Tuesday, November 29, 2011

ඔබ අද දකින දේ කොසොල් රජු සිහිනෙන් දු‍ටුවේය


" හතර වටේ " බ්ලොග් යේ සටහන් ව තිබූ මෙම ලිපිය ලින්ක් එකක් නොදමා සම්පූර්ණ ලිපියම සටහන එකතු කිරීමට සිතුවෙ මෙහි ඇති වැදගත් කම නිසාමය. කියවා බලන්න


*සැබෑ වූ සිහින
අද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.
බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා. පසු දින වහාම සිය උපදේශක බමුණන් කැඳවන රජතුමා ඒ සිහිනවල පලාඵල විමසනවා. බමුණන්ගේ මතය වන්නේ මෙය කොසොල් රාජ්‍යයට ඉතා අසුභ බවත් ඊට පිලියම් ලෙස බිලි පූජාවක් කර විශාල යාගයක් කලයුතු බවත්ය. මේ අතර රජතුමා බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් මේබව සැලකර සිටිනවා.


මෙහි දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් එම සිහිනවල අර්ථය පහදා දුන් ආකාරයයි.


















බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.


2 comments:

  1. බොහොම ස්තූතියි! උපුටාගෙන බෙදාහදාගත්තෙමි.

    ReplyDelete
  2. http://www.cinelanka.net/

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya