Sunday, November 27, 2011

මාගේ වතුර වීදුරුව



මාගේ මේසය මත මා ඉදිරියේ ඇති වත්‍ර වීදුරුව ,යම් විදියකින් මෙය වස බදුනක් නැතහොත් ඉතා දරුනු මකරකු වනවා නම් මා කැමතිය..මොන ගැලපීම් යොදා මා කීවත් මම මේ කියන්නට උත්සහ කරන්නේ මේ මොහොතේ මාගේ මිනිස් ආත්මය අහිමි වෙන්නේ නම් යන සංකල්පයයි.එසේ උවහොත් මා අපායට නැතහොත් වෙනත් මානයකට මාගේ ආත්මය ගමන් කරනු ඇත..සමහර විට එය දව්‍ය ලෝකය හෝ සුවර්ගය වනු ඇත.මාගේ ආත්මය මේ මොලය හා ආත්මීය තර්කකිරීම් කරනවාට වඩා එය යහපත් මෙන්ම සුභ දායකයයි මට හැගේ මන්ද ඒ මානයෙදි මා හට අත්මීය බුද්ධියක් නොලබෙනු මන්ද එය විදවීමක් හෝ බලාගෙන කිරීමක් වනු ඇත.නැතිනම් මා මේ ශිෂ්ඨ යෙයි කියනා සමාජයේ අෂිශ්ඨ සම්පන්නව ජීවත් විය යුතුය.එනම් මොලය මැරි ගිය සන්නිවෙදනයක් නොමැති ශරීර කෘතියන් හිතු මනපෙට කරන්නෙකු විය යුතුයි මන්ද එවිට බුද්ධිමය හා බුද්ධිමය නොවන ප්‍රශ්ණ මතුනොවනු ඇත .මට ථාර්කිකයක් අවශය නොවනු ඇත සිතන්නට අනාගතයක් වර්තමානයක්  කෙටියෙන්ම කියතහොත් මා හට කාලය ප්‍රශ්ණයක් නොවනු ඇත.මා මියගිය විට මා වෙනත් මානයකට ගමන් කරවි මාගෙ මල ශරීර කූඩුව නිදහසේ පරිසරයට කොහේ හෝ සිට පොහොරක් සපයනු ඇත බටහිර විද්‍යාවට අනුව ඒ ශක්තිය විනාශ නොව්නු ඇත.එහෙත් එ විට මා මානව සමාජය අමනුශයකු සේ හැදින්වීමක් දෙනු ඇත.එසේනම් මා ඔබ අපි කුමක් කරම් ද?

2 comments:

  1. බූට් එකක් වත් වැදිලද යාළුවා,,,

    ReplyDelete
  2. බූට් එකක් තියනවානම් කොචර එකක් ද සහෝදරයා බූට් දැන් ගනන් නේ :D

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya