Wednesday, August 29, 2012

මහලොකු ඇනෝලට මගෙන් පොඩි මැසේජ් එකක්


බ්ලොග්වල ඉන්නේ මහා අති පණ්ඩිත ඇනෝලා..උන්ට නමින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් කාන්තා පක්ෂයේ බ්ලොග් ව්ලට විතරයි උන්ට අපේ බ්ලොග් කියවනකොට කුණුහරුප මතක් වෙනවලු..
පැණි පෙරන්න කොන්ද තියන උන්ට බනින්න කොනද නෑ ඒකනේ බනින්න නම නොදා ඇනෝ කියලා දාන්නේ..දන්නේ නෑ එක කොන්ද පණ එකකුගේ කමෙන්ට් බනිනවා නම් නමින් බැනපල්ලා අවංකව ඒක බාර ගෙන කමෙන්ට් එක පබ්ලිෂ් කරන්නම්..
කොන්දක් තියාගෙන බනින එකවත් කරපල්ලා..


20 comments:

  1. සිංහල බ්ලොග් වල දැනට ජීවත් වෙන පැරණිතමයා වන කක්කා මහත්තය ඇනෝලට ආදරෙයි නම් උඹට ඇති අමාරුව කිම?

    ReplyDelete
  2. ඇනෝ කියන්නේ ඒකනේ බං..

    ReplyDelete
  3. Pala Pakayo maga syndi.lankeeya.lk syndi Nondi nokara.

    ReplyDelete
  4. ඔහේට අපි බනින්නේ ඇයි?

    ReplyDelete
  5. අපි කියන දේවල් අහලා තවම හැදුනේ නැති එකෙක් තමයි උඹ. මොනවා කරන්නද.

    ReplyDelete
  6. ane manda ban .mata hithena widiha nam anogen enne eka hinda thama.

    ReplyDelete
  7. ඔතන කතාන්දර ගොඩක් තියනවා මිත්‍රයා. ඇනෝ වල හොඳ නරක දෙකම තියනවා. මේ ගැන බ්ලොග් ලෝකේ සංවාද ඇතිවුනේ අද ඊයෙ ඉඳලා නෙවි. සිංහල බ්ලොගින් පටංගත්ත 2007/2008 විතර ඉඳලම ඔය සංවාදෙ ඔහොමම යනවා.
    කවුරුමොනවා කිව්වත් ඇනෝනිමස් කමෙන්ට් නවත්තන්න බෑ. බ්ලොග් එකේ ඇනෝ ඩිසේබල් කලොත් ප්‍රොෆයිල් නැති උදවියට කමෙන්ට් කරන්න බැරි වෙනවා.
    මම නම් කරලා තියෙන්නේ කමෙන්ට් මොඩරේට් කරලා තියන එක.ඒක මම බ්ලොග් එක පටංගත්ත දා ඉඳලම කරලා තියන දෙයක්.ඒකෙන් කමෙන්ට් මඟඇරෙන එක වගේම කුණුහරුප කමෙන්ට් පලවෙන එකත් නතරවෙනවා.

    ඒ වගේම මෙහෙම දේකුත් තියනවා. දැන් මම මෙතන ඉන්නවා තීර්ථ යාත්‍රිකයා කියලා. නමුත් ඒකත් එක්තරා ආකාරයක ඇනෝනිමස් වීමක් තමයි. ප්‍රොෆයිල් එකෙන් වේවා හෝ ඇනෝනිමස් වේවා හෝ කුණුහරුප නැතිව යමක් කියලා (යෝජනා හෝ චෝදනා) තිබුනා කියලා ඒකට කඩාපනින එකත් වැරදි. මොකද කමේනට් තියෙන්නේ සංවාදයක් ගොඩනගන්නනේ. ඒකට අකමැති නම් කෙනෙක් එයාට පුලුවනි කමෙන්ට් ඩිසේබල් කරන්න.

    ReplyDelete
  8. ado man nam gon jork ekak dala tibunoth banala yanawa.. ube nam godak post gon jork tama boz..eke ube waraddak newe ube wayase waradda tama 19 i neda

    ReplyDelete
  9. August 29,2012 7:41 PM උඹට කොන්ද පන තියනවනම් මගේ ඒ කමෙන්ට් එකේ ඉතුරු කොටස දාපන්.

    ReplyDelete
  10. මං ඇනෝලාට බයයි මල්ලියේ.....

    ReplyDelete
  11. umba maha harakek :)

    ReplyDelete
  12. Your comment will be visible after approval. ey ban meee?? konda pana tiyanwanam Ano newei moka mona demmath moko ???

    ReplyDelete
  13. Eeye indala Kathandara karaya passa paththa wahagena.

    ReplyDelete
  14. මේකනෙ මුලින්ම කියවන්න ලැබුනෙ... බලමු උඹට බනින්න ලියල තියෙන්නෙ මොනවද කියල :)

    ReplyDelete
  15. ube blog eka wahapan ban... guu 70y

    ReplyDelete
  16. ඔයා දාලා තියෙන පින්තූරය ගයි ෆෝක්ස් වෙස් මුහුණ. ඒකයි බ්ලොගර් වල ඇනෝනිමස් අතර කිසිම සම්බන්ධයක් නැහැ.

    ReplyDelete
  17. පින්තුරෙන් කියන්නේ ඇනොනිමස් ගැන සිනහව සිනහවක් නොවන බැවි

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya