Wednesday, June 27, 2012

මිස්ටර් ප්‍රසිඩන්ට් මේ අහන්න ටිකක්

පද්මජීව ගනේපොල
පත්තර මිටියක් අදිනකොට ඒක පත්තරයක ඒ කියන්නේ විදුසර පත්තරයක "1959 දි රොකොට්‍ටුවක් ගුවන් ගත කර වාරථාවක් තැබූ පලමු ශ්‍රි ලාංකිකයා" නමින් හෙඩ් ලයින් එකකට අමල් උඩවත්ත ඉතිහාස කතාව සමග සම්මුක සාගජ්ජාවක කොටසක් ඇතුලත් කර තිබුනි.එම පත්‍රය. 2009 ජූනි 17 වන දින නිකුත් වුවකි.

ඒ සම්මුක සාගජ්ජාව මට ‍ෆිට් එක නිසා දාන්න හිතුවා.මෙන්න


ඔබ සිතන හැටියට තුන්වන ලොකයේ රටක් හැටියට ශ්‍රි ලංකාවේත්,ආසියාවේ දියුනු රටක් වන ජපානයෙත් සංවර්ධනයට විද්‍යාවේ හා තාක්ශනයේ බලපෑමක් තිබේ ද?


එදා මම ජපානයට ගිය වෙලාවේ සිංගප්පුරුවට ගියා එද ඒක මන් දැක්කේ බදුල්ල නගරය වගේ.ලංකාව එදා හරි දියුණුයි.අද මොකද වෙලා තිබෙන්නේ ?සිංගප්පුරුව දියුණු වුනේ නිසි ආර්ථික ක්‍රම වේදය අනුගමනය කරලා.ඉන්දියාව දුප්පත් වුනත් විද්‍යාත්මක පරීක්ෂන දියුණු කරලා අධ්‍යාපනය තුලින් විද්‍යාත්මක දැණුම නිවරදිව ලබා දුන්නා.
                     ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය තුලත් විද්‍යාත්මක ස්ංකල්ප දියුණු කලහොත් හොද අනාගත්යක් අපටත් තිබෙනවා.ජපානයේ සියලු දෙනාට විදි්‍යාත්මක අධ්‍යාපනය ක්‍රමවත්ව ලබා දෙනව.කලා,වණිජ විෂයන් ඉගන ගත්තත්  විද්‍යාව ගණිතය ඉගන ගත  යුතුයි.ඒ නිසා සෑම නිළධාරියකුටම විද්‍යාව හා ගණිතය පිළිබදව දැණුමක් තිබෙන නිසා පරිපාලනය ඉතාමත් පහසු වෙනවා.
       මම කියන්නේ රටේ සෑම කෙනකුටම ඔහුට හෝ ඇයට අවශය පරිදි විද්‍යාව ගණිතය සාහිතය වැනි විෂයන් සියල්ල ඉගන ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි.අන්න ඒ නිසයි අනික් රටවල් දියුණු වෙලා තියෙන්නේ.



ගෝලීය කරණය ගැන ඕබේ අදහස කෙබදු ද?
ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමය කෙබදුද?



මේක කියවන්න ඉතිරි කොටස කමින් සූන්.........

3 comments:

  1. අපි එන්න එන්න පල්ලම් බහිනවා තමා ...

    ReplyDelete
  2. ඉන්දියාව දුප්පත් වුනත් විද්‍යාත්මක පරීක්ෂන දියුණු කරලා අධ්‍යාපනය තුලින් විද්‍යාත්මක දැණුම නිවරදිව ලබා දුන්නා.//
    කලා,වණිජ විෂයන් ඉගන ගත්තත් විද්‍යාව ගණිතය ඉගන ගත යුතුයි.ඒ නිසා සෑම නිළධාරියකුටම විද්‍යාව හා ගණිතය පිළිබදව දැණුමක් තිබෙන නිසා පරිපාලනය ඉතාමත් පහසු වෙනවා.//
    කතාවට උපරිමයෙන්ම එකගයි.

    ReplyDelete
  3. ඔව් ඈ මටත් පොඩ්ඩක් උගන්වලා ගන්නවා නම් ඕවා කව්රු හරි :)

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya