ඔබේ ජීවිතය මට එපා! (අවබෝධය උදෙසා පමණි.)
ජීවිතය තේරෙන්න විස්ස පහු වෙන්න ඕනීලු
ඒත් අවුරුදු විස්සක් පිරුණාම ..
ජීවීතය තේරෙන්න විසි තුනවත් වෙන ඕනිලු
එතකොට විසිතුන උනාම..
කවදාද ජීවිතය තේරෙන්නේ..
ඒතකොට ඈ .. ඒ..
ආදරයද කාමයද නැතිනම්
ජීවිතය තේරෙන්න
තාත්තා කෙනෙක් වෙන්න ඕනි නිසාද..
එතකොට සීයා තමා ජීවිතය දන්නේ කියන්නේ..
ඔය හැමෝම කියන විදියට ජීවිතය,,
තේරෙන්න එක එක වයස් පහු කරන්න ඕනි ද?
නැත්නම් ..
ඒක තේරෙන්නේ මේ ආත්මයේ කෙලවරද?
ඒක එහෙම නෙවෙයිද?
ඔව් මන් දන්නවා මන් දන්නේ නැති දෙයක්
ඔබ දන්නා බව..
එහෙත් ඔබ දන්නවාද?
ඔබ නොදන්නා දෙයක් මා දන්නා බව
විටක මා සිත මෙසේ පවසයි..
සියලු මානයන් තුල පවතින්නා වූ ජීවීන්
සැම දෙනාම යම් ප්රජනනයක් සිදු කරයි
භෞතික වාදීව මා මේ කියනා දේ
ඔබ එලස පිලිගන්නවා විය හැක
මෙලෙස කිසියම් හෝ මානයක වන්න වූ
සියලූම ආත්මයන් ඕපපාතිකයන් නොවන්නේය..
ප්රජනනය වැලක්වු කල
එලස නම් සියලු සංස්කාරයන්ගේ නිමාව තිබිය යුතුයි නොවද
මා මේ පවසන්නේ කුඩා පරමණුවේ සිට අනන්තය දක්වායි
වරදකි ගැටලුවකි..මා හටද එසේමය
අප සියලු දෙනා බෝතලයකට දැමූ
කුහුඹුවන් පිරිසකි
අදුර අතගායි
පුස් ගද ප්රනීත ලෙස ආග්රහනය කරයි
සැමදේ අන්තඵලය කාමය ඇල්ලීම ආශාව නොවද?
මා ද ඔබ සේම මේ බොතලයේ සිරවූ තවත් කුහුඹුවෙක්
පමණයි!
තවත් බොලොග් ලිපියක් ලිවා සාර්තක බව ඔබ දන්නේ නේ ඒත් දෙයක් කියන්න උත්සහ කලා .
ඔබෙන් එහා ගිය අනන්තය දකින්න උත්සහ කරන්න !
add-
http://alhelp.org/apply/
Read More
ජීවිතය තේරෙන්න විස්ස පහු වෙන්න ඕනීලු
ඒත් අවුරුදු විස්සක් පිරුණාම ..
ජීවීතය තේරෙන්න විසි තුනවත් වෙන ඕනිලු
එතකොට විසිතුන උනාම..
කවදාද ජීවිතය තේරෙන්නේ..
ඒතකොට ඈ .. ඒ..
ආදරයද කාමයද නැතිනම්
ජීවිතය තේරෙන්න
තාත්තා කෙනෙක් වෙන්න ඕනි නිසාද..
එතකොට සීයා තමා ජීවිතය දන්නේ කියන්නේ..
ඔය හැමෝම කියන විදියට ජීවිතය,,
තේරෙන්න එක එක වයස් පහු කරන්න ඕනි ද?
නැත්නම් ..
ඒක තේරෙන්නේ මේ ආත්මයේ කෙලවරද?
ඒක එහෙම නෙවෙයිද?
ඔව් මන් දන්නවා මන් දන්නේ නැති දෙයක්
ඔබ දන්නා බව..
එහෙත් ඔබ දන්නවාද?
ඔබ නොදන්නා දෙයක් මා දන්නා බව
විටක මා සිත මෙසේ පවසයි..
සියලු මානයන් තුල පවතින්නා වූ ජීවීන්
සැම දෙනාම යම් ප්රජනනයක් සිදු කරයි
භෞතික වාදීව මා මේ කියනා දේ
ඔබ එලස පිලිගන්නවා විය හැක
මෙලෙස කිසියම් හෝ මානයක වන්න වූ
සියලූම ආත්මයන් ඕපපාතිකයන් නොවන්නේය..
ප්රජනනය වැලක්වු කල
එලස නම් සියලු සංස්කාරයන්ගේ නිමාව තිබිය යුතුයි නොවද
මා මේ පවසන්නේ කුඩා පරමණුවේ සිට අනන්තය දක්වායි
වරදකි ගැටලුවකි..මා හටද එසේමය
අප සියලු දෙනා බෝතලයකට දැමූ
කුහුඹුවන් පිරිසකි
අදුර අතගායි
පුස් ගද ප්රනීත ලෙස ආග්රහනය කරයි
සැමදේ අන්තඵලය කාමය ඇල්ලීම ආශාව නොවද?
මා ද ඔබ සේම මේ බොතලයේ සිරවූ තවත් කුහුඹුවෙක්
පමණයි!
තවත් බොලොග් ලිපියක් ලිවා සාර්තක බව ඔබ දන්නේ නේ ඒත් දෙයක් කියන්න උත්සහ කලා .
ඔබෙන් එහා ගිය අනන්තය දකින්න උත්සහ කරන්න !
add-
http://alhelp.org/apply/