Wednesday, January 23, 2013

නිදිවරන්නේ බලාගෙනයි, ඔබ මහත් වෙයි! Sleepless!! FAT??

නිදිවරන්නේ බලාගෙනයි, ඔබ මහත් වෙයි!
 
ඉස්සර පන්තිවලදී කට්ටිය කියනවා මතකද මේ බලහන්

"මූ මහන්සි වෙලා පාඩම් කරනවා මූ කෙට්‍ටු වෙලා ඇස් යට ගිහින්"


'මූ නම් කකා ඉන්නවා නිදා ගන්නවා මහත් වෙලා "
කියලා.


ඇත්තටම විද්‍යාව අපිව පුදුම කරනවා මෙන්න අලුත්ම විස්තරේ නිදි වරපුවාම මහත් වෙනව ලු ඇත්තටම අපිට පිලිගන්න අමාරු කාරණයක් වගේ ඒත්,


 චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යය බ්‍රෙඩ් විසින් කරන ලද පරීක්ෂණයකින් මේ ගැන තහවුරු කරලා තියනවා.

කාලේ අකාලේ කීවලු නේද එහෙනම් මෙන්න මන් ඒ ගැන කියවපු පත්තර කෑල්ල ලියවලාම බලන්න වැඩි විස්තර
..







ප.ලි.
 මෙය වැඩිදුර කියවන්නට අවසි අය සිටී නම් කියන්න මා මෙය නැවත ටයිප් කොට පොස්‍ටුවක් ලෙස දමන්නම් .

පරණ ඒවා හතරක්



#ආදරය ලොකුවටම ගූ ගොඩකි (කවි)
#රුවන්වැලි මාහා සෑ ගර්භයේ තවමත් දැල්වෙන පහන්
#නෙළුම් කුලුනේ අනුරුවක් නොමිලේම ගෙදර මේසේ උඩට ගෙන්න ගන්න
#ආතල් ගන්න කථා ලීවේ නෑ (+18)  

13 comments:

  1. pudumai eth aththai :P

    ReplyDelete
    Replies
    1. ඒකහනේ බොලව් කියන්නේ :O

      Delete
  2. අම්මටසිරි ඒකයි එහෙනං මේ මං මහත් වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් තරියා මාර කේස් එක බන් :/

      Delete
  3. එහෙනම් බං මම අලියෙක් විතර මහත් වෙලා ඉන්න එපැය!!!

    ReplyDelete
    Replies
    1. මේ නිවුස් එක මටත් අලි ප්‍රශ්ණයක් සහෝ

      Delete
  4. මොන බොරුද බොල....පත්තර රස්සාව කියන්නෙ නින්ද තහනම් රැකියාවක්...එහෙනං අපිත් එක්ක ඉන්න උන් උඹ කියන විදියට සෑහෙන මහතට ඉන්න එපෑයැ... විශ්වාස කරපන් අපිත් එක්ක මහත එකෙක් වත් නෑ...

    ReplyDelete
  5. ඔය මහේෂ් කියන්නේ මහේෂ් පාඩම් කරනවා කියලානේ.... :D

    ReplyDelete
  6. මාත් රස්සාව කරන්නේ චෙෆ් කෙනෙක් විදියට. ටිකක් මහතයි. සමහර විට වැරදි අහාර පුරුදු හින්දා වෙන්නත් පුළුවන්. ඒ වගේම මාසෙකට දවස් 10 - 15 ක් රාත්‍රී වැඩ. ඒකත් එහෙනං හේතුවක් වෙන්න ඇති නේ? මේ ලිපිය ටිකක් අපැහැදිලි. ඔබතුමාට කරදරක් නැතිනම් හා වෙලාවක් තිබේනම් මෙය නැවත ටිකක් විශාලෙට පළකරන්නේ නම් අගනේය.

    චෙෆ් දී කුසීන්

    ReplyDelete
  7. අනේ බං මං නිදිමරණ හැටියට අලියෙක් වගේ ඉන්න එපායැ මේවෙනකොට. කොහෙද තාම ගිනි කුරක් වගේනේ.

    ReplyDelete
  8. මන් යනවා බන් එහෙනම් නිදියගන්න :)

    ReplyDelete
  9. ane boru ba...oya mahacharya waru
    eka eka kaleta salli passe gihin
    eka eka company wala uwamanawata
    boru danawa..

    mahacharya pattama nisa heluwa wahagannawa..

    ReplyDelete
  10. මට නම් හොඳ ආරංචියක්.. තව ටිකක් නිදි මරන්න ඕනේ :)

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya