Saturday, May 26, 2012

මේක  ලොකු සීන් එකක් නම් නෙවේ හිනා වෙන්නත් නෙවේ කියන්නේ  හිනා වෙන්නැත්නම් කිචි කවා ගනිල්ලා මන් වගේ.හරි මෙන්න කතාව
at බස් එකේ පිටිපස්සා සීට් එකේ කාලාස් ඉවර වෙලා ගෙදර එන්න එන ගමන්

ජනේලේ ගාව ම්න් ඊලගට ලතා ඊලගට වැලයා ඊලග බුවා දන්නේ නෑ ඊලග එකා ඒවා වැඩක් නෑ අපි තුන් දෙනා හොදේ.
එක පාරටම වැලයා කියපි.

කෙල්ලන් සහ බූට් ගැන සතු‍ටු සාගරයක අදහස් ..


වැලයා- කොහොමද බන් රොබෝ මැන් එහෙම

ලතා- අපෝ එපා වෙනවා බන් උගේ අම්මට අපේ අම්මලාගේ ඉස්කෝලෙට රාන්සර් එකක් සෙට් වෙලා.

වැලයා-හුරේ නියමයි නේ බන්

ලතා-‍තෝ දන්නවාද උගේ අම්මා අපෙ අම්මට කියලා අපි දෙන්නා සෙට් කරලා සරස්වතී පූජාවක් තියන්න කියලා

මම-ඇයි බන් ස්කෝලේ පොඩි වුන්ට කොන්ස්ට් එකක් වත් තියනවාද?


ලතා-පිස්සුද ***‍තෝ

ලතා-බෝධි පුජාවක් වගේ එකක් බන් කියනකොටම මාත් හිතුවේ එහෙම..

මටත් හිනා අනේ මන්දා

ලතා-උබ දන්නවාද අම්මා මට යන්තරයක් දැම්මා ඒක සතියයි.කැල්ලගේ ගෙදර අමතක වෙලා ඇවිත්

වැලයා-එහෙනම් කිල්ලට අහුවෙලා ඇති

ලතා-උබලා දන්නවාද අපි දෙන්නට රාහුලු..රාහුට මොලේ නැල්ලු එකලු පුජාව තියන්නේ

මම-දැන් උබලා දෙන්නා සෙට් වෙලා පුජාව තිබ්බාම ඔය රාහුට මොලේ එනවද බන්
        මචං එහෙම එනවානම් උබලා සෙට් වෙලා මටත් පුජාවක් තියපන්කෝ

අනේ මගුල එතන තිබ්බ ෆන් එක මේ මගුල ලියනකොට ලියන්න බෑ මේ ඇති මේ රෙද්ද ලිව්වට වැඩක් නෑ වගේ මේ ඇති..

මේ ඉන්නේ රාහු බන් රාහු

2 comments:

  1. ගතියක් තියනවා බං.. අයෙ ලියපං

    ReplyDelete
  2. oya kiyana rahu mage wate me dawas wala karekenawada?ane manda.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya