Saturday, September 22, 2012

කතන්දර කාරයාගේ අසනීපය වෙනුවෙන් සැමට බෙහෙත්




කවුරු  මොනවා කීවත් කාකා අයියා සතය කතාවක මූලාරම්භක කතාවක් පටන් ගෙන තිබේ . ලොකුවට සමහර උන් සමාජශාලා වෙබ් අඩවි වලට ඇබ්බැහි වීඇතැයි ඒ කාලය කන වෙලාවේ බොලෝගයක්  වත් ලීවේ නම් කෙතරම් ප්‍රයොජන්වත් අසනා පොස්ටු ගනනාවක් පොඩි වෙලාවක් බ්ලොග් කිහිපයක් අවුස්සා බැලුවේ නම් සොයගත හැහිවීම නිතතින් සිදුවන්නකි .

    අද උදෑසනම නැගිට කාක අයියාගේ පොස්ටුව කියවා ඒ සදහා පිලිතුරු ලිපියක් ලිවීම දක්වා මා ද මේ රොඅගයට ඇබ්බැහි වී සිටී.පොස්ටුවක් දැමු තේ පටන් කමෙන්ටු කියවීම බ්ලොග් රොලයේ  අලුත් බ්ලොග් කියවීම  අදි ලෙස උග්‍ර ලෙස මේ රෝගය අප අතර පැතිර අවසනය.

කතන්දරයාගේ පොස්ටුව දුටු කල මත් කෙසේ හෝ මෙයින් ගැලවිය යුතුයි අදහස මත බෙහෙතක් සෙවීම ආරම්භ කලේය. කෙලින්ම බෙහෙත ගෙන හැර පානවාට වඩා බෙහෙත සොයා ගත් ආකාරය විස්තර කිරීම මැනවි යැයි සිතුනි ..

සුභ මොහොතින් වැඩ ආරම්භ කල යුතු නිසාම ගෙදර පොත් රාක්කයේ තිබූ දූවිලි වැදී දුර්වරණ  වු ලිත සොයා එහි සුභ මොහොත් හා සුභ දිශාව බල පරිඝණකය තිබෙන දිශාවටම වාඩි විය.ඊලග ගැටලුව වුයේ  වෛදය විද්‍යාව බෙහෙත් ගැන කිසි දෙයක් නොදන්නා මා බෙහෙත කෙසේ සොයම්ද යන ගැටලුවයි .  මේ ගැන දන්නා බොලොග් කාරයන් ඇත්දැයි මාගෙඅ ෂුර බුද්ධිය යොදා බැලූ විට  කිහිප දෙනෙක්ම මාගේ මතකයට නැගින . එවා පිලිවලට මෙසේය ,

01.වෙදගෙදර වෙදානන් - ෂුවර් එකටම අපිට නොදන්නා මේ බෙහෙත ඔහු සාදා පාවිච්චි කරනවා ඇත .

02.වර්ගපූර්ණිකාවේ ලොක්කා - මොහුත් මේ ආකාරයේ බෙහෙතක් රාවණා යුගයේ සිට එන පුස්කොල පොතකින් සොයා බාවිතා කරන්නට ඉඩ ඇත .

03.මාරයා - මාරයා පන්සලේ විසූ එකාය පන්සලේ තිබූ බෙහෙත් පොත් වලින් සාදා ගත් බෙහෙතක් ඔහු පාවිච්චි කරනවා නොවිය හැකි ද.

04.මහේෂ් නිෂන්ත - මගේ නම තිබෙන මොහු නවීන වෛදය විද්‍යාව ට අනුකූල බෙහෙතක් සාදා බාවිතා නොකරනවා විය හැකිද ?

දැන්  හතර දෙනෙක් ඇතිය ඊ මේල් ගිණුම ඔපන් කොට මේ හතර දෙනාගෙන් මේ ගැන විමසීමක් කරන්නට සිත්වන විටම මොහුන් මේ රහසය බෙත නොකියාවියැයි මට සිත් විය. එසේනම් දැන් කල යුත්තේ හොරකමකි.  එය කරනේ කෙසේද මොවුන් මෙසේ ඇති රහස් ඇතිවට්ටෝරු සගවා ඇත්තේ කොහේ ද ඔන් ආසම කරන සුරක්ෂිත තැකයි.බ්ලොග් ඩැෂ් බෝඩයේ ඩාරාෆ්ට් එකෙක් ලෙස සෙව් කර ඇති මක් නිසා ද බ්ලොගයට එතරම් ආදරය කරනා බැවින්..වෙඩෙ හරිය හතර  දෙනාගෙම එකවුන්ට හැක් කලේ මොහොතකදු පමා නොවෙමිනි . අවුස්සා බැලූ විට බෙහෙත් වටොරු දෙකක් පමනක්  ඉතිරිව තිබුනි . ඒ වෙදගෙදර හා වර්ගපූර්ණිකාවේය . මාරයාගේ හා නිෂාන්ත අයියාගේ සැක  කටයුතු කිසිදු දෙයක් සොයා ගැනීමට මට නොහැකි විය.

බෙහෙත් වට්ටොරුව පමණක් දෙනගෙන කුමක් කරන්නද මට පන්සල් මතක් විය එක් දවසක් පොත් අල්මාරියක් අස් කරන විට නම් කරන ලද ඔෂධ වලින් බෙහෙත් සාදා ගන්නා පොතක් තිබූ බැව් මතක් විය..එසැනින් සොයාගත් බෙහෙත් වට්ටෝරු කොලයක සටහන් කොටගෙන පන්සලට දුවගොස් පොඩි හාමුදුරුවන් හා එක්ව විස්තරය පැවසීය. බෙහෙත් කල්කයක් ගෙන මේවා පත හයට හතට සිදවා තෙලෙන් මිරිකා මෙලස විෂාල විස්තරයක් අඩංගු විය ..බෙහෙත් කඩවල් හා කැලෑ වල් ගාටමින් බෙහෙත අර පොතේ ආකාරයට සකසන්නට විය .

බොහෝම පූරුවට වැඩේ නිමකොට අවසානයේ කුඩා කොප්පයකට බෙහෙත දමා ගත්තේය මෙය ටෙස්ට් කල යුතු පුද්ගලයාද මමම විය . බෙහෙත් කොප්පයද රැගෙන යනවිට පය  ලිස්සා ඇද වැටුනි කොප්පයකැඩී බීදී යන හඩ මට මත්කය මාගේ ඔලුව බිම වැදුනු නිසා ටික වෙලාවක් සිහි මුර්ජාව සිට නැවත එලබ සිහියට පැමිනියාය .

බෙහෙත ගැන සිතා දුක් වන විටම මට අතීතය සිහිවිය . .ඒ පරිඝණකයේ හාඩ් එකට කෙලවී නෙට් එකෙන් ඈත් වී සිටි kalayayi.කලයයි.එ දවස් වල සෙල්ලම් කල ගෙදර අයත් එක්ක කතා කලා සැහෙල්ලුවෙන් හිටියා බ්ලොගය මතක් වුවත් අමතක් කර දැමීමට සිදු වුනා හොදම දේ තමා ඒක ඒ කියන්නේ මන් බෙහෙත හොයාගෙන
ඒ වටිනා බෙහෙත තමා පරිඝණකයෙඅ මිල අදික කැල්ලක හානි කිරීම .

ප.ලි.
මන්  මොනවා ලිව්වද දන්නේ නෑ මන් අහපවු කියවන්නෙත් නැ කාකා අයියාගේ පොට්ටුව දැක්ක ගමන් ලියාගෙන  ගියා. මෙකට දන්න තිබුනේ බෙහෙතක් සොයා ගිය ගමනක් .
ප.ප.ලි.
නිෂාන්ත අයියා ,මාරයා ,වෙදගෙදර අයියා , වර්ගපූර්ණිකාව තරහා වෙන්න එපා කතාවට නම් යොදා ගත්තේ චරිතයට හානි පැමින වීමේ අරමුණකින් නම් නොවේ . ආ මන්  හැක් කලේ එහෙම නෑ ඕන් .. බයවෙන්න කාරියක් නෑ  :)

ස්තූතියි
-මකුළුවා


11 comments:

  1. ලෙඩේ සුව වේවායි ඉත සිතින් පතමි!

    ReplyDelete
  2. අලේ මන්ද මෙවුවන්ට මක්කැයි කියන්නේ.....

    ReplyDelete
  3. nodooooma king, kiwwa behethak. Ai daiyane computer 1e watinama keellata kelogena 4n 1n blog balanakota ara mahadenamuththa eluwai,muttiyai dekama nethi karapu eka mathak weine.
    Mata witharak wath wena behethak kiyanna wei.

    ReplyDelete
  4. Memaledeta hondama ayurveda behethak thiyanawa thanakola, piduru saha punnakku.

    ReplyDelete
  5. හි හි :) මුකුත් නොකියමි.

    ReplyDelete
  6. මෙයා මේක එක පාරක්වත් ආපහු කියෝලා නෑ කියලා නම් පේනවා.. හි හි...

    අනේ ඔය බේත නම් කරන්න බෑ කොල්ලෝ... අවුරුදු 3ක් අඩලා අඩලා මේක ගත්තේ... ලෙඩේ තිබිච්චදෙන්.... මේක කැඩුනොත් මාත් වලේ තමයි... හි හි...

    ReplyDelete
  7. අන්න මන් දැක්කා අවතාර් ද කොහෙද නිට්ටාවට සුව වෙන බෙහෙත කියලා තිබ්බා මාරායියාගේ බ්ලොග් එකේ.. ;) ඒකෙන් නම් ආයේ හැඳෙන්නේ නැති වෙන්නම සුව වෙයි.. :D

    ReplyDelete
  8. කකා කොහොමද බොල උඹට අයියා වෙන්නේ?
    මලා

    ReplyDelete
  9. ඔය ලෙඩේ ඔහොමම තිබුන දෙන් අනේ.

    ReplyDelete
  10. හා හා මහේෂ් ළමයො, බොලා මගේ වට්ටෝරුව හොරකම් කළා නේද? මේව අපි ගුරු මුෂ්ටිය තියාගෙන සුරකින ඒව.

    ReplyDelete
  11. මට නම් පේන්නේ ලෙඩේ තිබුනාටත් වෙලා උග්‍ර වෙලා වගේ. :D

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya