Posted by Mahesh Buddika Dahanayaka
Posted on 7:09 AM
5 comments
පෙම් හිත මිය ගිහින්
තබා සලකුණු හිතක
මේ කදුළු නුහුරුයි නුපුරුදුයි
තවම මට
එපමණයි ප්‍රේමය
එහෙත්
තව දිගය මාවත
තව බොහෝ දුර යා යුතුය
කදුළු පරදවා නෙතුඅගට
පැන ගොස් කාලය
එනතුරා නොවෙන්නම
තිත්තයාගේ වාරය
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya
පළිගනීමක් ගැනද බං කියන්නෙ හරියටම තේරුනේ නෑ
ReplyDeleteප්‍රේමයේ වාරය
ReplyDeleteගියොත් නොඒවී නැවත
බලා නොසිටිමින් නොඉඳ
රැකගනින් ප්‍රේමය
වෙන එකෙක් එක්ක ගියාට ආපහු එන එවුන් අනන්තයි. මගෙත් යාළුවෙක් ගේ කථාවක් ලියනවා. ඉස්සරහට එනවා
ReplyDeleteහ්ම්ම්ම් නොකියවෙන ගොඩක් දෙවල් පද අතර හැංගිලා...
ReplyDeleteනොතේරුනාද මන්ද..
ReplyDelete