Thursday, February 21, 2013




මචං කතාවක් කියන්න තියන්වා පස්සේ කියන්නම්..

පැය කිහිපයකට පසු සෝස් දැමු බනිස් ගෙඩියක් මාගේ මිතුරා සමග හෝටලය කොනක මේසයක කමින් සිටියෙමි.
-----------------------------------------------

කියපන් මොකක් ද උබට කියන්න තියනවා කිවේ !

මාර සිදිධියක් උනා බන්.. කියපන් ඉතින්

මට ඊයේ කෝල් එකක් ආවා මොබිටෙල් නම්බර් එකක් ඇහුවා දනුෂ්ක මල්ලී ද කියලා පට්ට ලස්සන ගෑණු කටහඩක් බන් මන් කීවා නෑ රෝන් නම්බර් කියලා.

අහපු විනාඩි පහලවකට විතර පස්සේ මේකී අහපු ගන්නවා ඊට පස්සේ මේකි කියනවා "ඔයා දනුෂ්ක මල්ලී නේ ද? ඒ කටහඩමයි කියන්න ඔයා බොරු කියන්නේ ඔයා කොහේ ද? කියලා මන් කීවා නුවර කියලා එකි කීවා මන් *** කියලා  ඉතින් මේකී තිබ්බා මැසේජ් කරනවා කරනවා ඉවරයක් නෑ බන් .

බලපුවාම මේකි බැදල දරුවෙකුත් ඉන්නවා වයස 23යිලු. ඔහොම කථා කරනකොට මේකි එක දිගට කෝල් ගන්නවා එක එක කතා කියනවා මාත් වයස 24 කිවා.එක පාරට මේකී අහනවා "ඔයාට මට දෙයක් කියන්න තියනවා එත් මන් බැදලා නේ .." මන් කීවා ඉතින් කියන්න කියලා "ඔයාට තේරෙනවා නේද මන් කියන්න යන දේ.." මාත් කීවා ඔව් කියලා ඊට පස්සේ මේකි පැණි ටෝක්

මචං උබට බයිටක් ද නැ බන් ළමයා අඩනවා ඇහෙනවා කතා කරනකොට.
මහත්තයා මොකද බන් කරනවා කියන්න්නේ?

පොර **** කරාවාලු.

එහෙනම් දත් ඇති ! ඔව් බන් ඒකිමයි කෝල් ගන්නේ

මන් ඇහුවා ඇයි 23 ට බැදලා ළමයෙකුත් හැදුවේ කියලා මිනිහත් සෙට් වෙලා තියෙන්නේ ෆෝන් එකෙන්ලු.

ඔහෝම තමා බන් අඩු වයසින් බැන්දාම වටේ යනවා.

ඉතින් බන් මේක ලව් මැරේජ් එකක් නේ!!

අනේ මන්දා බන් :(

ඒකිට ඕනි සැප බන් රූම් එක්කටත් යමු කීවා.

අනේ හු*** කතා කියන්න එපා බන් උබේ බොරු..

මේ බලපන් මැසේජ්.. මොකද බන් කරන්නේ බලපන් මටත් අෆ්සෙට් මේකී කරන කියන ඒවට ඊට පස්සේ මන් කීවා
"ඔයාට ලමයෙක් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා නේද කියලා"


එකී කියනවා මන් කවදාවත් හස්බන්ඩ් දාලා යන් නෑ කියලා.මගේ අසරණ කම තේරුම් ගන්නලු.

මේ බලපන් ඊයේ රෑ 12.30 විතර වෙනකම් ෆෝන් සෙක්ස් කලා මොනවා කරන්නද මාත් සප් එක දුන්නා.

නෑ..

ඔව් මේ බලපන් මැසේජ්...!! මචන් හස්බන්ඩ් රෑට ලග නැද්ද?

හවසට ඇවිත් මහන්සි කියලා වෙනමලු නිදන්නේ ..

මගේ ඔලුවත් අවුල් වගේ නේ බන්..

හෙට නුවර එන්නම් කීවා බන්..

--------------------------------------------------
බොරු කතාවක් නොගෙතුවෙමි සතය කථාවක් ගෙන ආවෙමි.මෙහිලා විචාරයක් ලියන්නේ කුමටද කුමක් උදෙසා ද යන්න පවා ගැටලුවකි.සාර්ථක සංවාදයට මේ කතාව  විවර කරමි.


23 comments:

  1. මාත් හිතන්නේ වර්ථමාන කාන්තාව අහේතුවට හේතුව පිරිමියා කියලා.

    ReplyDelete
    Replies
    1. මිනිහා නෑ කියලා ගැහැනියක් ඕනි එක්කුට රෙද්ද උස්සන එක සාදාරණ ද?

      Delete
    2. සාධාරණ තර්කයක්

      Delete
  2. ලිංගිකත්වය කියන්නේ ජිවිතයේ එක් කොටසක් ඒක විවාහා ජීවිතයේ සමානව බෙදිලා යන්න ඕඅනි මොන දේ ට්ජිබුනත් අතර මගදී ඇතිවෙන බොහමයක් ගැටලු වලට සෙක්ස් කියන දෙත් බලපානවා.

    ගොඩාක් ගැහැණුන් සුරාන්තයට ලගා වෙලා තියෙන්නේ ව්වහා දිනයේ විතරයි ඒකට හේතුව මේ දුවන ජීවිතයේ පිරිමියා බාර ගත යුතුද?

    ReplyDelete
    Replies
    1. ආදරය හ ලිංගිකත්වය යන්නේ සමානත්වය විචාරන්නට මා නොදනී නමුත් ඉහත පරිදි මිනිහා නෑ කියා ඕනි එක්කුට රෙද්ද ඉස්සිය යුතු නොවේ..

      මන්ක් නිසාද කාන්තා සමානාත්වය අයිතින් ඔය ඔගුල් නිකන් පුහු දේවල් බැවින්

      Delete
  3. දන්නවාද ඉස්සර කථාවක් තියන සිංහල පිරිමියෙක් (කලු සිංහලයෙක්) එක්ක නිදා ගත්ත ගැහැණියක් කවදාවත් වෙන පිරිමියෙක් පතන් නේ නෑලු මොද ඒ තරමට අපේ සිංහලයන්ගේ කාය ශක්තියෙන් පරිපූර්ණ අය.

    ReplyDelete
  4. කමක් නෑ බ්ලොග් එක ජනප්‍රිය කරගන්න හිට්ස් වැඩිකරගන්න මේවා ටිකක් ලියන්න. ඊට පස්සේ මේවගේ කුණු කතා නොලියා හොඳ දේවල් ලියන්න.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා හෝ සහෝදරිය මට මෙවන් කතාවක් ගොතා එය සතය යැයි කියන්නට උවමනා නැතැසේ ගොතන්නට යන කාලය මන් තවත් හොද කතාවක් ගොතා අකුරු කිරීමට වැය කරනවා.
      එක් සැරයකුදු මෙසේ මා කතාවක් ගෙන ආ විට බොහෝ අය කී කතා වලට පිලිතුරු ලිපියක් ලීවීය.මෙයටත් එසේ කරන්නට මට නොවමනාය.
      මා පචයක් අතාරින්නට උවමනා කලේ නැත මාද මදකට නැවතී සිතා බැලු කතාවක් නිසාත් යමක් සිතන්නට ඇති නිසාත් මෙය ගෙන පෑවෙමි.

      "මේ බ්ලොගය තුල ඕබේ චින්තනය නොසොයන්න කියන්නට වෑයම් දරන දෙය සිතන්නට වැයමක් දරන්න"

      Delete
    2. ඇයි තොට තරහා යන්නේ උබේ ගෑනීත් මේ වගේ ද?

      Delete
  5. ඔය වාගේ සිද්දධි එන්න එන්නම ඇහෙනවා වැඩියි අනේ මන්දා

    ReplyDelete
  6. හ්ම්....වෙන්න පුළුවන් දෙයක්...මොනවා කරන්නද?

    ReplyDelete
  7. මට හිතෙන්නේ හුගක් මිනිස්සු විවාහය(විස්වාසය, වාසනාව, හරි වැටහීම, යහපත්) කියනා අකුරු හතරේ තේරුම වත් දන්නෙ නැහැ. ඔය වචනයේ කොහෙවත් ලිංගිකත්වය ගැන කියෙවෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ගැහැණු පිරිමි ගැන කතා වෙනෙකොට විරුද්ධ ලිංලිකයන්ගේ ආකර්ෂනය ඒ කියන්නේ ලිංගිකත්වයත් බලපානවා

      නිදියන්නේ ලමයි හදන ප්‍රමාර්ථයෙන් පමනක් ද? නෑ නේ

      Delete
  8. අසීමිත ආසාවල් නිසා තමා ඉතින්.අනේ මන්දා..

    ReplyDelete
  9. ඔය මොනාද බං..
    පොඩි කොල්ලෝ හෙන ඇන්ටිලා ටෝක් කරන්නේ..
    අපේ වයසේ එකෙක් හිටියා ඇන්ටි කෙනෙක් දාගෙන..
    පස්සේ ඌ ඇන්ටිගේ දුවත් එක්කත් යාළු උනා...
    මාර සිද්ධි ලංකාවේ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාත් හිතන් හිටියේ ඔය වගේ දේවල් වෙන්නේ සිංහල වැල කතා වල කියලා එත් දැන් එහෙම නෑ

      Delete
  10. ඔය වගේ දේවල් මේ සමාජයේ ඩා.එක ප්‍රශ්නයක් ගෙතරම දන්නෙ නැති කම.

    ReplyDelete
  11. මුසල්මානු ගැහැනියගේ සියලු ලිංගික තෘප්තීන් අනින් කරලා තියෙන්නේ ඒක් නිසා වෙන ඇති

    ReplyDelete
  12. මේ බ්ලොග් එක කරන එකාම කමෙන්ට් දා ගෙන ද කොහෙද ???
    වැඩිහරියක් ඇනෝලා :D :D

    ReplyDelete
    Replies
    1. මට එචර අමාරුවක් නෑ ඇනෝ :D

      Delete
    2. උබ දාලා තියන ඇනෝ කමෙන්ට් එකත් බ්ලොග් රචකයා දැම්මා කියලා ද කියන්නේ.ඇනෝලට අපහාස කතා කියන්න එපා යකෝ.බ්ලොග් ලොකේ ඇනෝ කමෙන්ට් කියන්නේ විප්ලවයක අරුමයක්

      Delete
  13. අනේ ලංකාවට ගිය කලක්, දවස ගනේ මට එන ප්‍රශ්න බලපුවාම දුකත් හිතෙනවා. ඒත් මොනවා කරන්නද? රට යන අත මිනිස්සුන්ට හොදනම් අපට මොකෝ

    ReplyDelete
  14. :D :D මේ ලංකාවනේ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya