Tuesday, September 18, 2012

අලි බිත්තර | Elephant egg





මේක කතන්දරයක් නම් නෙවේ කට්ටියම කියවන්න ඇතිනේ  ‍රැවන්වැලිමහා සෑයේ පහන් ගැන මන් ඉදිරිපත් කරලා තිබුන ලිපිය.

මේකත් ඒ වගේ කතාවක් හැබැයි ලොකුවට ලියාගෙන වවාගෙන කන්න තරම් කරුණු ගොඩක් නෑ , හරි එහෙනම් කතාව පටන් ගන්නම් .

අම්මා අපිට කීවොත්  "පුතේ කඩේ ගිහින් අලි බිත්තරයක් අරන් එන්න"

අපි අම්මා දිහා හිනා වෙලා බලලා කියාවි "මොනවා ! ! මොනවද අම්මේ අලි කොහෙද බිත්තර දාන්නේ :)  ඉතින් කොහෙන් ද අලි බිත්තර"


ඒත් අම්මා කීවොත් " නෑ පුතේ මන් කීවේ ලොකු බිත්තරයක් අරන් එන්න කියලා"

දැන් මෙතන පොඩි අපහැදිලි තාවයක් තියනවා නේ ද?

විශාල = අලි

එහෙම වුනා නම් මිනිසා විශාල සතා යන්න අලි සතා යන්න අලියා ලෙස භාවිතා කලානම්.

අද අපිට අලි කියා කියන්නට බැරි ද විශාල සියල්ල අලියාට කැප කොට අවසන් ද?

අලි කකුල්,අලි දත් මෙලස අලි යන වචනය මිනිසා ගෙන ආවා නම් අද අලියා සතු වී ද?

රෝස පාට මල = රෝස මල නම්

රෝස මල් = රෝස පාට වේ.

අලි = අලියා නම්

අලියා = විශාල නොවේ ද?




-ලිපියේ සියලු අයිතිය මහේෂ් බී දහනායක සතුය._ [මකුණුවා] සියලු හිමිකම් ඇවිරිණි.






11 comments:

  1. හෑ උඹත් ඒ පාර සයන්ස් ද මොනවද කරන එක නවත්තලා තර්ක සාස්තරේ කරනවාද? අලියා කළු පාටය, කපුටාද කළු පාටය. එම නිසා අලියාද කපුටෙකි. කපුටාද අලියෙකි.

    ReplyDelete
  2. දැන් එතකොට මහේෂ් කියන්නේ මකුළුවා ද මකුණුවා ද?
    අලි ප්‍රශ්නයක් බං

    ReplyDelete
  3. මොනා කියන්නද මන්දා බන් මොන වුනත් එල ඇ

    ReplyDelete
  4. අලි ප්‍රශ්නයක් තමා

    ReplyDelete
  5. වෙනස් සටහන් ටිකක් දැන් එන්නේ ඔබේ බ්ලොග් එකෙන් ...හොඳ වෙනසක් ...
    ස්තුතියි

    ReplyDelete
  6. හතර වසරේ ටීචර් හා තුන වසරේ නිමල්

    ReplyDelete
  7. මාර ඒවා මෙයාටත් හිතෙන්නේ :) :)

    ReplyDelete
  8. අලි ප්‍රශ්ණයක් නෙ මේක..............

    රනිල්ගෙන්ම තමා අහන්න වෙන්නේ..........

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya