Tuesday, November 15, 2011

අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කෙරෙන - කිවුරියෝ සිටි රෝවර් යානය - ලබන 25 වැනිදා අභ්‍යවකාශගත කිරීමට අමෙරිකානු නාසා ආයතනය සූදානම් වෙයි.එම‍ රෝවර් රථයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.TLF නැමැති එම ලේසර් උපකරණය නිර්මාණය කර ඇත්තේ, අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම සඳහා බව ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය.
මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින් අඟහරු ග්‍රහයා තුළ මිට පෙර ජීවයක් පැවැතියේදැයි තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ආචාර්ය සරත් ගුණපාල මහතා පැවසීය.

0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:

Post a Comment

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya