Wednesday, May 2, 2012

අවදානයයි !! කොල්ලන්ටයි කියන්නේ..




අවදානයයි!!
කොල්ලන්ටයි කියන්නේ.. කෙල්ලෙක් ‍තෝරගන්නකොට,
මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා
‍රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා
දුවන OS එක අනිවා බලපල්ලා.
හාඩ් එකත් ගොඩාක් වැදගත්..
සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්..
පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා.
නැත්නම් හුටස්.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ..නෙට්වර්ක් අවුල් වෙලා..වයිරස් දාගෙන.ෆෝමැට් කරලා..
හවුසින් එකට ‍රැව‍ටුනොත් ඉවරයි..
මොකද අන්තිමට අපි අවංකව..හාඩ් ‍රැම්.නෙට්වර්ක්..හැදුවට..

අන්තිමට මාසෙකින් මාස කිහිපයකින් අවුරුද්දකින් අවුරුදු කිහිපයකින් හෝ අපේ මහන්සිය අපතේ යනවා..
අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි..

3 comments:

  1. සම්පූර්ණ ඇත්ත.. හවුසින් එකට රැවටුනොත් වැඩක් නෑම තමා..

    ReplyDelete
  2. හොදම කෑලි තියන එකක් පාවිච්චි කරලම බලල ගන්න තමයි මම හිතන ඉන්නෙ.

    ReplyDelete
  3. ඇයි මොනිටරේ, යූ.පී.එස් එක..... මවුස්,කීබොඩ් එක, අනිවාර්යෙන්ම බලන්න ඔනේ ෆ්‍රොන්ට් යු.එස්.බී-රියර් යු.එස්.බි. ෆයර් වයර් එවත් බලන්න ඔනේ... විශේෂයෙන්ම සවුන්ඩ් කාඩ් එක.... අනික කූලින් සිස්ටම් එක අනිවාර්යෙන්ම බලල ගන්න ඔනේ. නැත්තම් ඔවර් හිට් වෙලා නිතරම ස්ටක් වුනොත් මළ කෙලියයි.......හි හිහ් මරු පොස්ට් එක නියමයි.... ඔබට ජයවේවා..!

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya