...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් රතී ස්තූත්යි කමෙන්‍ටුවට

      Delete
  7. ඔන්න ඕකනෙ වැඬෙ.. අළුත් යාළුවො සෙට් වෙලා පරණ උන් අමතක කරන්නයි හදන්නෙ

    ReplyDelete
    Replies
    1. පිස්සුද යසිත් එහෙම අමතක කරනවා ද එහෙනම් කොහොමද කාලෙකින් ලියලා උඹලා කමෙන්ට් කරනකොට මතක තියෙන්නේ :)

      Delete
  8. වෙලාව නම් කාටත් නෑ තමා. කොහොම හරි හදාගන්න වෙනවා.
    තමන්ගේම ශෛලියට ආයෙත් අරඹන්න ..

    මගේ සුබපැතුම් ^_^

    ReplyDelete
  9. දැන් නම් තත්වය මිට වඩ වෙනත්ම අතකට ගිහින් නෙවෙද මහෙශ් සහොදරයා...? කොල්ලොන්ට වඩා කෙල්ලන් පිස්සු කෙලින්නට පටන් ගෙන ඇත...

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya