Monday, January 23, 2012

ලිංගිකත්වය හා බ්ලොග් අවකාශය

කියවන්න නම් මේ පොස්ට් එකේ ලොකු දෙයක් නෑ.

එත් ඇයි එකපාරටම මේ පෝස්ට් එක බලන්න  ඔයා ‍තෝරගත්තේ රමීශා ,,වෛශාවක් නෙමේ, මගේ මතකටිකක් හිනාවෙන්න ඇවිත් යන්නමගේ ලොකේ දැම්ම ඉදිආප්පය ,අතීතයෙන් අහුලන මතකයන්,

මේවගේ කට්ටිය එක පාරටම දාන්න ගත්ත පොස්ට් නිසා මේකත් ඒ වගේ විචාරයක් කියලා හිතුවාද....

දැන් මෙතන්ට ගොඩවෙලා මොකුත් ලියලා නැති නිසා කවුරුත් කිපෙන්න එපා ඔන්න.

එත් ඇයි ඔය කතාකරන උත්තම සදාචාරයක් එක්ක.. කෑගහලා ඉල්ලන සාදාරණිකත්වය හමුවේ..තමන් තමන්ටව අවංකව පොඩ්ඩ්ක් සිතා බැලිය යුතු නොවේද.
ඔබත් වචනය පසුපස හබා යන්නෙක් ද


අවංක සංවාදයකට විවෘතයි..



2 comments:

  1. දැන් නිකං බ්ලොග් අවකාශයේ පවලු සංවිධාන සංගමේ වගේ... කමෙනට් එක වෙනුවට තව ලිපියක්.... ඒතට කමෙනට් කරන්න තව ලිපියක්.... අම්ම‍ට සිරි වෙනවා....

    ReplyDelete
  2. සියල්ල කොහොම වෙතත් හුගක් දේවල් පදනම් වෙන්නෙ ලිංගිකත්වය මත

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya