Thursday, December 20, 2012


කාමරයට ඇතුල් වන විටම බල්බය වරක් නිවී දැල් වුනේ මට ඔච්චමට මෙනි මේ කරුමක් කාර බල්බයට මතක නැති උනාට මං කොච්චර කල් මේකත් එක්ක හිටියා ද?

නිතතින් මගේ ඇස ගියේ මේසය මත වු ඔරලෝසුව වෙතටයි එහි වෙලාව රාත්‍රි 10ය සටහන්ව තිබුනි.තව ඇත්තේ පැය  කීය ද?මට හීල්ලින

මා කෙසේ හෝ මේ කතාවේ මූලය සොයා ගත යුතුයි.ඔබට නොතේරේද අප මූලය සොයා යා යුතුයි.
ඔබට එහි පැහැදිලි කිරීඅක් අවශ්‍ය ද?ඇත්තෙන්ම එය එසේ විය යුතුයි.මන් කියන්නම්..

අපි මේ හීන තරණය නතරා කල යුතුයි. අප මුලයක් සොයා ගත යුතුයි.

ඔබ සිතනවා ද ඔය ඔබ කියා නෑ ඔය ඔබ නොවේ නෑ මා අසිහියෙන් නොවේ ඔය ඔබ නොවේ මා එසේ කියන්නේ ඇයි මා තවත් ඔබට පැහැදිලි කරන්නම්
.ඔබ ඊයේ නිදාගෙන අවදිවූවා ද? නැත ඔයා මේ කියවන්නේ මේ හැමදේම හීනයක් ඔබ තාමත් නිදි තව පැය කිහිපයනින් සිදුවන ලොක විනාශයක් ඔබ හීනෙන් දකිනවා.අවදිවන්න කෙසේද ඔබට අවදි වන්නට බෑ.ඔය,,ඔබ හීනෙන් නොවෙ කියා මට ඔප්පු කරන්න කෙසේද?ඔබ කෙසේද?ඔබ කොනිත්තන්න රිදේවි.වතුර ඇග ගල්වන්න සීතල දැනේවි.ඔබේ සිහින ලෝකයේ සිතල සැබෑ ලෝකයේ සීතලම එකම සමනයි ඔය ඔබ හීනෙන්කොහොමද ඔබ නෑ කියන්නේ ඔබට බැහැ මූලය සොයන්න.ඔබට බැහැ!!!!

සුලග හමනවා සීතලයි එත් ඔබ තවමත් නිදි අවදි වන්න.අද අදව ඔබට උදා වුයේ නෑ මේ මේ ගෙවන්නේ ඔයා මේ ඉන්නේ හීනෙක මේක හීන ලෝකයක් ඔයාගේම ලෝකය ඔයාගේ හීන ලොකේ ඔයාගේ යාලුවා ඔයා දන්න මේ බ්ලොග් එක.
වෙලාව! වෙලාවට දෑස යොමු කරන්න ඔබේ ඔරලෝසුව පරිගණකයේ ඔරලෝසුව සිතන්න මේ ඔයාගේ හීනේ ඇතුලේ යන ඔරලෝසුවක් මේක බොරුවක් හීනයක් නැගිටින්න මේ ලෝකය ඉපදෙනවා මැරෙනවා මූලය සොයන්න බෑ එලියට යන්න ඔබට ඒක කරන්න බෑ මේ ඉන්නේ හීනෙන් හොද හුස්මක් අරගන්න ඇස් වහගන්න.දැන් අරින්න ඔය ඔය පියවි ලෝකය!ඔබට විස්වාසද ඔය හීනෙන් නෙවේ කියලා!!!


ඊයේ ලෝක විනාශය වුනේ නැද්ද?

3 comments:

  1. Someone essentially help to make severely posts I would
    state. That is the first time I frequented your web page and up to now?

    I surprised with the analysis you made to make this particular submit extraordinary.

    Magnificent task!
    Feel free to surf my page estate agents london clapham

    ReplyDelete
  2. මටත් රුපියල් 1000ක් ගලව ගන්න එකෙක් සෙට් වුනා. ඕයේ

    ReplyDelete
  3. Someone essentially help to make severely posts I would
    state. That is the first time I frequented your web page and up to now?

    I surprised with the analysis you made to make this particular submit extraordinary.

    Magnificent task!
    Feel free to surf my page estate agents london clapham

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya