Friday, February 1, 2013


Sri Lanka Matha
English: Mother Sri Lanka
Flag of Sri Lanka.svg
National Flag of Sri Lanka

National anthem of
 Sri Lanka


Lyrics Ananda Samarakoon, 1940
Music Ananda Samarakoon, 1940
Adopted 1951

Music sample

සමහරවිට මෙහෙමත් වෙන්න පුලුවන් – Weighing All Possibilities…


(1. ඔන්න මුලින්ම - )
"බලන්න මෙහෙම ජීවිත් වෙන්න පුලුවන්ද කියලා?"...."ඒකනේ ගෑස් සිලින්ඩරෙත් ඊයේ රෑ..." ..." ඔව් අනේ දරුවට කිරි පිටි...." ..." සතියෙන් පඩිය ඉවරයි...එතකොට ලයිට් බිල්....".."දුවට ඒ කෝස් එක කරන්න තව සල්ලි මදි වගේ..!.. " එළවලු වල ඊයෙ තිබ්බ මිළ...!.".... "මුන් තව හිටියොත් නම් අපි...."...."ඔව්, ඔව් අපේම රීරි හූරන් කනවා...!
"සවන් දෙන්න...ජාතික ගීයට දමිළ වදන් පෙළක් එක් කිරීමට අප සැරසෙමු....!!!!!"
"ඇඩ්ඩෝව්...!....වරෙව්, නැගෙව්, නිදා සිටියා ඇතිව්, අහවල් එක කිරීම නවතව්, පිබිදෙව්, මගට බසිව්, වටලව්...!!...මේක අපේ මෙව්ව එක ඩෝ....!...තොපි එකෙක්ට වත් මේකෙ රඟන්න බෑ ඩෝ...!...චිරාත් කාලයක් තිස්සෙ මේකෙ රැඟුවෙ අපි විතරයි ඩෝව්...!...පඬු අබා ඉටිය මව් බිම ඩෝව්..!...මොන දෙමළ කෑලිද ඩෝව්...!..ඇර, ඇර වාන්සේ ඇර....!....පිබිදී මගට බෂිව්....!...සරම කරට ගනිව්...!...නැත්තන් හෙට හවස හතර විතර වෙන කොට වඳ වෙන්න සැරසෙව්...!"
(2. ඔය අතරේ - )
"මේක ගැන පුළුල් කතිකාවතක් ඇති කළ යුතුයි....ජාතික ප්‍රාගුණ්‍ය තුළ දමිළ සන්ධ්වනිකෘතය පිහිටීම නිසා, මෙහි නිෂේධනාකල්ප කතිප්‍රාධිකාරියට පත්ව, මෙවැනි උත්සාහයන් තුළින් ද්වි ද්වනිත ද්වෛදයන් බිහිවීම මගින් අප ඉදිරියට තල්ලු වෙනො....!"
" මොන කතිකාවතක් වත් බෑ...මේක කළොත් අපි මාළිගාව ඉස්සරාට ඇවිල්ලා වා බොනවා...!"
"ඔව් බුජ්ජිමත් ප්‍රේක්ෂකයිනි...!...අද අපි සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ, ජාතික ගීය...."
"අපට දුරකථන ඇමතුමක් ලැබෙනවා ... කථා කරන්න.... " " ආ...මම මේ නන්දාවතී මහරගමින්...අනේ අපේ ජාතික ගීයට කෙළින්න එපා කියලා මම වැඳලා ඉල්....." " ටීප්...ටීප්..ටීප්..."..." ආ...මම මේ සමරතුංග කලුතරින්...මේක ඇත්ත වසයෙන්ම හොඳ දෙයක්...අපේ දොරේලට මතක් වෙන්නෙම මේ වගේ හොඳ දේවල් මයි..."
"...චන්ද්‍රයා හත් වැන්නේ ප්‍රමුඛව, අට වැන්නට කුජ පැමිණ තිබෙන නිසාත්, මාර්තු වෙන විට, මේ රටේ කේන්ද්‍රයේ නම වැන්නේ හිටින ග්‍රහයාව සෙනසුරුට ජනේලයෙන් පෙනීම නිසාත්, ජාතික ගීය වෙනස් වෙන්න ඉඩකඩ තියෙනො..."
(3. එතුමා සහ පිරිස පෙරට පැමිණ - )
"ජාතික ගීයට කිසිදු වෙනස් කමක් සිදු කරන්න පියාගේ හෝ පියාගේ රජයේ හෝ කිසිම අදාසක් නෑ...ජාතික ගීය පණ මෙන් සුරකින බවට එතුමා සාතික වෙනෝ....මේ ගීය අපේ හද ගැස්ම අනුව ලියැවිලා තියෙන්නෙ....මේ අසත්ය ප්‍රචාරයන්ට අවු වෙන්න එපා මෙයාලා...මේවා මේ දුර්දාන්ත විපස්සය කරන දූසිත කට කථා ප්‍රචාරයන්.."
" මගේ රටේ ජාතික ගීය මම පණ මෙන් සුරකිනවා....හාන්දුරුවනේ...!....එඩුවාන්ගල් උලෙයිවරුක්කුම් එන්ඩු පෝම්...!..."
(4. මේ සියල්ලටම පසුව - )
"බලන්න එතුමා කෝම හරි මේ තිරිසන්නුන්ගෙන් / දේශ ද්‍රෝහියන්ගෙන් / මාක්ස්වාදී වසලයන්ගෙන් / පර දෙමළුන්ගෙන් / හම්බයන්ගෙන් / කුමන්ත්‍රණ කාරයන්ගෙන් ජාතික ගීය බේර ගත්තු හැටි....!!...."..." දැක්කද ඊයේ ටී.වී. එකේ දුන්නු ටෝක්ස් එක...".... " ඒක නේන්නං..."..."පුරුසයා කෝමද ඉදිරියට ආපු හැටි.."... " මට පණ්ඩුකාභය මතක් උනා ඕයි....තාම ඇඬෙනො..."...." හසන්ත, අපි පින් කරළා, හසන්ත..."..." මෙන්න මිනිස්සු...!..අරූ හිටිය නම් බේරයිද ඔහොම...?"...."ඒකනෙ කියන්නෙ...මොනා උනත් ලේ කකියන මිනිහෙක් නේ..."....

බොහෝ වටිනා ලිපි ලියවෙන නමුත් බොහෝ පිරිසක් නොදන්නා "නොදන්නා මගුල්" බ්ලොග් පි‍ටුවෙන් උපුටා පල කරන ලදී

Sri Lanka Matha (Mother Sri Lanka)

Lyrics Sinhala Lyrics of the Anthem
Sri Lanka Matha,
apa Sri Lanka, Namo Namo Namo Namo Matha
Sundara siri barini,Surendi athi Sobamana Lanka
Dhanya dhanaya neka mal mal palathuru piri, Jaya bhoomiya ramya.
Apa hata sapa siri setha sadana, jeewanaye Matha!
Piliganu mena apa bhakthi pooja,
Namo Namo Matha.
Apa Sri Lanka,
Namo Namo Namo Namo Matha
apa Sri.... Lanka, Namo Namo Namo Namo Matha
Obawe apa widya,
Obamaya apa sathya
Obawe apa shakti,
Apa hada thula bhakthi
Oba apa aloke, Aapage anuprane
oba apa jeewana we, Apa muktiya obawe
Nawa jeewana demine
Nnithina apa Pubudu karan matha
Gnana weerya wadawamina ragena yanu
mena jaya bhoomi kara
Eka mawekuge daru kala bawina
yamu yamu wee nopama
Prema wada sama bheda durarada da
Namo Namo Matha
Apa Sri Lanka, Namo Namo Namo Namo Matha.
ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
IPA Transcription of the Sinhala text English translation
ʃriː laŋkaː maːtaː, apa ʃriː laŋkaː,
namoː, namoː, namoː, namoː maːtaː!
sundara siri barini,
surændi ati soːbamaːna laŋkaː.
daːnja ɖanaja neka,
mal palaturu piri, dʒaja bʱumija ramjaː.
apa ɦaʈa sæpa siri seta sadanaː,
dʒiːwanajeː maːtaː!
piɭiɡanu mæna apa bʱaktiː pudʒaː,
namoː, namoː maːtaː, apa ʃriː laŋkaː,
namoː, namoː, namoː, namoː maːtaː!
oba weː apa vidjaː, oba maja apa satjaː,
oba weː apa ʃaktiː, apa ɦada tula bʱaktiː.
oba apa aːloːkeː, apaɡeː anupraːneː,
oba apa dʒiːwana weː, apa muktija oba weː.
nawa dʒiːwana demineː,
nitina apa pubudu karan, maːtaː.
ɲaːna wiːrja waɖawamiːna ræɡena,
janu mæna dʒaja bʱumi karaː.
eka mawakaɡe daru kæla bæwinaː,
jamu jamu wiː nopamaː.
prema waɖaː sæma bʱeːda duræra laː,
namoː, namoː maːtaː, apa ʃriː laŋkaː,
namoː, namoː, namoː, namoː maːtaː!
Mother Lanka we salute Thee!
Plenteous in prosperity, Thou,
Beauteous in grace and love,
Laden with grain and luscious fruit,
And fragrant flowers of radiant hue,
Giver of life and all good things,
Our land of joy and victory,
Receive our grateful praise sublime,
Lanka! we worship Thee.
Thou gavest us Knowledge and Truth,
Thou art our strength and inward faith,
Our light divine and sentient being,
Breath of life and liberation.
Grant us, bondage free, inspiration.
Inspire us for ever.
In wisdom and strength renewed,
Ill-will, hatred, strife all ended,
In love enfolded, a mighty nation
Marching onward, all as one,
Lead us, Mother, to fullest freedom.
Tamil lyrics of the Anthem
ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நல்லெழில் பொலி சீரணி
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர்
நறுஞ்சோலை கொள் லங்கா
நமதுறு புகலிடம் என ஒளிர்வாய்
நமதுதி ஏல் தாயே
நமதலை நினதடி மேல் வைத்தோமே
நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதாரருள் ஆனாய்
நவை தவிர் உணர்வானாய்
நமதோர் வலியானாய்
நவில் சுதந்திரம் ஆனாய்
நமதிளமையை நாட்டே
நகு மடி தனையோட்டே
அமைவுறும் அறிவுடனே
அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே
நமதோர் ஒளி வளமே
நறிய மலர் என நிலவும் தாயே
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த
எழில்கொள் சேய்கள் எனவே
இயலுறு பிளவுகள் தமை அறவே
இழிவென நீக்கிடுவோம்
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி
நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா
நமோ நமோ நமோ நமோ தாயே

4 comments:

  1. சநவளன ளயஔபாாறந ஙசஙசஙறந வறநசநறச சனககளக

    ReplyDelete
    Replies
    1. terena deyak liyapiya yako api andara demala dan na

      Delete
  2. අනේ මන්දා මට නම් දුකයි ඈ.සිංහ කොඩිය පාගපු ඉන්දියාවේ තමිල්නාඩුවේ දමිළයන්ගේ භාෂාවම අද ජාතික ගීයට ඇතුල් කරන්න හදනවා,

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya