Monday, January 30, 2012

මු සයන්ස් කරන එකෙක්

උදේ 9.00ට විතර බස් එකේ,,

x -හෙලෝ...හෙලෝ මචං ගුඩ් මෝනින් උබ කොහේ ද?

y -මම ඉස්කූල් එකේ මචං ( ලාවට මට ඇහෙනවා මොකෝ ඒ පොර ගාවමනේ මම ඉදගෙන හිටියේ )

x -අපේ පංතියේ කවුද බන් ඇවිත් ඉන්නේ ඒ හු.......... එකෙක් වත් ෆෝන් එක ආස්වර් කරන් නෑ බන්

y -_____ ව දැක්කා අනික් උන් දැක්කේ නෑ බන්

x -මචෝ අපේ පංති පැත්තට හොට දාලා physics   ටීචර් ආවද කියලා බලපන්කෝ

y -(ඇහුනේ නෑ මොනවාදෝ දිගට කියවගෙන යනවා)

x -ඔකේ අනිවා බලලා මට මැසේජ් එකක් දාපන් එහෙම උනොත් මම 10.00ට විතර එන්නම් .


කොහොමද ලංකාවේ පාසල් සංණිවේදන තාක්ෂණයේ දියුනුව.

කට්ටියටම දැන් ගොඩක් දේවල් හිතෙනවානේ අය මං මොකටද ඒවා කියන්නේ..

පාසලක් ඇතුලේ ජංගම දුරකතන පාවිච්චිය අවේලාවේ පාසල් යෑම.....ඕනි නෑ ඔයාලම ඒවා හිතන්න මේක ගැන කියන්න ගියොත් මේකට ඉහල නිළධාරීනුත් මාට්‍ටු ඒක නිසා කථාව මේ ඇති ඉතිරි  ටික  ඔයාලම කථාබහ කර ගන්න.

3 comments:

  1. ඔහොම තමා සහෝදරයා ලෝකයේ දියුණුව කියන්නේ....

    ReplyDelete
  2. මාත් ඉස්කෝලෙට ෆෝන් එක අරං ගියා.. සයිලන්ස් දාලා තියාගෙන හිටියේ.. කැමරා ෆෝන් එක නිසා ඉස්කෝලේ කරපු පිස්සු වැඩ ගොඩක් ඒකේ තාම තියෙනවා..

    ReplyDelete
  3. ඒ මුට කැමරා ෆෝන් එකක් තිබුනා කියලා කියන්න්නෙ

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya