කස්ටියට කියන්න සිරා වටම ලියන්න දේවල් තිබුනත් මේ වෙලාවේ නම් ඔලුවේ මොකුත්ම නෑ ආබුබොවන්ටලා...අහපවු වැස්ස පටන් අරන් වගේ..අකුණුත් ගහනවා මව පියා බාර කරු ආවොත් නම් මේක ඔන් කරගෙන ඉදලා මේ වෙලාවෙත් අම්බානක අහගන්න වෙනවා.
ම්ම්ම්....ලියන්නේ මොනවා ද? අනේ මන්දා මේකත් ඩාරාෆ්ට් එකක් විදියට සේව් කරන්නද නැත්නම් මකලා දාන්න ද?
හි හි මතක් උනා මේ ලොකේ ඉන්න මට බොම්බ ගහන මං නැති වෙලාවට මගේ බඩු අදින මගෙන්ම කාලා මටම කෙලවන කවදාවත් විස්වාසයක් තියන්න බැරි.මගේ අල්ලපු කාමරේ ඉන්න සතුරාගේ ජීවිත කතාව ලියනවා.කවුද දන්නවා ද ඒ තම..පප්පප් පපාඅ....මගේ මල්ලි නොහොත් පොඩි මල්ලි
ඔය පොර මාර ලොකු සීන් හිටපන් උබත් කවදා හරි බ්ලොග් ලියයි නේ .මම අද ඉදන් මේකේ උබ කරපු කුපාඩිකම් ඔක්කොම ලියනවා උබේ රෙදි ගලවනවා.
දැන් ඔය අපේ මල්ලි කියන පොර ඉන්නවානේ මට වැඩිය අවුරුදු..හයක් බාලයි.
එතකොට උඩහ ගෙදර පොඩි නංගි මට වැඩිය අවුරුදු තුනක් බාලයි..
එතකොට අල්ලපු ගෙදර ලොකු නංගි මට වැඩිය අවුරුදු දෙකක් බාලයි..
දැන් පොඩි කාලේ හදපු ගානක් වෙගේ කියන්න බලන්න මගේ වයස..
හෙ හේ ..බෑ නේ..
දැන් ඉතින් මගේ වයස ඕනි නෑ..හරි.මම තමා එතන පොර එ කියන්නේ එතන ඉන්න හතරෙන් මම තමා ලොකුම.අපේ මල්ලි තමා පොඩිම උනාට පොර.
මේ සිද්දිය වෙනකොට අදුරු රාත්රියක්... පහු වෙලා..ලස්සන ඉර පායලා තිබුන දවසක්...අපි දෙන්නා යනවා ඉස්සර උඩහ ගෙදර සෙල්ලම් කරන්න.
ඒ කියන්නේ අපේ පොර මොට්ටසෝරි යන්නත් ලන් වෙලා වගේ..උද ගෙදර ගිහින් අපි හතර දෙනා සෙල්ලම් කරනකොට.ඒ පුංචි මොකක හරි වැඩක කොහෙන්දෝ ගෙනත් තිබුන වරකා ගෙඩියක් එදා එහේ තිබුනා..මන් ඉතින් දන්නේ නැද්ද ..
අපි මේක කමු ද?
බැලැ අයියේ අප්පිච්චි අව්ම කපල කමු අපිත කපන්නත් බෑ නේ.
මන් ඉතින් ලොක්ක වගේ මට පුලුවන් ගෙන්න..ලොකු පිහිය මන් කපන් නම්
පිහිය ගෙනාවා මන් කොහොම හරි කොටලා කොටලා කොහොල්ලෑ ගාගෙන හතර දෙනාම එකතු වෙලා ඇදලා කොහොම හරි පල ගත්තා.
ඉට පස්සේ එක කෑල්ලක් දෙකට කැපුවා..
කොටලා කොටලා කපනකොට එක කෑල්ලක් ලොකුවට කැපුනා
මෙන්න බොල ඉස්සර නම් පෙරේති පොඩි නංගි (දැන් ඊට වඩා පෙරෙතයි) අර ලොකු වරකා කෑල්ල අරන් දුවන්න හැදුවා.
ඔය කලුවා නොහොත් මාගේ ලොකු හතුරා වන මගේ මල්ලි නොහොත් පොඩි මල්ලි කුකුල් කෙන්න්ති කාරයා.
පොර අමාරුවෙන් හරි ගත්තා උස්සලා අර ලොකු පිහිය වැරෙන් පහරන් චූටි නංගිගේ ඔලුවට..
ලොකු නංගි චුටි නංගි ජියර් මාරු කලා.ඈ...........ඈ..
පටන් ගත්තා මුනේ දිගට ලේ බැහැගෙන..පුංචි ආවා ගත්තා කරට මාමිට කතා කලා.බුම්.. ගලා ඉගිලුනා..
හවස පැවැත්වු නඩු විභාගයෙන් පසු.
පොඩි වුන්ව වරදට යොමු කිරිම.කුස්සියෙන් පිහිය හොරකම් කිරීම.පොඩි මල්ලිව තරහා ගැස්සීම.වරකා ගෙඩිය කැපීම යටතේ ත්රි පුද්ගල කමිටුවක් යටතේ.පුක හරහා වැරෙන් පහරවල් කිහිපයක් කන්නට සිදු විය.
ප.ලි.
සැමදා සිදු වුයේ මේ පොඩි මල්ලිගේ අසාධාරනකම් වෙනුවෙන් ගුටි කෑමටයි.එය හෙලා දැකීම සහා සෝයි එකට රෙදි ගලවන්නම් බලන් හිටහන් කලුවෝ..
ආ වෙලාවට චූටි නංගිට එදා ලොකු තුවාලයක් උනේ නෑ

පොඩි කාලේ අවතාර්ටත් ඔය වගේ වැඩ වෙලා ඇති තරම්
ReplyDeleteහැබැයි මකුළුවෝ කවදා හරි අපි අමාරුවේ වැටුන දවසක් ළඟ ඉන්නේ එක බඩවැල කඩාගෙන ආපු එවුන් තමා ඈ
හික්ස් උඹලගේ මලයා හෙන ඩේන්ජරස් පොරක් නොවැ.
ReplyDeleteඋඹත් කාවහරි අනුකරණය කරන්න හදනවද? :) මේ සමහර වචන හරියට ලියවිලා නැහැ පොඩ්ඩක් ඒ ගැන බලපන්.
හී හී හී....
ReplyDeleteබුකියේ දැක්ක ලින්ක් එකක් හරහා ආවේ.... මේ මගේ මුල්ම පැමිණීම.
ReplyDeleteහරි ලස්සන ශෛලියකින් ලියලා තියෙනවා.හිනාවෙමින් කියවන්න ගත්තට මන්න පාර ගැන කියද්දි හිතුනා ලොකු විනාසයක් වෙන්නැති කියලා.ඔයින් ගියා මදැයි.මල්ලිලා නංගිලා නිසා කොයි තරම් අයියලා ගුටි කන්න ඇත්ද... මුං සමහරවෙලාවට තරහා ගියාම අපිට ගහලා අඬාගෙන යන්නේ අම්මේ අයියා ගැහුවා කියලා... එතකොට ඉතින් අපිට තද වෙලා දෙකක් අනින්න හිතෙනවනේ එතකොට අපි මාට්ටු...
කොයි තරම් ගුටිකාලා ඇත්ද අප්පා.. අපේ එකා මට වඩා අවුරුදු 5ක්ද නංගි අවුරුදු 3ක්ද බාලයි.
අලුත්ම ස්ටයිල් එකක් :)
ReplyDeleteහ්ම්ම්ම්...
ReplyDeleteදැකලා පුරුදු වචන හැසිරවීමක්..
අවුලක් නෑ.. ජය ජය..
පොඩි මල්ලි හෙන ඇම්ඩන් වැඩනෙ බං කරලා තියෙන්නේ..
හප්පේ මදෑ ඔයින් බේරුනා!
ReplyDeleteමල්ලිලාගේ වැරදිවලට අය්යලා ගුටිකෑම අනුමත කරමි....... පව් අෆ්ෆා අපේ අය්යා
ReplyDeleteසිරාවටම මේ වාගේ වචන හැසිර වීමක් ඇත්තේ කටදැයි දන්නා කෙනෙක් කියන්න.තොත්ත බබෙකු සේ බොරුවට ඇඩීමක් නොවේ මේ.මන් ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ
ReplyDelete:D
ReplyDelete:D
මරු පොඩිකාලෙ... ඒකට මම, ඒකාලෙත් වේලුනා , තාම වේලෙනව