Thursday, May 9, 2013

හලාල් කෑම හොදයි කුහකත්වයට වඩා



එකටම කිව යුත්තේ අපේ උන්ට හරියන්නේ නැත්තේ ඕක තමා මොකක් ද හේතුව බෙල්ල මිරිකගෙන හරි ගම්බ කරන එකා ලොකුවටම හම්බ කරගන්න බලන නිසාය.

දැනට මාස දෙක තුනකට උඩදිනේ කට්ටියටම හලාල් මතක් උනේ හැම එකාගෙම ලේ කොප වෙන කතා කියා කියා බොරුවට නැ‍ටුවා දැන් කෝ ඔය ගිය විදියට ගියානම් පාලිමන්ට් එකත් එක්ක විසුරුවලා ලෝකේ උතුම් රට කරන්න තිබ්බා.එත් නිකන් අලුතින් ආපු සිංදුවක් වගේ කෑ ගහුවා ආයේ මතක්වත් නැ..

කට්ටියට මතකද?

අපිට එපා NOLIMET !!! 


අපිට එපා FASHON BAG!! 

දාගෙන නැ‍ටුවේ .අපේ සිංහල මුදලාලිලාට  බුදු පිළිම එහෙම මතක් වෙලා කඩවල් ඉස්සරහා ගෙනත් තිබ්බේ. අනේ යකෝ අන්න ඕක තමා අපිට කෙල උනේ හැම එකාම බලන්නේ කාගේ හරි බෙල්ලක් මිරිකලා හරි කීයක් හරි හොයා ගන්න.
මේ කෙටි සටහන ලියන්න හිතුනේ වෙන මොකවත් නිසා නෙවේ! ලොකේ උතුම් රට ලංකාවේ මොකුන් හරි සෙට් එක්ක හරි නැත්නම් තනි එකෙකුගේ අදහසකට අහි අර ඇඩ් එකක් දාන්නේ..

මොකද රෙද්ද මංගල්ල්‍යයක් වේවා කියලා බිස්නස් එක කරගන්න බලන ගොන් ‍රැලක් නෙවේ කුහක ‍රැලක්.මං බලන් හිටියේ දවස් දෙක තුනකින් ඔය මගුල වෙනස් කරයි කියලා.යකෝ හලාල් කල කෑම කන්න පුලුවන් එත බෞද්දයන්ගේ මේ උතුම් වෙසක් මංගල්‍ය බිස්නස් කරන්න එපා!

ඔකේ අයිතිකාරයා මොන ලංකාවේ ඉපදිච්ච එකෙක් ද දන්නේ නෑ යකෝ වෙසක් බල්බ් එක ආනයනය කරපිය.අපේ ළමාසාරිය සරම කමිසය ජාතික ඇදුමත් තොගේ කඩේ විකුණන්නේ ආනයනය කරල ද? තොපි හිතන් ඉන්නේ සිංහලයා හරක් කියලා ද යකේ ඇඩ් බලන හැම එකාට තේරෙන එක තොට තේරෙන්නේ නෑ.වෙසක් එක විකුණන් කන්න එපා යකෝ.හලාල් කන් නම් ආනයනය කරපු බෞද්ද කමක් මට එපා!

මේ බැන්නේ CIT ශොපින් සෙන්ටර් එකේ පරිපාරලන බල්ලන්ට.

කමෙන්ට් කරපල්ලා පුලුවන්නම් බුද්දාගමත් ගෙනාවේ ඉන්දියාවෙන් ඉතින්  ඔය ඇදුමකට දාන ඇඩ් එක මහ ලොකු දෙයක් ද කියලා.ඔනි මගුලක් මට ඒක ලොකු දෙයක් ඒකයි ලිව්වේ.වචන අවුල් ද මන්ද කමක් නැ.වැරදි දෙයක් ලියවිලා නම් සොරි වේවා!

 කිරි කලයකට ගොම බිංදුවක් දැම්මානම් ඒ කලයම ඉවරයි එක මතක තියා ගන්න අධ්‍යක්ෂක දූර විජේසුන්ද මහතානෙනි පිරිත් කියලා කඩවල් ලංකාව පුරා ඇරියත් වැඩක නෑ!




මගේ  වෙසක් පැතුම සල්ලි පස්සේ විතරක් දුවන ඔය CIB ....
(අන්තර්ජාලයේ ඇඩ් එක සොයා ගැනීමට නැත ජාතික රූපවාහිනියේ නම් විකාශනය වේ.)

9 comments:

  1. hma ekama apita arin na tama arinne

    ReplyDelete
  2. tv බලන්නෙ නැති නිසා ඇඩ් එක නම් දැකල නෑ..

    "හරි හෝ වැරදි හෝ වේවා මං මගේ පෞද්ගලික මතයක ඉඳන් වෙනත් ආගමකට/ජාතියකට ඇඟිල්ල දික් කරන්න යන්නෙ නෑ.. කොහෙන් හරි අහුල ගනිපු පොඩි කොටසකින් බුදුන් වහන්සේට/ අල්ලාහ් දෙවියන්ට/ ජේසුතුමන්ට හෝ වෙනත් ආගමික ශාස්තෲවරයෙකුට හෝ ආගමකට නිග්‍රහ කරන එක තරම් මන්ද බුද්ධික වැඩක් මං දැකලම නෑ..

    ෆේස් බුක් එකේ සමහර අන්තවාදී පේජ් වල ශෙයා කරන ඒව දැක්කම කට වහන් ඉන්න හිතෙන්නෙත් නෑ. ඒත් ඕවට කතා කරල උන්ට ආතල් සපයන්න බැරි නිසාත් වෙනත් ආගමක් තියා මං අදහන බෞද්ධාගමේ සම්පූර්ණ හරය ගැන නිසි අවබෝධයක් නැතුව මං මොනව කියන්නද ?
    (මගේ ආගම ගැන පූර්ණ අවබෝධයක් තිබ්බ නම් මේ තාවකාලික සියල්ලම අතෑරල මං නිවන් අවබෝධ කරගෙන හුඟක් කල්.. අවාසනාවට නිවන හුඟාක් දුරයි)


    සම්පූර්ණ ලිපියට: http://www.yasith.net/2013/04/blog-post.html#ixzz2SohBKlwX
    Under Creative Commons License: Attribution Non-Commercial No Derivatives
    Follow us: @sanhidac on Twitter | yasith.net on Facebook

    ReplyDelete
    Replies
    1. හුටා.. මගේ පෝස්ට් එකකින් කොපි කරල දාපු කෑල්ලක් මේක Tynt එකෙන් අන්තිම ලින්ක් ටික ඇවිල්ල..
      සමාවෙන්න ඒකට :(

      මේකයි මට කියන්න ඕන... කාලයක් මුස්ලිම් අල්ලන් නැටුවා.. භාණ්ඩ වර්ජනය කරමු කිව්වා.. ඊට පස්සෙ ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරමුලු.. අනේ මංද ඕව කියන උන්වත් කරනවද කියලා..

      අපේ දේ අගයමුලු.. එහෙනම් ඉතිං බුද්ධාගමත් වෙන රටකින් අපිට ලැබිච්ච දෙයක්නේ.. තව ටික කාලෙකින් කියයි බුදුහාමුදුරුවොත් ඉන්දියන් කාරයෙක් නිසා බෞද්ධාගම වර්ජනය කරමු කියලා...

      Delete
    2. සිංහල රටවල් ලෝකෙටම එකයි. මතකයි නේද ?

      Delete
    3. අපොයි ඔව්, කීපයක් තිබුනනම් කොහොම තියේවිද?

      Delete
  3. කරුණාකරලා ad එක දානවද ? හොයාගන්න බැරිවෙන්න විදියක් නැහැ. YouTube එකේ හරි බලන්න. ඊටපස්සේ ඔයාගේ ආවේගශීලි වචනවලට උත්තර දෙන්නම් ....

    ReplyDelete
  4. අග මුල නොතේරේ ඇඩ් ලිංකුවක් දාන්න

    ReplyDelete
  5. මටත් ලාවට වගේ තේරුනාට හරියට පැහැදීමක් නැහැ උඹ කිව්ව දේවල්!

    ReplyDelete
  6. අනේ අම්මෝ මගෙ හිතෙත් තිබ්බේ ඕවමයි ඒත් කියන්න ගියොත් කුනුහරුප අහගන්න වෙන හින්දා කට වහගෙන හිටියේ....එෆ් බී එකේ තියන 4ටෝ වලින් ඒ පේජ් වල අයිති කරයෝ හිතනව ඇත්තේ මේක මහ ලොක්වට සින්හල බවුද්ද රටක් කියල ඔප්පු වෙනව කියලද මන්දා....හරි බවුද්දයෝනම් වයිරයෙන් වයිරය නොසන්සිදේ කියල තමන්ට වයිර කරන අයටත් සමාව දෙනවා..ඒත් බොරුවට බවුද්ද කොඩියෙන් විලි වහන් ඉන්න උන් තමන්ගේ දහම ගැනවත් දන්නේ නැතුව ජාති වාදය අවුස්සනව නිකන් ඉන්න බැරුවට වෙන වැඩ නැතුවට

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya